හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    matatchan gampaha weda gana kawadda danne kiriya..

    weda2.jpg

    රන්පටිදේවගේ අනිල් වසන්ත කුමාර ජයවීර-උඩුගම්පොල, දොඹවල ජයවීර හෙළ වෙද ගෙදර
    :angry::angry:

    මේ පොරගේ දිවයින පත්තරේ ගිය මාකටින් දෑකලා මම අදුරන ඇන්ටි කෙනෙක්ට කිව්වා. එයා බෙහෙත් ගන්න ගියා. රු 5000/- ක් අයකරනවයි කිව්වාලු.දුන්නේ පොඩි කුඩකුයි තෙල් වර්ගයකුයි.එයාට තිබ්බේ කකුල ඉදිමෙන ලෙඩක් . ඩොකා හොදකරනවයි කියලා පොරොන්දු වෙලත් තියනවා.වැඩි දවසක් එන්න එපා කියලත් තියනවා . කොහොම හරි 3 පාරක් ආවම ඇති කියලා කිව්වලු . ඔක්කොම 15,000/- ක්විතර වියදම් ගිහින් .පොඩ්ඩක්වත් අඩු නෑ. ගිනි ගනන් ගත්තට බෙහෙත් කරන්නේ කටුමැටි ගේකලු .ඒ ඉතින් මාර්කටින් පාර තමා.. :angry::angry:මේ වෙදා කලින් හිටියේ හමුදාවේ කියලා කියනවා

    ඒ ඇන්ටිගෙනුත් මට හොදට බැනුම් අහගන්න සිද්ද වුනා.
    :baffled:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචන් ලොකු වෙද මහත්තයා නැද්ද බන්? ඒ වෙදමහත්තයගේ පුතෙක් ලංකවේ තැන් දෙක තුනකම බෙහෙත් දෙනවා කියලා මට ආරංචි උනා. ( කොළඹ​,, රදාවාන​-කිරිදිවැල​) . ඒ ශාන්ත සෙනවිරත්න කියන කෙනාද​?

    මම දන්න නැන්දා කෙනෙක් වෙදගම ගියා. එතන හිතපු මිනිස්සු කියලා තියනවා ලොකු වෙද මහත්තයගෙන් හැර බෙහෙත් ගන්න එපාකියලා. එයාගේ රට ගිහින් ඉගෙනගෙන ආපු පුතෙක් ඉන්නවා. එයාගේ බෙහෙත් ගොඩ​ක් අයට අල්ලන්නෙ නෑලු.

    වෙදගම හොරිවිල කැඩුම් බිඳුම් විශේෂඥ වෛද්ය සේන බණ්ඩාර හා ඔහුගේ පුත් ප්රසාද් සේනානයක මහතා හොරිවිල හේරත් හාමි වෙද පරපුරේ සාඩම්බර් උරුමකාරයෝ දෙදෙනෙකි. ප්රසාද් සේනානායක උපාධිධරයෙකි. වෙදගම හා රදාවාන, වෙදගම හොරිවිල වෛද්ය මධ්යස්ථාන අධිපති ඔහුය.
    හොරිවිල මහ වෙදගෙදර රෝහල හා බෙහෙත් හල වෛද්ය සේන බණ්ඩාර මහතාගේ බාල සහෝදර වෛද්ය ශාන්ත සෙනෙවිරත්න මහතා පාලනය කරයි.

    2-11.jpg

    මේ ශාන්ත සෙනෙවිරත්න .මෙයා තමා අවුල් කියන්නේ.. සේන බණ්ඩාර තමා හොදයි කියලා කියන්නේ ..

    ඒවගේම අම්බලන්ගොඩත් , මහරගමත් බෙහෙත් කරන හොරිවිල ඩොකා ලගට යන එක නුවනට හුරු නෑ .ගාණත් බොහොම සැරයි . පෙති විදිහට දෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන HIMALAYA එකේ බෙහෙත් .පොර හොදට ඉගෙනගෙන තියනවා.හැබැයි පරම්පරාවේ දෑනුම තියනවද කියලා සැක සහිතයි .

    පල්ලෙහා ඉන්නෙ එයා -සේනානායක මුදියන්සේලාගේ හේරත්හාමි විඡේසිංහ

    n3.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    අනොජ් ද සිල්වා

    hqdefault.jpg

    මෙයත් නුවර පැත්තෙ ඉන්න නො.1 හොරෙක් මම දන්න කීප දෙනෙක් ගෙම පිලිකා ලෙඩ්ඩු හොද කරනව කියල අන්තිමට උන් මැරුනා. වැඩි විස්තර youtube video මේ වල commnet වල තියනව

    https://www.youtube.com/watch?v=Q-bRMx3cLMs

    මු පල් හොරෙක්
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මචන් උඹ දයානි සිරිවර්ධනගෙන් බෙහෙත් අරන් තියෙනවද? මම මෙයාව නම් ටිකක් දන්නවා. හොඳ වෛද්‍ය වරියක් කියල අනුමත කරන්න පුළුවන්. අය කිරීම් නම් දන්නේ නාහැ නමුත් සාධාරණ ඇති.
    http://www.osukiayurveda.com/
    මේ වෙබ් සයිට් එක ගිහින් බලන්නකෝ. ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.

    අපිට බබාලා නැති ප්‍රශ්නෙට වයිෆ්ට බෙහෙත් කරන්න ගිහින් මටත් හම්බුනා හොර කෙසේ වෙතත් ගිණි කන්නෝ. හොරද නැද්ද දන්නෙ නෑ හැබැයි වයිෆ්ට නම් හොද උනේ නෑ.

    එක්කෙනෙක් නුවර. නම - Dr කුසුම්සිරි ද සිල්වා. හරි ප්‍රසිද්ධයි VOG කෙනෙක්, ඉංග්ලන්ඩ්වල, ඉන්දියාවේ එහෙමත් ගිහින් තව උපාදි වගයකුත් කරලා ඉන්නවා කියලා තමයි කියන්නේ. දෙන බෙහෙත් වල නම් මිනිස්සු දැන ගනී කියලා පැකින් කඩලා පෙති එලියට අරං පොලිතින් කවර ඇතුලේ දාලා දෙන්නේ. බෙහෙත්වල නම් ඔක්කොම ලියන්නේ කෙටි අකුරකින් දෙකකින්. ඒවා වෙන ඩොක්ට කෙනෙකුට හරි ෆාමසිස්ට් කෙනෙකුට හරි කියවන්න බෑ. ඒ නිසා වෙන මොකක් ලෙඩක් ඒ බෙහෙත් නිසා ආවොත් වගකීමක් නැති ගානයි. එක පාරකට බෙහෙත් ගන්න 15,000 ක් විතර යනවා. හරි ගිය අයත් ඉන්නවා. නමුත් අපි ලක්ෂ දෙකකට වැඩිය වියදම් කරලා අව්රුද්දකට වැඩියෙන් බෙහෙත් ගත්තා. බබෙක් තියා වයිෆ්ගේ endometriosis කියන අසනීපයවත් හොද උනේ නෑ. අතුරු ආබාද ගොඩක් නම් ආවා. :angry::angry:

    අනිත් අය ආයුර්වේද වෙද්දු - එක ගෑනියෙක් ගෙන් අව්රුද්දකට වැඩිය ගත්තා. endometriosis හොද කරනවමයි කිව්වා. එක පාරකට රුපියල් 7000 ත් 10000 ත් අතර වගේ වියදම් උනා. අපි කරපු පවක්ද මන්දා එක දශමයක් වත් හොද උනේ නෑ. මේ ගෑනු කෙනත් ආයුර්වේද සුදුසුකම් තියන ආයුර්වේද රෝහලක ප්‍රසිද්ධ වෛද්‍යවරියක්. මෙයාගෙනුත් හොද උන අය ඉන්නවලු.

    තව ආයුර්වේද වෙද්දුන්ගෙන් ගත්තා. හොද උනේ නෑ. නමුත් අර වගේ ලොකු ගනම් නම් අය කරේ නෑ. මම උඩ කියපු දෙන්නා හොර වෙද්දු ඛාන්ඩයට දාන්න බෑ. ඒත් ඒ මිනිස්සු ගිණිකන්නෝ. තමන්ට හොද කරන්න බැරි ලෙඩ්ඩු හොද කරන්නම් කියලා බාර ගන්න බාගෙට හොර වෙද්දු.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලේවැල්ලේ ඩෙකෛක් ගැන එෆ් බී ෂෙයා වෙනවා නේද? මු නම් ලෝක හොරෙක්.... අඩුම තරමේ ආයුර්වේද බෙහෙත් දෙන්න සුදුසුකමක් වත් නැති.... දුරු කතර ගෙවාගෙන අපේඥාති කෙනෙතුට බෙහෙත් ගන්න ආවා.... වෙලාවට ළගම හිතවතෙක් ඒ කිට්ටුව ඉන්නවා. පොර ස්ටෝරියම කීව.... තනිකරම බිස්නස් එකක් කරන්නේ........
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලේවැල්ලේ ඩෙකෛක් ගැන එෆ් බී ෂෙයා වෙනවා නේද? මු නම් ලෝක හොරෙක්.... අඩුම තරමේ ආයුර්වේද බෙහෙත් දෙන්න සුදුසුකමක් වත් නැති.... දුරු කතර ගෙවාගෙන අපේඥාති කෙනෙතුට බෙහෙත් ගන්න ආවා.... වෙලාවට ළගම හිතවතෙක් ඒ කිට්ටුව ඉන්නවා. පොර ස්ටෝරියම කීව.... තනිකරම බිස්නස් එකක් කරන්නේ........

    බය නැතුව නම දාන්න:yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    Rep added for the topic
    මට නං තියෙන්නෙ ආයුර්වේද වෙදකම් ගැන මිශ්‍ර අදහස් අත්දැකීම් අනුව. මට මතකයි මං පුංචිකාලෙ 1996 විතරද කොහෙද අපේ සීයට පැරලයිස් ව‍ගේ ස්නායු ප්‍රශ්නයක් වෙලා මට මතකයි මගේ අම්මට ඩොක්ටර්ස් ල කියනව හොඳ කරන්න බෑ කියල. අම්ම ඊට පස්සෙ අම්බලන්ගොඩ හරි බලපිටිය හරි මට හරියට මතක නෑ ගාලු පාරෙන් මූද පැත්තට නෙමෙයි අනිත් පැත්තට හැරිල ටික දුරක් ගියාම වලව්වක් වගේ තැනක් තිබුන ඒකෙ ඔස්ටින් කේම්බ්‍රිජ් කාර් එකක් තිබුන. වෙද මහත්තය සුදු කලිසමයි සුදු කෝට් එකකුයි දාගෙන හිටියෙ ටිකක් උස මහතයි. සීය පරීක්ෂා කරල බලල බෙහෙත් ජාති හැටහුටාමරක් තියෙන තුන්ඩුවක් දුන්න තුන්ඩුව අර බිලින් මැශින් එකක පේපර් රෝලක් වගේ. බෙහෙත් ජාති හොයාගෙන කසාය තම්බල තවන ඒව කරාම මාස කීපයකින් සීයට ඇවිදගන්න පුලුවන් වුනා තනියම. මට සිංහල වෙදකම ගැන ගෞරවයක් ඇතිවුනේ ඒ සිද්ධියෙදි මට ඒ වෙදමහත්තයගෙ නම මතක නැ.
    මගේ අම්මට පස්සෙ කැන්සර් එකක් හැදුනා ඩම්බ කෝෂ වල ෆයිනල් ස්ටේජ්. කිමෝතෙරපි වල දරුණුකම් නිසා අම්ම ප්‍රතිකාර අතඇරිය. මට මතකයි ඩොක්ටර් කණිෂ්ක කරුණාරත්න අවධාරණය කරනව අම්මට මම මෙච්චර කල් කරපු ඔපරේෂන් සහ අනිත් ප්‍රතිකාර වැඩක් නැතිවෙනව මේක නොකරොත් කියල. අම්ම ඊට පස්සෙ වෙන විකල්ප වෙදුන් හොයාගෙන ගියා. පුස්සල හාමුදුරුවො, අර පොලොස් ගැට වලින් වෙදකම් කරන බලන්ගොඩ වෙදහාමිනේ, තව අර අහංගම පැත්තෙ වෙදෙක් ගාවටත් ගියා. මට හිතෙන විදියට ඒ මොනව වත් හරිගියේ නෑ. සල්ලියි කාලයයි නාස්ති වුනා විතරයි පස්සේ ආපහු බටහිර වෙදකම් වලට ගියා ඔපරේෂන් ගොඩක් කරල කොලොස්ටොමි දාන තත්වෙයට ඇවිල්ල අවුරුදු 10ක් විතර පිලිකාවෙන් විඳවල මරණයට පත්වුනා.
    තව වැඩක් මගේ වයිෆ්ගේ අවුරුදු 5කට කලින් වම්පැත්තෙ තුනටියෙන් අඟල් 4ක් විතර යටට වෙන්නෙ කැක්කුමක් ආව වම්පැත්තෙ, ඒක කාලයක් තිබුන හොඳවුනේ නෑ වැඩිවුනා මිසක්. එක එක ඩොක්ටර්ස් ලට පෙන්නල අන්තිමේදි නියුරොලොජිස්ට් කෙනෙකුට පෙන්නුවාම එම් ආර් අයි එකක් ප්‍රයිවෙට කරන්න නිර්දේශ කරා, ඒකට ලොකු ගානක් යනව වගේ තේරුණ පස්සෙ අපේ නෑ කෙනෙකුගෙ කීමට ඔය අම්බලන්ගොඩ තරංගා කුමාරි කියන අර ඩෙංගු ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්තයි කියල එක්කෙනා ගාවටත් ගියා. ඒ කාලෙ එයා ජනප්‍රියත්වයෙ උපරිමයට ගිහිල්ල හිටියෙ මාර සෙනඟ. වයිෆ් එයාට පෙන්නුවාම පුටුවෙ වාඩිවීමෙ ඉරියව් වල වැරද්දක් කියන කියල කුඩක් දිල සේලයින් වතුරෙ පොඟවල තවන්න කිව්ව. වැඩේ කියන්නේ සතියක් යන්න කලින් ලෙඩේ හොඳටම හොඳවුනා ආයි ආවෙ නෑ මේ වෙනකන්. හැබැයි එයා අර ඩෙංගු වලට කියන බෙහෙතෙන් කරන්නේ ඩෙංගු හොඳකරනවට වඩා ප්ලේට්ලට් අඩු කරන එක.
     
