*හොල්මන් II *

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    අතනන් හොල්මන් ලූක් එකක් තියෙන්නේ. පුදුමේ ෆ්‍රන්ට් කැමරා එකකට සෙට් වෙච්ච එක ... කොලිටි එකත් අඩුයි ෆ්ලැශ් එකකුත් නෑ නේ.. අනිත් එක දවල්..


    පුදුමයි ඔහොම එකක් වැදුන කිවුවම..





    ෆේක් එකක් නන්, නියමෙට කරල තියෙන්ව
     

    blue_in_rio

    Well-known member
  • oka holman butha seen ekak venna ba, mokada ochchara pahadili
    minis sharira kotas butha prethayanta amanushyanta na, time travel siddiyak
    vage venna ona

    Time Travel සිද්දික් කිව්වේ, පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මටත් මාර උනක් තියෙනවා ඔය Time Travel සිද්දි ගැන. :nerd::nerd:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අර භූත කොටුවේ කතා ටික දැකලා, මටත් මාර කික් එකක් ආවා හොල්මන් ගැන හොයන්න.කොහෙද ඉතිං, දවල්ට තියෙන කික් එක, වටින් ගොඩින් කරුවල වැටිලා රෑ වෙද්දි නැතුව යනවනේ. :(:(
    :P
    :frown:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචන්ලා මම මේක මෙතන share කෙරුවේ හොල්මන් ඇත්ත හරි බොරු හරි කියන්න නෙමේ. උඹල ගොඩක් දෙනෙක් request කරපු හින්දා.
    මේක සංවාදයට විවුර්තයි! උඹලගේ අදහස් කියපල්ලා !:P:P
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Time Travel සිද්දික් කිව්වේ, පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මටත් මාර උනක් තියෙනවා ඔය Time Travel සිද්දි ගැන. :nerd::nerd:

    Time Travel sankirana siddiyak machan, Time Travel eka ekeka vidihata
    thiyenava, me siddiya velaa thieynne oya photo eka gaththa thana mita kalin
    or anagathe oya vidihatama photo ekak ganna ekak ekka sambanda velaa
    vechcha siddiyak vage


    me thiyenne oya vage loka prasiddama photo ekak

    23-mysterious-photos-that-may-never-be-explained-23-photos-8.jpg


    Jim Templeton took this photo of his daughter while they were out for the day. At the time of the photo, Templeton didn’t notice anything strange in the marsh area where they were. However, after the film was developed, he noticed what appeared to be a spaceman standing right behind his daughter. There was no one else around when the photo was taken, and Kodak even weighed in, saying that the film was not altered in any way.
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මගේ පොයින්ට් එක.....

    . . ඒ අත හොල්මනකගෙ අතක් නම් කෙල්ලගෙ ඔලුවෙන් වැටෙන හෙවනැල්ල අත උඩට වැටෙන්න බෑ නේද???????????:baffled::baffled::nerd:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ ඉස්සර තිබුන Chinese phone කට්ටක්. එකෙන් ෆොටෝ 10ක් ගත්තොත් තුන හතරකම හොල්මන් ඉන්නවා :lol:

    මමනම් ඕවා ඇත්තද බොරුද දන්නේ නෑ. අපි නොදන්න දේවල් ලෝකේ තියෙන්න ඉඩ තියෙනවා.

    ඒත් shutter speed එක අඩු cameras වලින් ෆොටෝස් ගත්තහම ඔය හොල්මන් ෆොටෝ වදිනවා. මේ seen එකේ ඔය නූල් බැඳපු කතා ඇත්තද බොරුද කියල ඉතින් ඒ ගොල්ලොම තමයි දන්නේ. මගේ phone එකෙන් ඔලු නැති මිනිස්සු, අත් 4ක් විතර තියෙන උන්, පාවෙන මිනිස්සු එහෙම ගොඩක් වැදිලා තියෙනවා :lol:
     
    • Like
    Reactions: Dishta Didin

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මගේ ඉස්සර තිබුන Chinese phone කට්ටක්. එකෙන් ෆොටෝ 10ක් ගත්තොත් තුන හතරකම හොල්මන් ඉන්නවා :lol:

    මමනම් ඕවා ඇත්තද බොරුද දන්නේ නෑ. අපි නොදන්න දේවල් ලෝකේ තියෙන්න ඉඩ තියෙනවා.

