හොස්ටල් රුවන් වැකි....

janith.lakmina

Active member
  • Feb 28, 2011
    325
    188
    43
    මේක පේරා කැම්පස් එකේ කන්ටීන් එකේ ගහල තිබුනේ
    "නිලියෝ ඔක්කොම සල්ලි ඉල්ලනවනේ ""
    දෙපැත්තකට හිතපන්
    තේරෙන් නැත්තන් kiyapan
    :D:D:yes::yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේක පේරා කැම්පස් එකේ කන්ටීන් එකේ ගහල තිබුනේ
    "නිලියෝ ඔක්කොම සල්ලි ඉල්ලනවනේ ""
    දෙපැත්තකට හිතපන්
    තේරෙන් නැත්තන් kiyapan
    :D:D:yes::yes:
    :confused::confused: Therunee na
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මම දැක්කා මෙහෙම එකක් Toilet එකක " මුත්‍රා කිරීමෙන් පසු දෙවරක් සොලවා ඇතුලට දමාගන්න " වෛද්‍ය සුදත් දම්සිංහ
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    නොමග නොයන් පුතේ...
    නුඹට අතක් ඇතේ...
    හිතේ හයිය අතට අරන්...
    ගහපන් උඹ අ.........
    මේක මම දැක්කේ tuition class එකක
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අපිනම් හොස්ටල් වල ඉදලා නැහැ! ඉස්කෝලෙනම් ගහාල තිබ්බා මේක!

    සියලු Science කාරයො නැසෙන සුලුය නොපමාව Commerce හෝ Arts කරන්න!
    :yes::yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම දැක්කා මෙහෙම එකක් Toilet එකක " මුත්‍රා කිරීමෙන් පසු දෙවරක් සොලවා ඇතුලට දමාගන්න " වෛද්‍ය සුදත් දම්සිංහ


    :lol::lol::lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • මේක තිබුනේ අපේ ඉස්කෝලේ ටොයිලට් එකේ..ඒ දවස් වල වහින කාලෙට ඒකට යන්න බෑ.ටොයිලට් එක තෙමෙනවා.ඉතින් කට්ටිය මෙහෙම ලියලා තිබුනා.ඉස්කෝලෙ නම නම් කියන්න බෑ.

    ලෝ සුපතල **** තලේ
    බැඳගෙන වැසි වසින වෙලේ
    වැසිකිලියක් නොමැති කලේ
    හුජ්ජ පිරී, *ජ්ජ පැලේ



    :lol::lol::lol::lol::lol::lol:
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    නාරි පානිය ඉදිරියේ දීන නොවෙමු
    :):):):):):):)

    මුදල් එත්නම් නාරි පානියද අප ඉදිරියේ දීන වේ ... kiyala man dekkane machan.. mage yaluwekge room ekaka.. meka hari kathawakda machanla ..:oo::baffled::baffled::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකම දේ දෙපාරක් කරන්නෙම්ද

    මේක ලියල තිබ්බෙ අපේ උසස් පෙළ ක්ලාස් එකේ

    එදා අද දැක්ක එක
    දකීද හෙට

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නුවර ඉන්න කලේ මෙන්න මෙහෙම එකක් දැක්ක

    නුවර තිබෙන සුදු හු*තේ
    සැප යයි රුහුණට රහසේ
     

    BULLTO

    Member
    Jun 26, 2008
    26
    0
    0
    අනේ සර් මටනම් බැ ජංගිය ගලවන්න..
    කරන දෙයක් කකුල් දෙකට කරලා මාරු වෙන්න..
    කකුල් දෙකම තද කරගෙන බඩුව බේරගන්න..
    සර් හැදුවේ අහිංසක මට හු*ලා මාරු වෙන්න......