හොල්මන්_තියෙයිද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හිත හයිය නං ඔය මොන හොල්මනක් වත් නෑ බන්,එත් බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් එක්ක එන එක නං අනුමත අකරන්න බෑ. නිකමට හරි බොරුවට බයවෙලා බබාට මොනාහරි උනොත් උඹටත් කේස් වැටෙයි ඔන්න. ​
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,340
    1
    4,222
    113
    Moratuwa
    වයිෆ් බය නම් සෙට් කරලා දෙන්න එපා. ස බලන්නේමොකක් හරි උනොත් ඔක්කෝම උබේ පිටින් යන්නෙ. යාලුවගේ වයිෆ් උබල දෙන්නව තරහා කරලා තමයි පස්.


    අනිවා බන්. . :(
    ප්‍රෙග්නන්ට් කෙනෙක්ව ඔයවගේ බූත කේස් තියෙන තැන් වලට ගේන්න එපා. .
    කලලයට හානියක් වෙන්න පුලුවන් බන්. . :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,641
    16,518
    113
    ශුට්. තිබ්බත් නැතත් එපා යකෝ සෙට් කරන්න. :no:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඕක ගන්න දෙන්න එපා බන්, යාළුවා බය නැති උනාට wife බයි නේ. වැඩිපුරම ළමයෙක් හම්බෙන්නනේ ඉන්නේ. කෙල්ල හිතේ චකිතෙන් එන නිසා වෙන වෙන දේවල් වලට උනත් බය වෙන්න ඉඩ තිනවා. අනික යාලුවට හැම තිස්සේම කෙල්ල ළඟටම වෙලා ඉන්න බැරි වෙඉ නේ. කෙල්ල තනි උන වෙලාවට එකී හොඳටම බයවී බන්. එපා ඔය මෝඩ වැඩේ කරන්න. යාලුවට කියපන් හම්බෙන්න ඉන්න ළමය ගැන හිතන්න කියල. උමගේ බඩේ නෙමෙඉ නේ ඉන්නේ.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,020
    1,083
    113
    Gampaha
    යන්න එපා බන් පොල් ගෙඩියක් වැටුනත්,පුසෙක් කැ ගැහුවත්,මීයෙක් ආවත්,ගහක් හෙළවුනත් හැමදේටම හොල්මන් කියල කියයි.උබේ යාළුවා වැඩට ගිහිල්ල එන්න පරක්කුවුනොත් එකී ගෙදර තනියම ඉන්න එකක් නැ.වෙන ගෙයක් බලන්න නැත්තම් බබා හම්බවුනාම එක්කන් යන්න කියන්න.
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,941
    493
    83
    Colombo
    Mama nm holman wishwasa karanna eth mage idea ekanm Holman thibunath nathath risk ekak ganna hoda na mokada wife pregnant nisa :no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හොල්මන් නම් නැහැ..
    ඔය ගෙදරට ගියාම වයිෆ් කොහොමත් බයෙන් නේහ් ඉන්නෙ..
    ඉතිං ඒකි බයවෙනවා..
    කළුවර වෙලාවක පූසෙක්, මීයෙක් මොනා හරි පෙරළුවත් ඇති බයවෙන්න..
    ​
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අඩුවට දෙන ඕන කුණු ගොඩක් අරගන්න එපා බං අනික යාලුවෙක්ට මරාලයක් සෙට් කරන්න උබට පවු නැද්ද? හොල්මන් තිබ්බා හෝ නැතා කියමුකෝ බැරිවෙලාවත් වත් මොනා හරි වුනොත් කුලියට වඩා ගානක් යනවා සනීප කරන්න .. වෙන තැනක් සෙට් කරපන් පවු වැඩ නොකර.. හොල්මන් අවතාර තියෙනවා වගකීමෙන් කියන්නෙ.. කොල්ලා බය නොවුනට කෙල්ල බයයි කියන්නෙ දුර්වල මනසක් කෙල්ලට තියෙන්නෙ ඉතින් අදූශ්‍යමාන බලවේගවලට අවශ්‍ය කරන්නෙ දුර්වල මනසක් තියෙනඅය මොකද අඩුකාලයකින් එහෙම අය වට්ටන්න පුළුවන්...
    ​