හොස්ටින් ගිව් අවේ 2018 සීසනල් ඔෆර් FREE HOSTING
තීරණය කළා 10 දෙනෙක්ට අවුරුද්ධක කාලයක් සදහා නොමිලේ වෙබ් හොස්ටින් ලබා දෙන්න
1GB SSD web Space
10GB Bandwidth
Cpanel/Light speed server
පොඩි වෙබ් එකක් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් හොස්ට් කරන කෙනෙක්ට හොදටම ඇති
අවශ්‍යතා
1. ඩොමේන් නේම් එකක්
2. ඊමේල් ඇඩ්රස් එකක්
3. එළකිරි සීනියර් මෙම්බර් කෙනෙක් වීම
වැඩි බයිලා ඕනේ නැ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙතන පොස්ට් එකක් දාල මට පිඑම් එකක් එවන්න විස්තරත් එක්ක