හොල්මන් කතා ...

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඉස්සර කාලේ හිටපු ගොඩක් මන්තර දන්න කොඩිවින කරන,
    කොඩිවින කපන ගොඩක් මිනිස්සු ගෙදරින් යන්න කලින් ගෙදරට ආරක්ෂාවක් දාල තමයි යන්නේ...
    මේ කතාවත් ඒ සම්බන්ද එකක්...
    මේක මම අහපු එකක්...
    එක පිටිසර බද ගමක ඉඳල තියෙනවා මේ වගේ ගුරුකම් කරන කෙනෙකුයි එයාගේ නෝනයි, කිරිදරුවෙකුයි...
    ගොඩක් දක්ෂ කෙනෙක්...
    කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ....
    දවසක් සුපුරුදු පරිදි පිට ගමකින් ආව මෙයාව එක්කගෙන යන්න...
    සුපුරුදු පරිදි ගෙදරට ආරක්ෂාවක් කරලා යන්න අමතක කලේ නැහැ...
    ඉතින් අදාළ තැනට ගිහිං බලනකොට,
    බලගතු යක්ෂයෙක් ගැහැණු ළමයෙක්ට වහලා...
    මේ ළමයි කටින් සෙම පෙරාගෙන විරූපී වෙලා බලන්න බයන්කාරයිලු...
    ඉතින් මේ යකදුරා තටුවක් හදල පිදෙනියක් තියල
    එදාම එලියට ගත්තු මිනි ඔලුවක් අරගෙන මතුරනවලු...
    එදා අමාවක දවසක් නිසා ගොඩක් පාලු මුසල ගතියක් තිබිල තියෙන්නේ...
    වැස්ස නැති උනත් හුළඟ තිබිල තියෙනවා...
    රෑ 12 පහු වෙද්දී වටේට විලක්කු පත්තු කරලා,
    යකදුරා මන්ත්‍ර කියන එක තීව්ර කරලා...
    කට්ටියට ඉන්න බැරි තරම් සිතලයිලු...
    ඒ මදිවට මිනී පිච්චෙන ගඳ අවටින් එනවලු....
    ගෙදර බවලත් උදවිය කෝකටත් දේ ඇතුලට කරලා ආරක්ෂා කරලා වැඩේ පටන් ගත්ත...
    දැන් ටිකෙන් ටික ආතුර නටනවා...
    යකදුරාගේ බෙල්ලටමයි එන්නේ...
    අන්තිමේදී යකදුරා මන්තර කියල යකාව මෙල්ල කළා...
    යන්න කිවුවම බිල්ලක් ඉල්ලුවා...
    නිකන් බිල්ලක් නෙවි මනුස්ස බිල්ලක්....
    අන්තිමට පොරොන්දු උනා බිල්ලක් දෙන්නම් කියල...
    යකාව එලියට ගත්තා..
    දුන්නේ කුකුල් බිල්ලක්...
    ඒ පාර අයිත් අර ගැහැණු දරුවාගේ ඇඟට යන්න බැරි වෙන්න බලගතු නුලකුත් දැම්ම...
    යකාට මදි...
    යකාට කේන්ති ගිහිං කිවුව පලි ගන්නවා කියලා...
    අයිත් ආවොතින් පුච්චනවා කියල යකදුරා බය කරපු නිසා යකා ගියා...
    ඉතින් ගෙදර සේරටම සතුටුයි...
    පුද පඬුරු දීලා යකදුරා යැවුවා ගෙදර...
    ගෙදර යද්දී කිසිම හැල හොල්මනක් නැහැ...
    කතා කරත් සද්දයක් නැහැ...
    ගේ ඇතුලේ කවුරුත් ඉන්නවා පෙන්නේ නැහැ...
    ඒත් අමුත්තක් තේරුනා....
    ගෙයි දොර කඩල බලද්දී දැක්කේ තමන්ගේ බිරිඳගෙයි කිරි දරුවගෙයි බෙලි කඩල කියලා...
    දෙන්නගෙම ඇඟේ ලේ බින්දුවක් වත් තිබිල නැහැ...
    කෝච්චර ආරක්ෂා දැම්මත් උනේ කොහොමද කියල හෙව්වා...
    අන්තිමට බලද්දී දැක්කේ අල්ලපු වත්තේ පොල් ගහක අත්තක් තමන්ගේ ගෙයි වහලේ ගෑ වෙනව...
    ගෙදරට ආරක්ෂාව දාපු නිසා ගෙදර වටේට යකාට පේන්නේ අහස උසට ගිනි දැල්...
    ගෙට එන්න ගියෝතින් පිච්චෙනවා..
    යකා බලද්දී දැකල තියෙන්නේ අත්ත....
    අන්තිමට අනුන්ගේ ගෙවල් වල ප්‍රශ්න විසඳන්න ගිහිං,
    තමන්ගේ සුරතල් දරුවගෙයි ජිවිතේ ගොඩක් දුර යන්න හිතං හිටපු බිරිඳගෙයි ජිවිත අරගෙන යකා ගියා.....

