හොර වෙළෙන්දු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    ඇයි බං මේ බඩු විකුණන එවුං, එකට, දෙක තුන ලාබ ගන්ඩ හදන්නෙ ?
    දන්නැති මිනිහෙක් මුං ගාවට ගියොත් ඉවරයි
    ගසාගෙන කනව
    ඇයි බැරි තමං ගත්ත මිලට සාධාරණ ලාබයක් තියාගෙන බඩු විකුණන්ඩ ?
    ඒ තරං හාමතේද බං මුං ?
    නැත්තං දවසට දෙකට තට්ටු ගෙවල් ගහන්ඩද ?
    නැත්ත කාර් දෙක තුන ගන්ඩද ?

    උන්ට නිකං වත් හිතෙන්නැද්ද දන්නෑ.. අපි මේ විදියට අහිංසක මිනිස්සු රවට්ටල ලොකු ලාබ ගන්න එක වැරදියි කියල..:(
    මම ජීවිතේ යහපත් විදියට සාධාරණ විදියට ගතකරනව කියන ආත්ම තෘප්තිය නං එයාලට නැතුව ඇති..

    සත්තු වගේ.. අවස්ථාව එනකං එන්නෙ ගසාගෙන කන්ඩ..
    මේ මිනිස්සු ගැන ඉතිං, අපිට අනුකම්පාවක් හිතෙනවද ?
    ඇත්තටම තිරිසං සත්තු ඊට වඩා හොඳයි
    අද අපිට මනුස්සයෙක් දැක්කොත්, ඇත්තටම ප්‍රියමනාප ගතියක් දැනෙනවද ?
    නෑනෙ.. සත්තු ඊට වඩා හොඳයි. උං අහිංසකයි.. බය නැතුව ලංවෙන්ඩ පුලුවං
    මිනිස්සු ගැනනං කියල වැඩක් නෑ..

    එළකිරි එකෙත් ඇති යහපත් විදියට ජීවත් වෙන්ඩ උත්සාහ ගන්න අය
    වැරදි හදාගන්ඩ උත්සාහ ගන්න අය
    තමන්ගෙන් වෙච්ච වැරදි අඩු පාඩු ගැන, අවංකව පසුතැවෙන අය
    වැරද්දට පෙළඹුනත්, ආයෙ ආයෙත් ඒක නොකරන්ඩ හිතිං වෙර ගන්න අය
    ලැබුණ දෙයින් සැනහිල තෘප්තිමත් ජීවිත ගත කරන්ඩ උත්සාහ ගන්න අය

    ඒ හැමෝටම ජය වේවා..
    මග තොටකදිවත් කිසිම අනතුරක් නොවේවා...
    ඒ අයගෙ ජීවිත සාර්ථක වෙනඩ කියල පාර්ථනා කරනව :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    Regulation ekak nathi wunama ehema thamai ban.

    ස්වයං හික්මීමක් නැද්ද ?
    නීතියක් නැති තැන, මිනිස්සු හැසිරෙන්නෙ මෙහෙමනං, මනුස්ස ආත්මයක් ලබන්ඩ පිං කරන්ඩ ඕන කියන කතාව බොරු..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    ehema ewnta hariyanne na ban. . .hari giyath aye return1 hambenawa kohenhari :yes:

    මාර මිනිස්සු ඉන්නෙ බං.. එහෙම රිටන් එක ලැබෙනවනං කොච්චර දෙයක්ද ?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කතා කරලා වැඩ නෑ බන් ඒ නිසා කතා කරලා වැඩක් නෑ :rofl:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඔය ප්‍රශ්නෙ තව පැත්තකුත් තියෙනව. ගොඩක් වෙලවට පාරිබොගිකයත් හදන්නෙ වෙලෙන්දව අන්දවන්න. කඩයක් කරනකොට ඔලුව වටේටම ඇස් තිබුනත් මදි. පොඩ්ඩ බැරි උනොත් බඩු ඉස්සුව. එතකොට ඒ පඩුවත් වෙලෙන්දට. සමහරු ආතල් එකට (ත්‍රිල් එකට) ඔය වැඩේ කරන අයත් ඉන්නව. පිටු 80 කොපි පොතක් ගෙනිච්චොත් ආයි මාරුකරන්න ගෙනාවොත් ඒකෙ පිටු කීපයක් අඩුයි.. රීලෝඩ් එකක් දාන්න ආපුවාම වැරදිලා හරි අපි ෆොන් නම්බර් එක ලිව්වොත් පැය 2ක තුනකට පස්සේ වෙන නම්බ්ර් එකක් කොල කෑල්ලක ලියාගෙන ඇවිත් පෙන්නනව ඒ නම්බර් එක තමයි ඉස්සෙල්ල දුන්නෙ, ඒකට රීලොඩ් එක ගිහිල්ල නෑ කියල. ඔය කිව්වෙ චුට්ටයි...

     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Machan oka godak thiyenne sinhala minissunge api sinhala kamata kiyala sinhala kadekin badu ganna giyama ape aya godak laba thiyagena thamai apita wikunanna hadanne anith de thamai godak kada walata badu danne sinhala minissu nemei a minissu thamange minissunta dana ganata wada ganakata thamai sinhala kada walata danne ithin sinhala kadawala minissunta loku labayak thiyagannath ba mata danunu widihatanam mekai hethuwa
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Oya kiyana deyata example ekak denna balanna? Mama danna widiyata nam godak ewage thienne 10/= , 15/= profit (grocery items walata)
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Oya kiyana deyata example ekak denna balanna? Mama danna widiyata nam godak ewage thienne 10/= , 15/= profit (grocery items walata)

    Meka poddak wenas wenna oni bro.

    10% k 15% mama hithanne.

    Mamath podi business ekak karanawa. Mata thiyenne 8.5%. Eken mama thawa 2% discount ekak denawa.

    Hebai mama danne ne mama saadaranada kiyala.
    :confused::confused::confused::confused::confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉතින් බන් උබලමනේ සින්ගර්, ආර්පිකෝ, දම්.රෝ,අබාන්ස් පස්සේ යන්නේ...
    මමත් බිස්නස් කරන නිසා දන්නවා උන්ගේ තියෙන අසීමිත ලාබය ගැන... බොරුවට සොබ්බේ දාලා දුන්නම අපෙ එවුනුත් රැවටෙනවා..
    හැමවෙලේම දෙයක් ගන්න කලින් හොදට හොයලා බලන්න..
    ඔය ප්‍රසිද්ද නම් තියෙන තැන්වලින්ම ගන්න හිතේ තියෙන මෝඩ අදහස් අතැරගන්න... එහෙම ගත්තට කමක් නෑ සල්ලි වැඩිනම්... ගෙවන ගානට වටිනම බඩුව ගන්න බලන්න :yes: