හොර වැඩ කරන්න google chrome

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
සූkiri;9546677 said:
තාම බීටා නේ. සිංහලෙන් වැඩකරන්න පොඩි අවුලක් තියෙනවා.:no:

මචන් මම දාලා තියෙන්නේ V.4 Beta12 එක. උබට පේනවා ඇතිනේ මම කොටන්නේ මොකෙන්ද කියලා:yes::yes:
 

සූkiri

Member
Feb 25, 2011
126
20
0
මචන් මම දාලා තියෙන්නේ V.4 Beta12 එක. උබට පේනවා ඇතිනේ මම කොටන්නේ මොකෙන්ද කියලා:yes::yes:

එල එල ff beta 12 ආව කියල දැනන් හිටියේ නෑ මචෝ.
 

සූkiri

Member
Feb 25, 2011
126
20
0
අපි නම් එදා පටන් chrome තමා. ගිනි නරියට වඩා දහස් ගුණයක් හොදයි නෙව.. FF, Privet browsin වලට වඩා chrome එකේ incognito mode එක fast n easy. :cool::yes:

:lol::lol::lol: