හොල්මන් නැවේ මුන් ටික ගන්න ආතල් එක.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    තායිලන්තයේ තියෙනවා හෝල් මන් නැවක්, මේකේ කාන්දුවක් නිසා මේක භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා ඒ නැවෙන් පාවෙන Hotel එකක් හදලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා එක පාර අත හැර දාල කියලා කියනවා. Internet එකේ තියෙනවා මේකේ හොල්මන් තියෙනවා කියලා ගොඩක් අය කියනවා කියලා.

    මේක බලන්න ගොඩක් ලොකු සංචාරක ආකර්ෂණයක් තියෙනවා කියලා Internet එකේ තියෙනවා.

    මේකේ ඇතුලේ තියෙනවා පට්ට කාමර ගොඩක් , ඒවගේ Tv , ෆ්‍රිජ් තව ගොඩක් විදුළි උපකරණ පිගන් භාණ්ඩ , අහාර නොයකුත් දේ තියෙනවා. ෆේස් බුක් Image එක්ක තිබිලා මට මේ නැවේ විස්තර හම්බුනේ මේක ගැන හොයන්න ආසවක් ආපු නිසා මම මේක ගැන ටිකක් හොයලා බැලුවා.

    මේ වීඩියෝ එකේ කොල්ලෝ තුන්දෙනා මේ නැවට ජනේලයකින් හොරෙන් ඇතුළු වෙලා මේකේ හැම දෙයක් ම බලනවා මේකේ තියෙන විදුලි උපකරණ වලට Inverter එකකින් කරන්ට් එක දීලා බලනවා මේකේ තියෙන බඩු වලට..........

    හොරෙන් ඇතුළු වෙන්න දෙයක් නැහැ ගාස්තු ගෙවලා මේක බලන්න පුළුවන් කියලා මම දැක්කා සමහර සයිට් වල තියෙනවා.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලංකාවේ මේ වගේ එකක් අත ඇරලා තිබ්බා නම් මිනිස්සු ඇදන් ටික උස්සගෙන යනවා🤣
    ඕකේ යකඩ කෑලි වත් ඉතුරු වෙන්නේ නැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    Balanna one.
    ela

    ලංකාවේ මේ වගේ එකක් අත ඇරලා තිබ්බා නම් මිනිස්සු ඇදන් ටික උස්සගෙන යනවා🤣
    ඕකේ යකඩ කෑලි වත් ඉතුරු වෙන්නේ නැහැ
    ඔව් මේකේ පට්ට CRT Tv ගොඩක් තියෙනවා බන්
    ------ Post added on Jul 11, 2023 at 2:09 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාවේ මේ වගේ එකක් අත ඇරලා තිබ්බා නම් මිනිස්සු ඇදන් ටික උස්සගෙන යනවා🤣
    ඕකේ යකඩ කෑලි වත් ඉතුරු වෙන්නේ නැහැ
    ඊට කලින් නාකි මයිනා ඕක යකඩ වලට විකුනනවා :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ මේ වගේ එකක් අත ඇරලා තිබ්බා නම් මිනිස්සු ඇදන් ටික උස්සගෙන යනවා🤣
    ඕකේ යකඩ කෑලි වත් ඉතුරු වෙන්නේ නැහැ

    kuddo awilla ana murichchiye idalama galawan yay
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    තායිලන්තයේ තියෙනවා හෝල් මන් නැවක්, මේකේ කාන්දුවක් නිසා මේක භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා ඒ නැවෙන් පාවෙන Hotel එකක් හදලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා එක පාර අත හැර දාල කියලා කියනවා. Internet එකේ තියෙනවා මේකේ හොල්මන් තියෙනවා කියලා ගොඩක් අය කියනවා කියලා.

    මේක බලන්න ගොඩක් ලොකු සංචාරක ආකර්ෂණයක් තියෙනවා කියලා Internet එකේ තියෙනවා.

    මේකේ ඇතුලේ තියෙනවා පට්ට කාමර ගොඩක් , ඒවගේ Tv , ෆ්‍රිජ් තව ගොඩක් විදුළි උපකරණ පිගන් භාණ්ඩ , අහාර නොයකුත් දේ තියෙනවා. ෆේස් බුක් Image එක්ක තිබිලා මට මේ නැවේ විස්තර හම්බුනේ මේක ගැන හොයන්න ආසවක් ආපු නිසා මම මේක ගැන ටිකක් හොයලා බැලුවා.

    මේ වීඩියෝ එකේ කොල්ලෝ තුන්දෙනා මේ නැවට ජනේලයකින් හොරෙන් ඇතුළු වෙලා මේකේ හැම දෙයක් ම බලනවා මේකේ තියෙන විදුලි උපකරණ වලට Inverter එකකින් කරන්ට් එක දීලා බලනවා මේකේ තියෙන බඩු වලට..........

    හොරෙන් ඇතුළු වෙන්න දෙයක් නැහැ ගාස්තු ගෙවලා මේක බලන්න පුළුවන් කියලා මම දැක්කා සමහර සයිට් වල තියෙනවා.

    Mama meka baluwa.. Meke minissunta yanna bayaylu l
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    මතකනේ ජෙප්පෝ අරගලය වෙලාවේ ගෙවල් කොල්ල කාලා පුටු, මේස, ඇදන් උස්සගෙන ගියපු හැටි🤣🤣

    ජෙප්පෝ කියන්නේම හොරු, 👹නිකමු, කන්නේ අදින්නේත් පිනටමනේ😂😂 උන්මනේ කියන්නේ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජෙප්පෝ කියන්නේම හොරු, 👹නිකමු, කන්නේ අදින්නේත් පිනටමනේ😂😂 උන්මනේ කියන්නේ
    කරන තරම් හොර වැඩ කරන්නේ ඕකුන් තමා වෙන එකක් තියා විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලිත් හොරකම් කරපු එවුන් නේ🤦🤦🤩
     
    • Like
    Reactions: weer 11