හොල්මන් කියන්නේ.........
හොල්මන් කියන්නේ ඇත්තක්ද? අනේ මන්දා මම හොල්මන් ඉන්න තැන්වල ඉඳල තියෙනවා. මම දැක්ක හොල්මනක් නැහැ ඔඉ. මහා රැ කනත්තවල් වල ලැගලා තියෙනවා, නිකං නෙවෙඉ පරිප්පු වඩේ, උදුවඩේ, කකා. උබලා දැකලා තියෙනවද හොල්මන්!
දක්වපල්ලා බලන්ඩ තමුන්නාන්සේලාගේ අදහස්. දැන් කියන්ඩ එපා. හොල්මන් බලන්ඩ ඕනනම් මගේ කෑල්ල, කෑල්ලගේ නැන්දම්මා, එහා ගෙදර ඇන්ටි වගේ අය බලන්ඩ එන්ඩ කියලනම් මට කියන්ඩ එපා!
අද kale ඉන්න වැඩිහරියක් කෙල්ලෝ හොල්මන් වගේ thamai. ඒවා දැක්කහම අපිත් හොල්මන්
මට ඕන උබලගේ සිරා අදහස් ටිකක්. 

et dakapu awun nam ona tram innwa