    ගත්ත තැනත් දැම්මනම් තමා මචෝ හොඳ..

    http://maayaa-araliya.blogspot.com/2012/01/blog-post_14.html

    http://maayaa-araliya.blogspot.com/2012/01/2.html
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Meka elakiri joke ekta gammanam hari....

    උඹ බය උනා නේද ....:P:P
    බය වෙච්ච කතාවක් දාපන් බලන්න...
    ජෝක් එකේ දාන්නේ විහිලු කතානේ බං..
    මෙවුව විහිලු නෙවි...
    බය වෙලාම බලන්න ඕන..:oo:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    @labba, oya pol aththe kathawa nam mama kalin ahala thiyenawa machanz..
    Mama ahapu eke thiyenne a yaka yanna kalin thambili gediyak illuwalu bill widiyata
    Yakadurata saka hithunath uu ekata awasara deela awulak nathi nisa
    Adehh mama 1st page eke daapu reply eka dakke nadda bn ?

    ඊයේ දවල් තිබුනේ නැහැනේ බං...
    උඹ එඩිට් කරලනේ..;)
    කතා තියෙන එවුව දාපන් තව.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජින්තුවා;18504599 said:
    ගත්ත තැනත් දැම්මනම් තමා මචෝ හොඳ..

    http://maayaa-araliya.blogspot.com/2012/01/blog-post_14.html

    http://maayaa-araliya.blogspot.com/2012/01/2.html

    මචං,
    මේ කතා කොහෙන්වත් ගත්තු එවුව නෙවි...
    මම පොඩි කාලේ ඉඳල අහපු කතා..
    පොත් වලින් බලපුවා...
    යාලුවෝ එකට එකතු උනාම කියපුව...
    අහපුවා..
    ඒ නිසා කොහෙන් වත් කතා මට ඕන නැහැනේ...
    අනිත් එක මේ කතා තව තැනක තියෙන්න පුළුවන්...
    කොපි කළා නම් ඒ විදියටම තියෙන්න ඕනනේ...
    ඒත් කොපි කරපුව නෙවි මචං....
    තව ඉස්සරහට දානවා...
    එතකොට බලන්න
    සමහර එවුව ඔයාලත් අහපුව වෙන්න ඇති..
    මේ කතාවේ 4වෙනි පේලිය බැලුවම ඔයාට පෙනේවි මම කියල තියෙනවා මම අහපු එකක් කියල :yes:
    ඒත් කොහෙන් වත් උස්සපුව නෙවි...:yes::yes:
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මේකයි පිලිගන්න එකෙක් පිලි ගනිල්ල

    මම කියන්න යන්නේ අපේ ආච්චිඅම්මා අත් විදපු ඇත්තම කතාවක්
    මේකයි කතාව අපේ සීයා ඒ කියන්නෙ අම්මගේ තාත්තා මන්තර සාත්තර දන්න ගමේ නමගිය පුද්ගලයෙක්

    සීයා ඒකාලේ ගමේ පොරවල් එක්ක මාසෙකට සැරයක් විතර දඩයමේ යනවලු
    වල් ඌරෝ දඩයම් කරන්න තමන්ගේ ඇගෙන් ලේ අරගෙන කොලේකින් ගොටුවක් හදලා ඒ ලේ ගොට්ටට මතුරලා කැලේ මැද තියලා ඔය එක එක වතාවත් කරාට පස්සේ ඌරෝ පිස්සුවෙන් වගේ අර ලේගොටුව තියන පැත්තට එනවලු එතනදි තමයි දඩයම කරගන්නේ සාමාන්‍යෙයන්
    කොහොම හරි එක දවසක් මෙහෙම දඩයමේ යද්දි සීයා ආච්චිට කියලා ගියාලු රෑට කව්රු ඇවිත් කතාකරත් දොරනම් අරින්න එපා කියලා

    එහෙම කියලා ගේ වටේට මතුරපු වැලි එහෙම දමලා සීයා ගිහින් තියෙන්නේ
    කොහොම හරි රෑ 11 විතර ආච්චිට ඇහෙනවලු සීයා කතා කරනවා දොර අරින්න කියලා ආච්චිට ඇහැ ඇරිලා අහගෙන හිටියලු ආයෙත් ටිකකින් ජනේලට තට්ටු කරල කතාකරනවලු
    දොරට ගහනවලු

