ලොකේෂන් වෙන්නේ කම්පැනි හරහා. ලංකාවේ ලොකේෂන් කරන සමාගම් වල තරගකාරි හැකියාව මදි. විකුන්න කියලා තියෙන්නේ ටිකයි, නීති වැඩියි, සහයට ඕනා රිසෝසස් ප්‍රශ්න ගොඩයි, ඉතින් කම්පැනි වලට දඟලන්න තියන ඉඩ අඩුයි. රාජ්‍ය මට්ටමින්ම ගැවෙන්න වෙනවා සමහර වෙලාවට.ගන්නේ නැත්තේ ඇයි?
පිලිපීන් තායිලන්තය මාලදිවයින හැම මා
ගුලකටම ගන්නවා treasurer hunt වගේ
Ingrisith baලොකේෂන් වෙන්නේ කම්පැනි හරහා. ලංකාවේ ලොකේෂන් කරන සමාගම් වල තරගකාරි හැකියාව මදි. විකුන්න කියලා තියෙන්නේ ටිකයි, නීති වැඩියි, සහයට ඕනා රිසෝසස් ප්‍රශ්න ගොඩයි, ඉතින් කම්පැනි වලට දඟලන්න තියන ඉඩ අඩුයි. රාජ්‍ය මට්ටමින්ම ගැවෙන්න වෙනවා සමහර වෙලාවට.
මේකේ ලංකාව පෙන්නනවා. Scene එකක් තියෙනවා ගල්කිස්ස වෙරළේ, එතන "Mount Lavinia Hospital, Ceylon" කියලා පෙන්නනවා.බිජ් ඔප් දී රිව ක්වායි ලංකාවේ පිල්ම් කලේ එත් එකේ තෛලන්ඩ් වල විදිහට පෙන්නන්නේ. හැබැයි කාර් එකක් එනවා එකේ ගහල තියෙන්නේ කොළඹ ටැක්සි කියල හිටං
Ane me Janelen pika nodi palayan pako yannabalapan lankawa watila thiyana thena
ubalata film ekka lankawa dakkth sathutui neh
mewata mahinda , ranil waga kiyanna one