ඇයි බං මේ බඩු විකුණන එවුං, එකට, දෙක තුන ලාබ ගන්ඩ හදන්නෙ ?
දන්නැති මිනිහෙක් මුං ගාවට ගියොත් ඉවරයි
ගසාගෙන කනව
ඇයි බැරි තමං ගත්ත මිලට සාධාරණ ලාබයක් තියාගෙන බඩු විකුණන්ඩ ?
ඒ තරං හාමතේද බං මුං ?
නැත්තං දවසට දෙකට තට්ටු ගෙවල් ගහන්ඩද ?
නැත්ත කාර් දෙක තුන ගන්ඩද ?
උන්ට නිකං වත් හිතෙන්නැද්ද දන්නෑ.. අපි මේ විදියට අහිංසක මිනිස්සු රවට්ටල ලොකු ලාබ ගන්න එක වැරදියි කියල..
මම ජීවිතේ යහපත් විදියට සාධාරණ විදියට ගතකරනව කියන ආත්ම තෘප්තිය නං එයාලට නැතුව ඇති..
සත්තු වගේ.. අවස්ථාව එනකං එන්නෙ ගසාගෙන කන්ඩ..
මේ මිනිස්සු ගැන ඉතිං, අපිට අනුකම්පාවක් හිතෙනවද ?
ඇත්තටම තිරිසං සත්තු ඊට වඩා හොඳයි
අද අපිට මනුස්සයෙක් දැක්කොත්, ඇත්තටම ප්‍රියමනාප ගතියක් දැනෙනවද ?
නෑනෙ.. සත්තු ඊට වඩා හොඳයි. උං අහිංසකයි.. බය නැතුව ලංවෙන්ඩ පුලුවං
මිනිස්සු ගැනනං කියල වැඩක් නෑ..
එළකිරි එකෙත් ඇති යහපත් විදියට ජීවත් වෙන්ඩ උත්සාහ ගන්න අය
වැරදි හදාගන්ඩ උත්සාහ ගන්න අය
තමන්ගෙන් වෙච්ච වැරදි අඩු පාඩු ගැන, අවංකව පසුතැවෙන අය
වැරද්දට පෙළඹුනත්, ආයෙ ආයෙත් ඒක නොකරන්ඩ හිතිං වෙර ගන්න අය
ලැබුණ දෙයින් සැනහිල තෘප්තිමත් ජීවිත ගත කරන්ඩ උත්සාහ ගන්න අය
ඒ හැමෝටම ජය වේවා..
මග තොටකදිවත් කිසිම අනතුරක් නොවේවා...
ඒ අයගෙ ජීවිත සාර්ථක වෙනඩ කියල පාර්ථනා කරනව

Last edited: