හොල්මන් කියන්නේ.........

Gagapura Sira

Member
Oct 12, 2014
131
2
0
හොල්මන් කියන්නේ.........

හොල්මන් කියන්නේ ඇත්තක්ද? අනේ මන්දා මම හොල්මන් ඉන්න තැන්වල ඉඳල තියෙනවා. මම දැක්ක හොල්මනක් නැහැ ඔඉ. මහා රැ කනත්තවල් වල ලැගලා තියෙනවා, නිකං නෙවෙඉ පරිප්පු වඩේ, උදුවඩේ, කකා. උබලා දැකලා තියෙනවද හොල්මන්!:shocked: දක්වපල්ලා බලන්ඩ තමුන්නාන්සේලාගේ අදහස්. දැන් කියන්ඩ එපා. හොල්මන් බලන්ඩ ඕනනම් මගේ කෑල්ල, කෑල්ලගේ නැන්දම්මා, එහා ගෙදර ඇන්ටි වගේ අය බලන්ඩ එන්ඩ කියලනම් මට කියන්ඩ එපා!:P අද kale ඉන්න වැඩිහරියක් කෙල්ලෝ හොල්මන් වගේ thamai. ඒවා දැක්කහම අපිත් හොල්මන්:yes: මට ඕන උබලගේ සිරා අදහස් ටිකක්. :yes:
 

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
manase adhenna wikara walata tama ban oya appe wadihitiyo holman kiyala kiuwwe, :yes:
etakota holmana wahenawa kiyanne ledaak. natuwa athatta wenna deyak nemhi.;)
ea kale oya wage case ekak unahama game inna katadiyata kiyala baya yanna thoilak ehama natanawa,:P but dan oya wage case ekak unahama hoda doc wa set kargena behath gathnm hari, :yes::yes:
holman kiya deyak natha..:yes:

oya ganna wadi pura danna ganna onenm sunday lankadipe yanawa oya gana story , kiyawala balapan..:D:D
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගල් කෙබ්බ බන්. මනුස්සයා කියන්නේ කොහොමත් නොදන්න දේවල්වට බය කෙනෙක් . ඉතින් ඔය නොදන්න සංසිද්ධින් පැහැදිලි කලේ ඔය වගේ හොල්මන් කතාවලින් .