    ඒත් shutter speed එක අඩු cameras වලින් ෆොටෝස් ගත්තහම ඔය හොල්මන් ෆොටෝ වදිනවා. මේ seen එකේ ඔය නූල් බැඳපු කතා ඇත්තද බොරුද කියල ඉතින් ඒ ගොල්ලොම තමයි දන්නේ. මගේ phone එකෙන් ඔලු නැති මිනිස්සු, අත් 4ක් විතර තියෙන උන්, පාවෙන මිනිස්සු එහෙම ගොඩක් වැදිලා තියෙනවා :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    කවුරු හරි නැවිලා අත තියන් ඉන්නව වගේ මට නම් පේන්නෙ :dull:
    හොල්මන් වෙන්නත් පුළුවන්, මොකද ඔය නාන තැන් වල සැහෙන්න මිනිස්සු මැරෙනව නෙ අවුරුද්දකටත්
    8.gif

    iS57VPb.jpg

    ෆොටෝශොප් නම් නෙමෙයි හැබැයි

    mokakda banz me rathupatin iri andala PS newei kiyana system eka?danne nathi nisa ahanne.kiyapanko apitath danaganna.
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    ;)
    අර භූත කොටුවේ කතා ටික දැකලා, මටත් මාර කික් එකක් ආවා හොල්මන් ගැන හොයන්න.කොහෙද ඉතිං, දවල්ට තියෙන කික් එක, වටින් ගොඩින් කරුවල වැටිලා රෑ වෙද්දි නැතුව යනවනේ. :(:(

    :D
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    ඔය බූතයෙක් නෙවෙයි බොලව්! අම්මප බොලා තමයි... එකෙක් දාලා time travel එකක් ගැනත්.

    අහ ගනින්. දැන් ඔය අත එක්කෝ ඒකිගේමයි. එහෙම නැත්තම් කොල්ලගේ. ඔය සිද්දිය වෙන්නේ ගොඩක් වෙලාවට ඩිජිටල් කැමරා වලින් සහ ෆෝන් කැමරා වලින්. ඕකට කියන්නේ රෝලින් ෂටර් ඉෆෙක්ට් එක rolling shutter effect. ඔය සීන් එක නිසා මහා බහුබූත දේවල් වෙනවා සමහරුන්ගේ පොටෝ වල. ඉතින් නොදන්නා එකා බය නූල් බැඳගන්නවා. දැන් ඒකිට කියපන් ඕකේ සම්පුර්ණ වරද ෆෝන් එකේ කියල. බොරුවට බය වෙන්න එපා. සමහර වෙලාවට ඇස් දෙක පවා විශ්වාස කරන්න බැරි අවස්ථා තියෙනවා මේ වගේ.

    මේකේ කෙල්ලගේ ජනේලේ තියෙන ඡායාව ඇති වුණේ මේ හේතුවෙන් මයි
    GEkSes6kK_LVlVK2Rf_D4y60n_kQKfdm0SGIMzqAEpk.jpg


    Rolling-Shutter.png

    ප.ලි. පස්සේ උබ ඒකිට කියපන් බැඳගත්තු නූල කඩා ගන්න කියල මල රෙද්ද. :rofl::rofl::rofl::P:P:P

    VS0314-DEPT-101-p2SL.jpg


    ඔය සීන් එක වෙන්නේ මෙහෙමලු. වැඩි විස්තර පහල ලින්ක් එකේ.
    Rolling-Shutter-man.gif



    4911489052f00afae9ab.jpg



    මෙතනින් සියල්ල දන ගන්න පුළුවන් රෝලින් ෂටර් කියන්නේ මොකද්ද කියල
    HTML:
    http://www.diyphotography.net/everything-you-wanted-to-know-about-rolling-shutter/
     
    • Like
    Reactions: senewimala1988

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    මට ප්‍රධානම තියරිය කියන්න බැරි වුණා. මට නම් පෙන්නේ මේ ෆොටෝ එක එඩිටඩ් කියල. කොල්ලා කෙල්ලව බය කරන්න දාපු මගඩියක් වැරදිලා ගිය වෙන්න පුළුවන්. දැන් ඉතින් පොරත් පටන් ගත්තු බොරුව වහන්න බොරු 1000ක් කියනවා වෙන්න පුළුවන්.

    (කොල්ලට අපහස කොලේ නැත. හුදු අර්ථ දැක්වීමක් පමණි)
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මොනව උනත් උඹ මේක දාපු එකෙන් සෑහෙන දෙයක් දැනගත්ත බන්