හොල්මන් ඉන්නවද?

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    සිරාවටද? උඹ දැකලා තියෙනවද? :D

    මට හොයාගෙන යන්න කම්මැලියි (බයයි). මාව හොයාගෙන එනවට තමයි මම කැමති. :yes:

    ඔහොම ඉන්න කොට හොයා ගෙන එයි :lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හොල්මන් නෑ කියන්න උබටවත්,මටවත් බෑ
    විද්‍යාවෙන් හැමදේම තේරුම් කරන්නත් බෑ