හොස්ටල් රුවන් වැකි....

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    tt8185783fltt.gif
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    ආලය සිර ගෙයකි...
    ඇය එහි සිර මැදිරියයි...
    මා එහි සිර කරුය...
    ඔහු දැන් තනි කඩයෙකි...
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    පෝරිසාදයා;11819754 said:
    සරසවි ලඳුන් සතු...
    මල් වැනි උතුම් *තු...
    කලෝතින් ජනසතු...
    අතේ නොගසමි මෙයින් මතු...
    :rofl::rofl::rofl:


    Elz....
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා


    සිරා.....
    00020408.gif
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඔබ යහපත් කාන්තාවක් සොයා ගතහොත් ඔබ යහපත් සැමියෙක් වෙනු ඇත...... ඇය එසේ නොමැති උනොත් ඔබ මහා දාර්ශනිකයෙක් වෙනු ඇත.

    :yes:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මං මේක දැක්කේ HIV AIDS ගැන දැනුවත් කරන්න තියෙන campaign එකකට ගහපු poster එකකින්..

    "ඉඟ නෙරියේ රැළි බින්දේ ප්‍රිය ළදුනේ මං විතරද?"

    මමත් ඔය වගේ එකක් දැක්කා.........

    ඒ පෝස්ටරේ තිබ්බෙ නම් Hospital එකක.....

    AIDS ගැන විස්තරයක් දාල යටින් දාල තිබ්බා..


    ඒඩ්ස් මාරාන්තිකයි....
    සුව කළ නොහැක......

    කියලා

    අපේ එකෙක් ඒ වචන වලට යටින් පෑනකින් ලියලා තිබ්බා...


    මැකුවොත් හිරේ....
    කියලා
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මේක තිබ්බෙ අපේ පන්තියක

    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කියු එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් උන එකා හට බඩු හත අටය
    ඉවසා හිටපු මම තාමත් තනි කඩය

    Ela kathawa....
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හබලක්වත් නැති මට , නැව් ටෝක්ස් කුමටද ?
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    වයසට ගියත් හවසට ගෙදර

    මේක ගහල අපේ කැන්ටිමේ පිටිපස්සේ දොරේ (කැන්ටිමේ අන්කල්ට 55 විතර ඇති )

    වයසට ගියත් හවසට ගෙදර
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මාලු බාන්න පිත්තක් ඕනෙද

    මාලු බාන්න පිත්තක් ඕනෙද...........?
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    රෙන්න බර තිබුනට
    රීපන් පුකේ තරමට
    වටපිට කැත නොකර
    රීලා පලයන් හිතේ හැටියට

    ලැට් ඔවදනක්
     

    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    අධ්‍යාපනය යනු ගැබුරු ලිදක ජලය වැනිය.නමුත් ජලය ගැනීමට කඹය දිග මදිනම් ???????