හොස්ටල් රුවන් වැකි....

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
මේක තිබුනේ අපේ ඉස්කෝලේ toilet එකේ

සර් සර් මන් අවේ ගණන් ඉගෙන ගන්න:nerd::nerd:
සර් හැදුවේ මගේ පෙට්ටිය කඩලා
මාරු වෙන්න:angry::angry::angry:
අනේ සර් මට නම් බෑ
ජංගිය ගලවන්න:confused::confused:
කරන දෙයක් කකුල් දෙකට කරලා මාරු වෙන්න:dull::dull:
 

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Loving is a pain
    Fucking is a game
    Let's forget the pain
    let's play the game[
    COLOR="Red"][/COLOR]
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    කේසිරි සර්ගෙ class එකේ desk එකක මේක තිබ්බෙ

    සල්ලි දීල බැනුම් අහන්න අoකල් ලඟට එන්න

    :lol::lol: ඒක නම් සහතික ඈත්ත.... හැබැයි, කේසිරි සර් නියම ගුරුවරයෙක්..... :yes::yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආදරය නැමැති විශ්ව විද්‍යාලයේ ලැබිය හැකි ඉහළම උපාධිය වේදනාවයි
     

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    අයිසැක් newton අපිත් දකින්නැති ගහක් හදන්නැති එකාලේ
    campus යන්නට ලකුනක් මදි ඇති එකයි තවමත් මහපාරේ

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අධයාපනය නමැති පූජනීය ස්ථානයට
    ආදරය නමැති පාවහන් ගලවා ඇතුළුවන්න :lol:

     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේලි වලනි

    ඕක ලියල තිබුනෙ අපෙ ඉස්කෝලෙ 12B පoතියේ Desk එකක:rofl::rofl:

    අඩෝ මාත් ඉන්නේ 12B Clz එකක.එකෙත් පස්සේ පේලියේ ඕකම ලියල තියනවා!හික්ස් :lol::lol::lol::lol::lol::lol:
     

    Dick Terpin

    Member
    Jan 28, 2012
    19
    0
    0
    ඔබ මෙහි ආවේ,,,... ආවෙකු ලෙස යන්නද? නොආවෙකු ලෙස යන්නද? රැදී නොරැදී ඉන්නද?

    මේක ගහල තිබුනෙ අපේ හොස්ටල් එකේ දොර ගාව
     
    Last edited: