හොලිවුඩ් ෆිල්ම් වලට ලංකාව

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගන්නේ නැත්තේ ඇයි?

    පිලිපීන් තායිලන්තය මාලදිවයින හැම මා
    ගුලකටම ගන්නවා treasurer hunt වගේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    ගන්නේ නැත්තේ ඇයි?

    පිලිපීන් තායිලන්තය මාලදිවයින හැම මා
    ගුලකටම ගන්නවා treasurer hunt වගේ
    ලොකේෂන් වෙන්නේ කම්පැනි හරහා. ලංකාවේ ලොකේෂන් කරන සමාගම් වල තරගකාරි හැකියාව මදි. විකුන්න කියලා තියෙන්නේ ටිකයි, නීති වැඩියි, සහයට ඕනා රිසෝසස් ප්‍රශ්න ගොඩයි, ඉතින් කම්පැනි වලට දඟලන්න තියන ඉඩ අඩුයි. රාජ්‍ය මට්ටමින්ම ගැවෙන්න වෙනවා සමහර වෙලාවට.
     
    • Like
    Reactions: CohenLenstra

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    ඇයි ආදී කාලේ අරන් තියෙන්නේ. හැබැයි ලංකාව එක්කෝ ඉන්දියාව විදිහට පෙන්නන්න නැත්තන් තායිලන්තේ වගේ පෙන්නන්නේ. ලංකාව ලංකාව විදිහට පෙන්නන්න නෙමෙයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    ලොකේෂන් වෙන්නේ කම්පැනි හරහා. ලංකාවේ ලොකේෂන් කරන සමාගම් වල තරගකාරි හැකියාව මදි. විකුන්න කියලා තියෙන්නේ ටිකයි, නීති වැඩියි, සහයට ඕනා රිසෝසස් ප්‍රශ්න ගොඩයි, ඉතින් කම්පැනි වලට දඟලන්න තියන ඉඩ අඩුයි. රාජ්‍ය මට්ටමින්ම ගැවෙන්න වෙනවා සමහර වෙලාවට.
    Ingrisith ba
     
    • Haha
    Reactions: clumsyhulk

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,959
    2
    116,064
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    c2fa8a81-898f-42b2-882a-77591b0b4f80.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බිජ් ඔප් දී රිව ක්වායි ලංකාවේ පිල්ම් කලේ එත් එකේ තෛලන්ඩ් වල විදිහට පෙන්නන්නේ. හැබැයි කාර් එකක් එනවා එකේ ගහල තියෙන්නේ කොළඹ ටැක්සි කියල හිටං
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    බිජ් ඔප් දී රිව ක්වායි ලංකාවේ පිල්ම් කලේ එත් එකේ තෛලන්ඩ් වල විදිහට පෙන්නන්නේ. හැබැයි කාර් එකක් එනවා එකේ ගහල තියෙන්නේ කොළඹ ටැක්සි කියල හිටං
    මේකේ ලංකාව පෙන්නනවා. Scene එකක් තියෙනවා ගල්කිස්ස වෙරළේ, එතන "Mount Lavinia Hospital, Ceylon" කියලා පෙන්නනවා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,789
    13,609
    113
    🤍
    balapan lankawa watila thiyana thena

    ubalata film ekka lankawa dakkth sathutui neh

    mewata mahinda , ranil waga kiyanna one
     
    • Haha
    Reactions: redux

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,987
    2,107
    113
    Most Hollywood films, I believe were made about the life in the USA

    USA has simply every landscape and if not those massive studios, I believe can recreate them