හොල්මන් 👻

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හොල්මනක් නෙවේ, හෙවනැල්ලක් තියෙනවා, ඔය ගොඩක් අඩු ෆ්‍රේම් රේට් එකකින් රෙකෝඩ් වෙන නිසා වෙච්ච අවුළක් වෙන්න ඇති. ස්කිප් වෙනවා වගේ පෙන්නේ එකයි. ඔය රෙකෝඩ් කරන එකා වයිරල් වෙන්න හිතා මතා හදපු වීඩියෝ එකක් වෙන්න ඕන.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    lol CCTV frame rate/shutter speed/dust on lens or either recorded file playback lower the performance of dvr (shitty one).. if you copy the video to a pendrive or something and play on a computer with VLC you will see ordinary child running
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,815
    1
    60,604
    113
    Mother Earth
    low frame-rate(FPS) camera එකක්. ඒකයි ඔහොම පේන්නෙ. resolution අඩු low FPS camera දැම්මම ඔහොම වෙනවා. ඔතනින් මෝටර් බයික් එකක් වගේ හයියෙන් ගියොත් කැමරාවට පේන එකකුත් නෑ. කියයි හොල්මන් බයික් එකක් කියල. :D
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    පොඩි එකෙක් බන්. කැමරාවේ ෆ්‍රේම් රේට් අඩු නිසා බොද වෙනවා. පැකට් ලොස් එකක් යනවා
     
    • Like
    Reactions: NRTG

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,311
    1,688
    113
    Gotham City 👁
    Halloween Disney GIF by filmeditor
     
    • Haha
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    සෙවනැලි මත සෙවනැලි මත සෙවනැලි එන්නේ
    ගඟ ගල ගල ගඟ ගල ගල පාවෙනු වැන්නේ
    ඉහළට ගත් සුසුමට එන දුක කකියන්නේ
    පෙර සුසුමෙන් ආ දුකටයි නැත නවතින්නේ

    ජීවිතයට රස කැව්වා ආදර බස් කිව්වා
    මළවුන් නැගිටෙව්වා සත සෙත සැලසෙව්වා
    ගිය තැන ගුණ වැව්වා පාපෙට ණය ගෙව්වා
    ඉරණම ඔහු සෙව්වා මොහු මරවයි ලිව්වා
     
    • Like
    Reactions: NRTG