:lol:
buddikagayan Well-known member Jan 25, 2012 27,301 16,018 113 Colombo Aug 22, 2022 #21 Reactions: NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,136 1 100,879 113 34 Kalutara Aug 22, 2022 #22 හෙවනැලි තියෙන හොල්මන් දැක්කමයි. Reactions: NRTG and Walter Hartwell White
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Aug 22, 2022 #23 පොඩි එකෙක් bell එකක් ගහලා දුවනවද කොහෙද පන කඩාගෙන Reactions: NRTG and Walter Hartwell White
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Aug 22, 2022 #24 හොල්මනක් නෙවේ, හෙවනැල්ලක් තියෙනවා, ඔය ගොඩක් අඩු ෆ්‍රේම් රේට් එකකින් රෙකෝඩ් වෙන නිසා වෙච්ච අවුළක් වෙන්න ඇති. ස්කිප් වෙනවා වගේ පෙන්නේ එකයි. ඔය රෙකෝඩ් කරන එකා වයිරල් වෙන්න හිතා මතා හදපු වීඩියෝ එකක් වෙන්න ඕන. Reactions: NRTG, GobbaSira and narihashan
හොල්මනක් නෙවේ, හෙවනැල්ලක් තියෙනවා, ඔය ගොඩක් අඩු ෆ්‍රේම් රේට් එකකින් රෙකෝඩ් වෙන නිසා වෙච්ච අවුළක් වෙන්න ඇති. ස්කිප් වෙනවා වගේ පෙන්නේ එකයි. ඔය රෙකෝඩ් කරන එකා වයිරල් වෙන්න හිතා මතා හදපු වීඩියෝ එකක් වෙන්න ඕන.
baba-chuti Well-known member Feb 27, 2017 7,088 9,913 113 Aug 22, 2022 #25 meka kohemada da danne na. man num as dekatama dakala tiyei.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,136 1 100,879 113 34 Kalutara Aug 22, 2022 #26 baba-chuti said: meka kohemada da danne na. man num as dekatama dakala tiyei. Click to expand... pahadili karapan
baba-chuti said: meka kohemada da danne na. man num as dekatama dakala tiyei. Click to expand... pahadili karapan
baba-chuti Well-known member Feb 27, 2017 7,088 9,913 113 Aug 22, 2022 #27 Heshan Daminda said: pahadili karapan Click to expand... man meke kalin dala tibba. maha muduma mosla geyak eka. e gedrata giya hama ekektama ekama pattern eken prasna enne. hariyta film ekak vage. https://elakiri.com/threads/උඹලා-හොල්මන්-දැකලා-තියෙනවාද.2062048/page-7#post-27979637 Reactions: NRTG and Heshan Daminda
Heshan Daminda said: pahadili karapan Click to expand... man meke kalin dala tibba. maha muduma mosla geyak eka. e gedrata giya hama ekektama ekama pattern eken prasna enne. hariyta film ekak vage. https://elakiri.com/threads/උඹලා-හොල්මන්-දැකලා-තියෙනවාද.2062048/page-7#post-27979637
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request Aug 22, 2022 #28 lol CCTV frame rate/shutter speed/dust on lens or either recorded file playback lower the performance of dvr (shitty one).. if you copy the video to a pendrive or something and play on a computer with VLC you will see ordinary child running Reactions: NRTG and Candid-B
lol CCTV frame rate/shutter speed/dust on lens or either recorded file playback lower the performance of dvr (shitty one).. if you copy the video to a pendrive or something and play on a computer with VLC you will see ordinary child running
Candid-B Well-known member Apr 25, 2019 34,826 1 60,625 113 Mother Earth Aug 22, 2022 #29 low frame-rate(FPS) camera එකක්. ඒකයි ඔහොම පේන්නෙ. resolution අඩු low FPS camera දැම්මම ඔහොම වෙනවා. ඔතනින් මෝටර් බයික් එකක් වගේ හයියෙන් ගියොත් කැමරාවට පේන එකකුත් නෑ. කියයි හොල්මන් බයික් එකක් කියල. Reactions: NRTG and GobbaSira
low frame-rate(FPS) camera එකක්. ඒකයි ඔහොම පේන්නෙ. resolution අඩු low FPS camera දැම්මම ඔහොම වෙනවා. ඔතනින් මෝටර් බයික් එකක් වගේ හයියෙන් ගියොත් කැමරාවට පේන එකකුත් නෑ. කියයි හොල්මන් බයික් එකක් කියල.
Don GasCan Well-known member Nov 3, 2010 43,264 49,621 113 සේදවත්ත Aug 23, 2022 #30 පොඩි එකෙක් බන්. කැමරාවේ ෆ්‍රේම් රේට් අඩු නිසා බොද වෙනවා. පැකට් ලොස් එකක් යනවා Reactions: NRTG
batmanTES Well-known member Feb 10, 2018 1,311 1,689 113 Gotham City 👁 Aug 23, 2022 #31 Reactions: NRTG
Don GasCan Well-known member Nov 3, 2010 43,264 49,621 113 සේදවත්ත Aug 23, 2022 #32 සෙවනැලි මත සෙවනැලි මත සෙවනැලි එන්නේ ගඟ ගල ගල ගඟ ගල ගල පාවෙනු වැන්නේ ඉහළට ගත් සුසුමට එන දුක කකියන්නේ පෙර සුසුමෙන් ආ දුකටයි නැත නවතින්නේ ජීවිතයට රස කැව්වා ආදර බස් කිව්වා මළවුන් නැගිටෙව්වා සත සෙත සැලසෙව්වා ගිය තැන ගුණ වැව්වා පාපෙට ණය ගෙව්වා ඉරණම ඔහු සෙව්වා මොහු මරවයි ලිව්වා Reactions: NRTG
සෙවනැලි මත සෙවනැලි මත සෙවනැලි එන්නේ ගඟ ගල ගල ගඟ ගල ගල පාවෙනු වැන්නේ ඉහළට ගත් සුසුමට එන දුක කකියන්නේ පෙර සුසුමෙන් ආ දුකටයි නැත නවතින්නේ ජීවිතයට රස කැව්වා ආදර බස් කිව්වා මළවුන් නැගිටෙව්වා සත සෙත සැලසෙව්වා ගිය තැන ගුණ වැව්වා පාපෙට ණය ගෙව්වා ඉරණම ඔහු සෙව්වා මොහු මරවයි ලිව්වා
Kolama Well-known member Sep 11, 2008 19,463 23,713 113 ලිම්පෝපෝ කන්දෙ Aug 23, 2022 #33 හෙට උදේ බලන්නම්. Reactions: NRTG