Den mokakda Army camp ekakata deela thienawa kiyanawa neda?
awrudkin withra giye na ban e pathata, dannam kohomda danna. wawa pathe yankota othnin thama yanne.
Den mokakda Army camp ekakata deela thienawa kiyanawa neda?
අෆ්ෆා ඉක්මටන රට යනවා මෙහෙ අතැරලා. අපේ උඩහ ගෙදරත් ඔහොම එකක් වෙනවා ලගදීම..
![]()

පොලිසියෙන් වෙන්න ඇති ඔය අමරදසව මරලා දාන්න ඇත්තේ.

වැඩියෙ කතා බහක් නැති පවුලක් නිසා කවුරුත් උදව්වට ඇවිත් නැහැ කියලත් කියනවා

වැඩියෙ කතා බහක් නැති පවුලක් නිසා කවුරුත් උදව්වට ඇවිත් නැහැ කියලත් කියනවා
මම මාලිගාවත්තේ ඉන්න කාලේ අපේ ගෙවල් වලට පිටිපස්සේ තිබුනා තට්ටු 3නේ ගෙයක්...
ඒක හෙන උස තාප්ප දාලා තඩි ගේට්ටු දාලා තියෙන්නේ...
අපි පොඩි කාලේ ඒකේ ඔහොම කේස් එකක් ගිහින් තියනවා...
ඒ ගෙදර ලමයි 3දෙනයි ගෑනියි මිනිහයි ඉදලා තියෙන්නේ... මිනිහා උදේට වැඩට යනවලු..
ගෙදර මාතර පැත්තේ බාස්ලා වගයක් වැඩ කරලා... ඒ දවසක ගෑනි වෙඩින් එකක ගිහින් ඇවිත් රත්තරන් බඩු ගලවනව ඔය බාසෙක් දැකලා...
මුලින්ම ලොකු ලමයව(අවු:09 ද කොහෙද) උඩ ස්ලැබ් එකට ගෙනිහින් සවලෙන් ගහල මරලා...
දෙවෙනියා (අවු:05) ටොයිලෙට් එකේ හැන්ගිලා එකෙදිම අලවන්ගුවකින් ඇනලා මරලා...
පොඩිම එකා අවු:03 ද ඊට වඩා අඩුද මන්දා... ඒ පොඩි එකාව මරපු හැටි නම් මතක නෑ...
ගෑනිව මන්නා වලින් කොටලා ඒත් මැරිලා නෑ ගෑනි මැරිලා වගේ ඉදලා...
මුන් ඔක්කොම සුද්ද කරගෙන පැනලා ගිහින්...
ගෑනි බේරුනාලු.. අම්ම කියනව මට මතකයි එක පෙලට පොඩි පොඩි මිනීපෙට්ටි වල දාල අර පොඩි උන් 3දෙනා ගෙනියලා තියෙන්නේ...
ගොඩක් කල් යනකන් ඒ ගෙදර බිත්තිවල ලේ පැල්ලම් මකලා තිබුනේ නෑලු..
පස්සේ ගෙදර රෙපෙයාර් කරලා මුස්ලිම් කට්ටියකට විකුනුවා...
කරපු උන් නම් ඔක්කොම බඩුත් එක්කම මාට්ටු උනාලු...

හෙනගහනවනේ කාලකන්නින්ට... යකෝ දැන් ඕක උනා නම් මමත් පැත්තකට වෙලා ඉන්නවා මොකද මටත් ගෑනියෙකුයි දරුවෙකුයි ඉන්න නිසා...
ඒත් බදින්න කලින් උනා නම් අම්මපා එකෙක් දෙන්නෙක් මරාගෙන මැරෙනවා...

අපබ්‍රංස නැතුව සිද්දිය දන්නා එකෙක් මට කියාපල්ලා මේක සාරන්සව
හින් දාඩියත් දැම්මා බං
මේ දේවල් වලින් අපිටත් පාඩම් ඉගෙන ගන්න තියෙනවා.මේ දේවල් වලින් අපිටත් පාඩම් ඉගෙන ගන්න තියෙනවා.
අම්මප බන් මටත් හිතුනා ගෙදර හොද පලාතටම ඇහෙන එලාර්ම් සිස්ටම් එකක් හයි කරන්න...
හදිසියකදී ගේ ඇතුලට ගිහින් දොර වහගෙන එලාර්ම් එකවත් ගහන්න...
අපි මචන් ඉන්න ඕන නිතරම සෙවිල්ලෙන්.අපිට ඉස්සරට වෙන දේ පේන්නේ නැහැනේ.ඒක නිසා අපි ඕනෑම දේකට රෙඩි වෙලා ඉන්න ඕන..දැන් බලපන් මේ පවුල..ඔය තරම් හතුරෝ ඉද්දිත් ගානක් නැතුව ඉදලා තියෙන්නේ.දොර එහෙම ඇරගෙන ඉන්න ඇති.ඒක තමා ඔහොම උනේ..මම නම් වැනෙන කඩුවක් හොදට මුවහත් කරලා තියන් ඉන්නේ.