    Last edited:

    thuz_d

    Member
    Dec 30, 2009
    168
    10
    0
    Homagama
    1) පද්මසිරි උඩුගම-වෑහැර ,කුරුණෑගල

    මෙකාගෙන් අපිත් බෙහෙත් අරන් තියනවා..උබ කියපු එක හරි ලෙඩුන්ට බනිනවා බලන්ට වගේ ...cctv දාගෙන ලෙඩ්ඩු moniter කරනවා... දවසකට ලෙඩ්ඩු 100 වැඩිය එනවා..එක්කෙනෙක්ගෙන් 1000 ගානවා..පැය ගානක් යනවා බෙහෙත්ගන්න..මොනවද දෙන බෙහෙත් කියලා දන්නෙනැ .කකුලට බෙහෙත් බදිනවා.. වාර 30 - 40 අතර යන්නවෙනවා.. ලෙඩේ හොදවෙන් නෑ .මාස 5 - 6 යනකොට අපහු ලෙඩේ එනවා.. TV වල පතර වල marketing පාර දානවා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1) පද්මසිරි උඩුගම-වෑහැර ,කුරුණෑගල

    මෙකාගෙන් අපිත් බෙහෙත් අරන් තියනවා..උබ කියපු එක හරි ලෙඩුන්ට බනිනවා බලන්ට වගේ ...cctv දාගෙන ලෙඩ්ඩු moniter කරනවා... දවසකට ලෙඩ්ඩු 100 වැඩිය එනවා..එක්කෙනෙක්ගෙන් 1000 ගානවා..පැය ගානක් යනවා බෙහෙත්ගන්න..මොනවද දෙන බෙහෙත් කියලා දන්නෙනැ .කකුලට බෙහෙත් බදිනවා.. වාර 30 - 40 අතර යන්නවෙනවා.. ලෙඩේ හොදවෙන් නෑ .මාස 5 - 6 යනකොට අපහු ලෙඩේ එනවා.. TV වල පතර වල marketing පාර දානවා

    :yes::yes::yes:ඔකා ගෑන දන්න හැම ලෙඩෙක්ම පුලුවන් විදිහට දෑනුවත් කරන්න .මුන්ට නීතියෙන් උනත් රින්ගලා යන්න පුලුවන් .මේවට නීති හැදෙන්න ඔනි ..:angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Rep added for the topic
    මට නං තියෙන්නෙ ආයුර්වේද වෙදකම් ගැන මිශ්‍ර අදහස් අත්දැකීම් අනුව. මට මතකයි මං පුංචිකාලෙ 1996 විතරද කොහෙද අපේ සීයට පැරලයිස් ව‍ගේ ස්නායු ප්‍රශ්නයක් වෙලා මට මතකයි මගේ අම්මට ඩොක්ටර්ස් ල කියනව හොඳ කරන්න බෑ කියල. අම්ම ඊට පස්සෙ අම්බලන්ගොඩ හරි බලපිටිය හරි මට හරියට මතක නෑ ගාලු පාරෙන් මූද පැත්තට නෙමෙයි අනිත් පැත්තට හැරිල ටික දුරක් ගියාම වලව්වක් වගේ තැනක් තිබුන ඒකෙ ඔස්ටින් කේම්බ්‍රිජ් කාර් එකක් තිබුන. වෙද මහත්තය සුදු කලිසමයි සුදු කෝට් එකකුයි දාගෙන හිටියෙ ටිකක් උස මහතයි. සීය පරීක්ෂා කරල බලල බෙහෙත් ජාති හැටහුටාමරක් තියෙන තුන්ඩුවක් දුන්න තුන්ඩුව අර බිලින් මැශින් එකක පේපර් රෝලක් වගේ. බෙහෙත් ජාති හොයාගෙන කසාය තම්බල තවන ඒව කරාම මාස කීපයකින් සීයට ඇවිදගන්න පුලුවන් වුනා තනියම. මට සිංහල වෙදකම ගැන ගෞරවයක් ඇතිවුනේ ඒ සිද්ධියෙදි මට ඒ වෙදමහත්තයගෙ නම මතක නැ.
    මගේ අම්මට පස්සෙ කැන්සර් එකක් හැදුනා ඩම්බ කෝෂ වල ෆයිනල් ස්ටේජ්. කිමෝතෙරපි වල දරුණුකම් නිසා අම්ම ප්‍රතිකාර අතඇරිය. මට මතකයි ඩොක්ටර් කණිෂ්ක කරුණාරත්න අවධාරණය කරනව අම්මට මම මෙච්චර කල් කරපු ඔපරේෂන් සහ අනිත් ප්‍රතිකාර වැඩක් නැතිවෙනව මේක නොකරොත් කියල. අම්ම ඊට පස්සෙ වෙන විකල්ප වෙදුන් හොයාගෙන ගියා. පුස්සල හාමුදුරුවො, අර පොලොස් ගැට වලින් වෙදකම් කරන බලන්ගොඩ වෙදහාමිනේ, තව අර අහංගම පැත්තෙ වෙදෙක් ගාවටත් ගියා. මට හිතෙන විදියට ඒ මොනව වත් හරිගියේ නෑ. සල්ලියි කාලයයි නාස්ති වුනා විතරයි පස්සේ ආපහු බටහිර වෙදකම් වලට ගියා ඔපරේෂන් ගොඩක් කරල කොලොස්ටොමි දාන තත්වෙයට ඇවිල්ල අවුරුදු 10ක් විතර පිලිකාවෙන් විඳවල මරණයට පත්වුනා.
    තව වැඩක් මගේ වයිෆ්ගේ අවුරුදු 5කට කලින් වම්පැත්තෙ තුනටියෙන් අඟල් 4ක් විතර යටට වෙන්නෙ කැක්කුමක් ආව වම්පැත්තෙ, ඒක කාලයක් තිබුන හොඳවුනේ නෑ වැඩිවුනා මිසක්. එක එක ඩොක්ටර්ස් ලට පෙන්නල අන්තිමේදි නියුරොලොජිස්ට් කෙනෙකුට පෙන්නුවාම එම් ආර් අයි එකක් ප්‍රයිවෙට කරන්න නිර්දේශ කරා, ඒකට ලොකු ගානක් යනව වගේ තේරුණ පස්සෙ අපේ නෑ කෙනෙකුගෙ කීමට ඔය අම්බලන්ගොඩ තරංගා කුමාරි කියන අර ඩෙංගු ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්තයි කියල එක්කෙනා ගාවටත් ගියා. ඒ කාලෙ එයා ජනප්‍රියත්වයෙ උපරිමයට ගිහිල්ල හිටියෙ මාර සෙනඟ. වයිෆ් එයාට පෙන්නුවාම පුටුවෙ වාඩිවීමෙ ඉරියව් වල වැරද්දක් කියන කියල කුඩක් දිල සේලයින් වතුරෙ පොඟවල තවන්න කිව්ව. වැඩේ කියන්නේ සතියක් යන්න කලින් ලෙඩේ හොඳටම හොඳවුනා ආයි ආවෙ නෑ මේ වෙනකන්. හැබැයි එයා අර ඩෙංගු වලට කියන බෙහෙතෙන් කරන්නේ ඩෙංගු හොඳකරනවට වඩා ප්ලේට්ලට් අඩු කරන එක.