    කොහොම හරි ආච්චි දොර ඇරලා නෑ සද්ද නොකරම ඉදලා
    එහෙම ඉන්කොට ආච්චිට එලෙයේ හද එලියට ජනෙල් කව්ලුව ඇස්සෙන් පේනවලු කලුපාට ඌරෙක්ගෙ වගේ ඔලුවක් තියන රතු ඇස් දෙකක් තියන මිනිහෙක් ගේ දිහා බලාගෙන ඉන්නවා කොහොම හරි මෙහෙම එක එක සද්ද පැයක් විතර ඇහිලා

    ආච්චි බයටම එලිවෙනකන් ඇහැරගෙනම ඉදලා කොහොම හරි අර උදේ අටට විතර වෙනකොට සීයා ගෙදර ඇවිල්ලා ආච්චි වෙච්ච සිද්දිය කිව්වලු

    සීයාගේ පැහැදිලි කිරීම අනුව ලේ ගොටුවට ආපු ඌරාට වෙඩි තියලා මරපු වෙලාවේ තමයි
    ඌගේ ආත්මේ පගිගන්න හිතාගෙන ගෙදරට ඇව්ල්ලා තියෙන්නේ

    ඔන්න ඕකයි සිද්දිය
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සර ආව පත්තරයක් තිබුන සිතුමිණ ...
    ගොඩක් දෙනෙක් දන්නවා ඇති...
    දැන් ඒ පත්තරේ එන්නේ නැහැනේ...
    අපේ ගෙදර තිබුන පරණ පත්තර එකතුවෙන් ගොඩක් එවුව තියෙන්නේ හොල්මන් කතා...
    සමහර කතා බලල තනියම ඉන්නත් බයයි...
    ඒ වගේම පාරමී පත්තරේ මතක ඇති...
    සිත් පත්තරේ මතක ඇතිනේ...
    ඒ වගේ ගොඩක් පත්තර වල තිබුන දේවල් මෙතන දානවා...
    ඒ බලපු නැති අයට බලාගන්න....
    ඔයාලත් දන්නා ඒ වගේ කතා තියේනම් දාන්න....
    සිංග්ලිෂ් නැතිව සිංහලෙන් දාන්න පුලවන් නම් වඩාත් හොඳයි..
     
    එළ එළ...
    කියවපු කතා වගේම මේ වගේ කියවපු නැති කතා තව දාන්න..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හේ මාක්ස් ප්‍රනාන්දු මහත්තය ලියපු
    කොග්ගල නිලමේ පොත් සෙට් එක කියවපු කෙනෙක් ඉන්නවද...
    මගේ ළඟ තියෙනවා 1,2 PDF දෙකම...
    කියවල බලන්න...
    කියවන්න ආස කෙනෙක් ඉන්නවා නම් කියන්න ලින්ක් එක හොයාගන්න බැරි නම් අප්ලෝඩ් කරලා දෙන්නම්..
    ගොඩක් දේවල් දැනගන්න පුළුවන්...
    ආනන්ද මයිත්‍රීය හමුදුරුවොන්ගේ අපට නොපෙනෙන ලෝකේ පොත් සෙට් එකත් ඒ වගේමයි...
    මේ මොහොතේත් අපිට නොපෙනෙන ගොඩක් දේ වෙනවා වෙන්න පුළුවන්..
     
    Last edited:
    • Like
    Reactions: EK KILLER

    hilander

    Member
    Jun 7, 2012
    778
    176
    0
    human world
    ඉස්සර ආව පත්තරයක් තිබුන සිතුමිණ ...
    ගොඩක් දෙනෙක් දන්නවා ඇති...
    දැන් ඒ පත්තරේ එන්නේ නැහැනේ...
    අපේ ගෙදර තිබුන පරණ පත්තර එකතුවෙන් ගොඩක් එවුව තියෙන්නේ හොල්මන් කතා...
    සමහර කතා බලල තනියම ඉන්නත් බයයි...
    ඒ වගේම පාරමී පත්තරේ මතක ඇති...
    සිත් පත්තරේ මතක ඇතිනේ...
    ඒ වගේ ගොඩක් පත්තර වල තිබුන දේවල් මෙතන දානවා...
    ඒ බලපු නැති අයට බලාගන්න....
    එල එල
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හේ මාක්ස් ප්‍රනාන්දු මහත්තය ලියපු
    කොග්ගල නිලමේ පොත් සෙට් එක කියවපු කෙනෙක් ඉන්නවද...
    මගේ ළඟ තියෙනවා 1,2 PDF දෙකම...
    කියවල බලන්න...
    කියවන්න ආස කෙනෙක් ඉන්නවා නම් කියන්න ලින්ක් එක හොයාගන්න බැරි නම් අප්ලෝඩ් කරලා දෙන්නම්..
    ගොඩක් දේවල් දැනගන්න පුළුවන්...
    ආනන්ද මයිත්‍රීය හමුදුරුවොන්ගේ අපට නොපෙනෙන ලෝකේ පොත් සෙට් එකත් ඒ වගේමයි...
    මේ මොහොතේත් අපිට නොපෙනෙන ගොඩක් දේ වෙනවා වෙන්න පුළුවන්..

    කොග්ගල නිලමේ කියන්නෙ හොල්මන් කතාවක්ද බං. මේකෙ ඉන්න දෙතුන් දෙනෙක් ඔයගැන කතාවෙනව දැකල තියෙනව. පොත් නම් කියවල නෑ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කොග්ගල නිලමේ කියන්නෙ හොල්මන් කතාවක්ද බං. මේකෙ ඉන්න දෙතුන් දෙනෙක් ඔයගැන කතාවෙනව දැකල තියෙනව. පොත් නම් කියවල නෑ.

    කොග්ගල නිලමේ කියන්නේ භූත විද්‍යා පර්යේෂණ කරපු පොතක්...
    රාවනා යුගයේ විස්තර එතන තියෙන්නේ...
    භූතයෝ එක්ක කරන ගණුදෙනු ඒ පොත් වල තියෙන්නේ..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කොග්ගල නිලමේ කියන්නේ භූත විද්‍යා පර්යේෂණ කරපු පොතක්...
    රාවනා යුගයේ විස්තර එතන තියෙන්නේ...
    භූතයෝ එක්ක කරන ගණුදෙනු ඒ පොත් වල තියෙන්නේ..
    ah, ela machan. kiyawanna oni niwadu welawaka
    11.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේකයි පිලිගන්න එකෙක් පිලි ගනිල්ල

    මම කියන්න යන්නේ අපේ ආච්චිඅම්මා අත් විදපු ඇත්තම කතාවක්
    මේකයි කතාව අපේ සීයා ඒ කියන්නෙ අම්මගේ තාත්තා මන්තර සාත්තර දන්න ගමේ නමගිය පුද්ගලයෙක්

    සීයා ඒකාලේ ගමේ පොරවල් එක්ක මාසෙකට සැරයක් විතර දඩයමේ යනවලු
    වල් ඌරෝ දඩයම් කරන්න තමන්ගේ ඇගෙන් ලේ අරගෙන කොලේකින් ගොටුවක් හදලා ඒ ලේ ගොට්ටට මතුරලා කැලේ මැද තියලා ඔය එක එක වතාවත් කරාට පස්සේ ඌරෝ පිස්සුවෙන් වගේ අර ලේගොටුව තියන පැත්තට එනවලු එතනදි තමයි දඩයම කරගන්නේ සාමාන්‍යෙයන්
    කොහොම හරි එක දවසක් මෙහෙම දඩයමේ යද්දි සීයා ආච්චිට කියලා ගියාලු රෑට කව්රු ඇවිත් කතාකරත් දොරනම් අරින්න එපා කියලා

    එහෙම කියලා ගේ වටේට මතුරපු වැලි එහෙම දමලා සීයා ගිහින් තියෙන්නේ
    කොහොම හරි රෑ 11 විතර ආච්චිට ඇහෙනවලු සීයා කතා කරනවා දොර අරින්න කියලා ආච්චිට ඇහැ ඇරිලා අහගෙන හිටියලු ආයෙත් ටිකකින් ජනේලට තට්ටු කරල කතාකරනවලු
    දොරට ගහනවලු

    කොහොම හරි ආච්චි දොර ඇරලා නෑ සද්ද නොකරම ඉදලා
    එහෙම ඉන්කොට ආච්චිට එලෙයේ හද එලියට ජනෙල් කව්ලුව ඇස්සෙන් පේනවලු කලුපාට ඌරෙක්ගෙ වගේ ඔලුවක් තියන රතු ඇස් දෙකක් තියන මිනිහෙක් ගේ දිහා බලාගෙන ඉන්නවා කොහොම හරි මෙහෙම එක එක සද්ද පැයක් විතර ඇහිලා

    ආච්චි බයටම එලිවෙනකන් ඇහැරගෙනම ඉදලා කොහොම හරි අර උදේ අටට විතර වෙනකොට සීයා ගෙදර ඇවිල්ලා ආච්චි වෙච්ච සිද්දිය කිව්වලු

    සීයාගේ පැහැදිලි කිරීම අනුව ලේ ගොටුවට ආපු ඌරාට වෙඩි තියලා මරපු වෙලාවේ තමයි
    ඌගේ ආත්මේ පගිගන්න හිතාගෙන ගෙදරට ඇව්ල්ලා තියෙන්නේ

    ඔන්න ඕකයි සිද්දිය
    ඉතින් බන් සීයා මරපු හැම ඌරම ඔහොම එන්න එපැයි?:oo:
    මූ මන්තර සාත්තර දන්න ඌරෙක් වෙන්න ඇති :rofl::rofl:
     
    Last edited: