oka holman butha seen ekak venna ba, mokada ochchara pahadili
minis sharira kotas butha prethayanta amanushyanta na, time travel siddiyak
vage venna ona


අර භූත කොටුවේ කතා ටික දැකලා, මටත් මාර කික් එකක් ආවා හොල්මන් ගැන හොයන්න.කොහෙද ඉතිං, දවල්ට තියෙන කික් එක, වටින් ගොඩින් කරුවල වැටිලා රෑ වෙද්දි නැතුව යනවනේ.![]()




Time Travel සිද්දික් කිව්වේ, පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මටත් මාර උනක් තියෙනවා ඔය Time Travel සිද්දි ගැන.![]()


Time Travel sankirana siddiyak machan, Time Travel eka ekeka vidihata
thiyenava, me siddiya velaa thieynne oya photo eka gaththa thana mita kalin
or anagathe oya vidihatama photo ekak ganna ekak ekka sambanda velaa
vechcha siddiyak vage


මගේ ඉස්සර තිබුන Chinese phone කට්ටක්. එකෙන් ෆොටෝ 10ක් ගත්තොත් තුන හතරකම හොල්මන් ඉන්නවා
මමනම් ඕවා ඇත්තද බොරුද දන්නේ නෑ. අපි නොදන්න දේවල් ලෝකේ තියෙන්න ඉඩ තියෙනවා.
ඒත් shutter speed එක අඩු cameras වලින් ෆොටෝස් ගත්තහම ඔය හොල්මන් ෆොටෝ වදිනවා. මේ seen එකේ ඔය නූල් බැඳපු කතා ඇත්තද බොරුද කියල ඉතින් ඒ ගොල්ලොම තමයි දන්නේ. මගේ phone එකෙන් ඔලු නැති මිනිස්සු, අත් 4ක් විතර තියෙන උන්, පාවෙන මිනිස්සු එහෙම ගොඩක් වැදිලා තියෙනවා![]()







කවුරු හරි නැවිලා අත තියන් ඉන්නව වගේ මට නම් පේන්නෙ
හොල්මන් වෙන්නත් පුළුවන්, මොකද ඔය නාන තැන් වල සැහෙන්න මිනිස්සු මැරෙනව නෙ අවුරුද්දකටත්![]()
![]()
ෆොටෝශොප් නම් නෙමෙයි හැබැයි
අර භූත කොටුවේ කතා ටික දැකලා, මටත් මාර කික් එකක් ආවා හොල්මන් ගැන හොයන්න.කොහෙද ඉතිං, දවල්ට තියෙන කික් එක, වටින් ගොඩින් කරුවල වැටිලා රෑ වෙද්දි නැතුව යනවනේ.![]()







http://www.diyphotography.net/everything-you-wanted-to-know-about-rolling-shutter/