    :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොද වෙද්දුත් ඉන්නවා අතරින් පතර
    මගේ අතේ ගෙඩියක් ඇවිල්ලා හොස්පිටල් ගියාම ඔපරේෂන් කරන්න කිව්වා
    පස්සේ මුල්ලේරියාවේ වෙද නෝනා කෙනෙක් ලගට ගියා
    දෙපාරක් ගියා
    ගාන්න බෙහෙත් දෙක තුනක් දුන්නා දවස් 4න් හොද උනා
    රුපියල් 600 ගියේ

    :):):):)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හොද වෙද්දුත් ඉන්නවා අතරින් පතර
    මගේ අතේ ගෙඩියක් ඇවිල්ලා හොස්පිටල් ගියාම ඔපරේෂන් කරන්න කිව්වා
    පස්සේ මුල්ලේරියාවේ වෙද නෝනා කෙනෙක් ලගට ගියා
    දෙපාරක් ගියා
    ගාන්න බෙහෙත් දෙක තුනක් දුන්නා දවස් 4න් හොද උනා
    රුපියල් 600 ගියේ

    :):):):)

    :yes:එයාගේ විස්තර දාන්න
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මචන් ලොකු වෙද මහත්තයා නැද්ද බන්? ඒ වෙදමහත්තයගේ පුතෙක් ලංකවේ තැන් දෙක තුනකම බෙහෙත් දෙනවා කියලා මට ආරංචි උනා. ( කොළඹ​,, රදාවාන​-කිරිදිවැල​) . ඒ ශාන්ත සෙනවිරත්න කියන කෙනාද​?
    හරියටම දන්නේ නැහැ මචන්.

    මම දන්න නැන්දා කෙනෙක් වෙදගම ගියා. එතන හිතපු මිනිස්සු කියලා තියනවා ලොකු වෙද මහත්තයගෙන් හැර බෙහෙත් ගන්න එපාකියලා. එයාගේ රට ගිහින් ඉගෙනගෙන ආපු පුතෙක් ඉන්නවා. එයාගේ බෙහෙත් ගොඩ​ක් අයට අල්ලන්නෙ නෑලු.

    ඔව් එහෙම වෙන්න ඇති.වෙදගම ලොකු වෙදමත්තයා නම් කියන්න දෙයක් නැහැ. සුපිරි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අසාධාරනයි මහතුනි වැඩි වන ඔය ගාණ
    ලෙඩ්ඩුන් හට බෙහෙත් ලියා අයකරනා ගාණ
    මරණයේ දොර ලගටගිහින් බලන්න ඔය ගාණ
    නොමැරි ඉන්න හැකි වේවිද හම්බ කරපු ගාණ