හොල්මන් කතා කියමු... (holman katha kiyamu)
thaman danna holman katha methana post karanna.. hemooma tikak baya wemu

...3wheel wala thiyenawa bottle ekak hadissiya ta ganna driver ekath aran ara gani ge munath balala passa ta giya lu petrol purawanna...pata gala wade karala enakota mala keliyai ganei lamayai nalu
...3wheel driver holman wela pana epa keyala piti passata dewwalu tika durak yanakota motor bike ekak awa nisa eka nawaththan wewula wewula manz ta siddiya kewwalu...passe 3wheel eka ganna oni nisa hitha haiya karan dennama apahu 3wheel eka langata awalu...eth ganei lamayai na ammo anith paththa harila balanakota menna ara gani lamayath wadan kale assen mathu unalu
...මතු සම්බන්දයි!Meka Mohini gana aththa kathawak - Onna dawasak 3wheel elawana kenek ra wela hire ekak gehin enakota pare aiyne hitiya lamayek wada gaththa ganu kenek atha dammalu...3wheel eke driver hitha haiya manussaya anika tikak wassath thibba nisa ea ganei lamayai nagga gaththa lu...tika durak yanakota gewal ehema nathi kala paththak thiyenawalu driver ta theruna lu 3wheel eka hira wenawa keyala...mala keliyai petrol iwarai...3wheel wala thiyenawa bottle ekak hadissiya ta ganna driver ekath aran ara gani ge munath balala passa ta giya lu petrol purawanna...pata gala wade karala enakota mala keliyai ganei lamayai nalu
...3wheel driver holman wela pana epa keyala piti passata dewwalu tika durak yanakota motor bike ekak awa nisa eka nawaththan wewula wewula manz ta siddiya kewwalu...passe 3wheel eka ganna oni nisa hitha haiya karan dennama apahu 3wheel eka langata awalu...eth ganei lamayai na ammo anith paththa harila balanakota menna ara gani lamayath wadan kale assen mathu unalu
...මතු සම්බන්දයි!

Meka Mohini gana aththa kathawak - Onna dawasak 3wheel elawana kenek ra wela hire ekak gehin enakota pare aiyne hitiya lamayek wada gaththa ganu kenek atha dammalu...3wheel eke driver hitha haiya manussaya anika tikak wassath thibba nisa ea ganei lamayai nagga gaththa lu...tika durak yanakota gewal ehema nathi kala paththak thiyenawalu driver ta theruna lu 3wheel eka hira wenawa keyala...mala keliyai petrol iwarai...3wheel wala thiyenawa bottle ekak hadissiya ta ganna driver ekath aran ara gani ge munath balala passa ta giya lu petrol purawanna...pata gala wade karala enakota mala keliyai ganei lamayai nalu

menna ithuru tika.........................................................
Anthimata baladdi gani hithuwalu 3wheel driver eyata thawa lamayek denna thamai kale gawa 3wheel eka nawaththuwe kiyala
e para gani bayata kaleta ringuwalu. me seen ekata baya wuna 3wheel driver duwan eddi ara motorcycle eke awith thiyenne ganige husband gani lae mokada balanna![]()
Onna ohomai Mohini gana katha hadenne ara bika eka awe naththam eka Mohini gana life time true story ekak wenawa!
Meka Mohini gana aththa kathawak - Onna dawasak 3wheel elawana kenek ra wela hire ekak gehin enakota pare aiyne hitiya lamayek wada gaththa ganu kenek atha dammalu...3wheel eke driver hitha haiya manussaya anika tikak wassath thibba nisa ea ganei lamayai nagga gaththa lu...tika durak yanakota gewal ehema nathi kala paththak thiyenawalu driver ta theruna lu 3wheel eka hira wenawa keyala...mala keliyai petrol iwarai...3wheel wala thiyenawa bottle ekak hadissiya ta ganna driver ekath aran ara gani ge munath balala passa ta giya lu petrol purawanna...pata gala wade karala enakota mala keliyai ganei lamayai nalu
...3wheel driver holman wela pana epa keyala piti passata dewwalu tika durak yanakota motor bike ekak awa nisa eka nawaththan wewula wewula manz ta siddiya kewwalu...passe 3wheel eka ganna oni nisa hitha haiya karan dennama apahu 3wheel eka langata awalu...eth ganei lamayai na ammo anith paththa harila balanakota menna ara gani lamayath wadan kale assen mathu unalu
...මතු සම්බන්දයි!

ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ මේ කතාව මට ඇහිච්ච එකක්. අපේ අක්ක කැම්පස් යන කාලෙ පාඩම් කරන්න ගෙදරට ආපු යාලුවෙක් අක්කට කතාව කියද්දි තමා මට ඇහුණෙ. මීට අවුරු දහයකට විතර උඩදි… ඒ කාලෙ මං ඉස්කෝලෙ යනවා. සිද්ධිය වෙලා තියෙන්නෙ කොලඹ අවට පිහිටි එක්තරා කැම්පස් එකක හොස්ටල් වල, ඊටත් අවුරුදු ගාණකට උඩදි. . දන්න හරි අහපු හරි කෙනෙක් ඉන්නවනං comment එකක් දාන්න, සාක්කි විදියට.
පුංචි කාලෙ අම්ම මාව බය කරනවා බත් ටික ඔක්කොම කෑවෙ නැත්තං රෑට “දත්-දිගා” ට එන්න කියනවා කියලා. ඒ නිසා හැමදාම මම රෑට නිදාගන්න කලින් ඇඳ යට බලලා තමයි නිදාගත්තෙ, සෑහෙන්න ලොකු වෙනකං. මේ ලඟක් වෙනකං මම ඕක දන්නෙ “දද්දිගා” විදියට. මට ඇහුනෙ එහෙම නිසා මං හිතුවෙ “දද්දිගා යකා” කියල එකෙක් ඇති කියලා. ඒත් ඒකෙ තේරුම “දත්-දිගා” එහෙමත් නැත්නං දිග දත් තියෙන භයානක එකෙක් (මනංකල්පිත කතාවක්) කියල දැනගත්තෙ බොහොම මෑතකදි. වචනෙ තේරුමත් දැනගෙන හිටියනං රෑට ඇහරිලත් ඇඳයට බලන්න ඉඩ තිබුනා. (චිහ්.. මං සවුත්තු උනාද මංද මේවා කියලා ).
මේ කතාව කිව්වෙ දැන් මේ කියන්න යන්නෙ ඒ වගෙ හොල්මං කතාවක් නිසා. දත්-දිගෙක් නොවුනත් දිව-දිගෙක් ගැන. එකක් කියන්නං, බය නං කියවන්න එපා. තමන්ට අදාල නොවන දේවල් කියවලා නිකං බය වෙන්න එපා, හරි. එත් හොල්මං කතා කියවන්න බය කොල්ලොන්ට මේ ටික කියන්නෙ, මොකද එහෙම උං මං දැකලා තියෙන හංදා. කෙල්ලො ප්‍රශ්නයක් නෑ. (මෙහෙම කිව්වෙ කෙල්ලො හරි බයගුලු ජාතියක් කියලා එකක් කියන්න නෙමේ.., බොලඳ කම කෙල්ලො ලඟ තියෙන්න ඕනත් නිසා. සමහර කොල්ලන්ට වඩා පෞර්ෂයක් තියෙන කෙල්ලො ඕන තරං ඉන්නවා ) හොල්මං කතා කියවන එක කොලුකමේ (subject නෙමේ බං ) එක විදියක් මං හිතන්නෙ. මම ‘පොර’ වෙන්න හිතන් කියනවා නෙවේ., එහෙම කොල්ලෙක්ට ටිකක් ගට හදාගන්න ඕනෙ නිසා කිව්වෙ. කොටින්ම, මම පොරක් එකක් නොවෙමි.
හා…රි, මේකයි කතාව.
කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු. සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ. (හොස්ටල් ලයිෆ් එකේත් රසයක් තියෙනවා පස්සෙ කාලෙක. ඒත් ඉන්න එකෙක් කවදාවත් ඒක ‘මරු ඕයි ’ කියල කියන්නෙ නෑ. ඇත්තෙන්ම කටුකයි.) ඒ නිසා නිවාඩුවක් ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.
මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත් දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත් දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින් පාඩම් කටයුතු වල යෙදුනා.
එදා දවසෙ කාලය ගෙවිලා දෙන්නා නිදාගත්තටත් පස්සෙ පාන්දර එකට විතර හොස්ටල් රූම් එකෙ දොරට ගහන සද්දයක් ආවා. විෂේශයෙන්ම කාන්තා නේවාසිකාගාරයකට කාටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ලේසි නැති නිසාත් තවත් අහල පහළ රූම් වල ඕන තරම් කට්ටිය ඉන්න නිසාත් සද්ද්දෙට ඇහරිච්ච අරුණි
“කවුද ඔය …”
කියලා අහගෙනම දොර ලඟට ගියා.
“මේ ගයනි… බස් එක මිස් වුනා බං.. මං ආයෙත් ආවා……”
මෙහෙම කියාගෙන ගයනි රූම් එක ඇතුලට ආවා. ඒත් මූන ටිකක් සුදුමැලි වෙලා තිබ්බා.
“ඕකනෙ උඹට කීවෙ හෙට පලයං කියලා.. හොඳටම මහන්සි පාටයි ඒ නිසා අපි තේ ටිකක් බොමු……..”
කියලා උනුවතුර බෝතලේට දාල තිබ්බ තේ ටිකක් කෝප්ප වලට වත් කරපු අනික් යාලුවා.. දෙන්නට දීලා කතාවට වැටුනා.
තේ ටික බොන ගමන් තවත් ටික වෙලාවක් තුන් දෙනා කතාවට වැටිලා හිටියා. රූම් එකේ පුටු කියලා ජාතියක් නැති නිසා කට්ටිය ඇඳවල් මත වාඩිවෙලා තමයි කතාව දාගෙන හිටියෙ. “දැන් ඉතින් හෙට උදේ ආයෙ යන්නත් ඕන නිසා නිදියගනින් බං ” කියලා තේ බීපු කෝප්ප තුන අරගෙන සෝදල තමන්ගෙ ඇඳට ආපු සඳුනි, නිදියන රෙද්ද පොරවගන්න ගමන් ගයනිට ලයිට් එක නිවාදාන්න කිව්වා.
මේත් එක්කම ගයනිගෙ ස්පරූපය වෙනස් වෙන්න ගත්තා. තවත් සුදුමැලි වෙච්ච ගයනි යාලුවො දෙන්න දිහා අමුතු විදියට බෙල්ල කරකවලා දෙතුන් විටක් බලලා එක පාරට ඇඳේ ඉඳන්ම ලයිට් එකේ ස්විච් එකට තමන්ගෙ දිව දික් කරලා නිවා දැම්මා… !
මේක දැක්ක දෙන්නා හූ තියාගෙන කලන්ත වෙලා වැටුනා. සද්දෙට දුවගෙන ආපු අහල පහල රූම් වල අයයි ආරක්ෂක නිලධාරියොයි දෙන්නව රූම් එකෙන් එලියට අරන් අවශ්‍ය ප්‍රතිකාර දුන්නා. ඒත් තුන් වෙනියෙක් රූම් එකේ හිටියෙ නෑ. මේ කටයුතු වෙද්දි කට්ටියට ආරංචිය ලැබුනා, රෑ ගෙදර ගිය ගයනි පාන්දර 1ට විතර ලොරියකට හැප්පිලා අන්තරා වුනු බව. අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා තිබුනා.

ලයිට් ස්විච් එකට දිව නොදා වෙන කොහෙට හරි දිව දැම්ම නම් තමයි වැඩේ ......![]()

මෙන්න ඇහැව්වම බය හිතෙන ඇග කිලිපොලා යන සර්වාංගෙම වෙව්ලන හොල්මන් කතාවක්........
මේක අපේ රටේ සිද්දියක්,
මේන්න කතාව
අද A/L Result නිකුත් කරනවා..................
බය වුනාද??????????????????????????

shaggy ayya
mu maha pacha karaya![]()
මෙන්න තියෙනවා එළකිරි එකේ බාගයක් විතර බය වෙන රියල් හොල්මන් ස්ටෝරි එකක්![]()