හෝකන්දර මිනීමැරුම

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :( අෆ්ෆා ඉක්මටන රට යනවා මෙහෙ අතැරලා. අපේ උඩහ ගෙදරත් ඔහොම එකක් වෙනවා ලගදීම.. :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,151
    17,041
    113
    පොලිසියෙන් වෙන්න ඇති ඔය අමරදසව මරලා දාන්න ඇත්තේ.

    මරන්න නෙමේ තිබ්බේ ඔය බල්ලව.:growl::growl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම මාලිගාවත්තේ ඉන්න කාලේ අපේ ගෙවල් වලට පිටිපස්සේ තිබුනා තට්ටු 3නේ ගෙයක්...

    ඒක හෙන උස තාප්ප දාලා තඩි ගේට්ටු දාලා තියෙන්නේ...

    අපි පොඩි කාලේ ඒකේ ඔහොම කේස් එකක් ගිහින් තියනවා...

    ඒ ගෙදර ලමයි 3දෙනයි ගෑනියි මිනිහයි ඉදලා තියෙන්නේ... මිනිහා උදේට වැඩට යනවලු..

    ගෙදර මාතර පැත්තේ බාස්ලා වගයක් වැඩ කරලා... ඒ දවසක ගෑනි වෙඩින් එකක ගිහින් ඇවිත් රත්තරන් බඩු ගලවනව ඔය බාසෙක් දැකලා...

    මුලින්ම ලොකු ලමයව(අවු:09 ද කොහෙද) උඩ ස්ලැබ් එකට ගෙනිහින් සවලෙන් ගහල මරලා...

    දෙවෙනියා (අවු:05) ටොයිලෙට් එකේ හැන්ගිලා එකෙදිම අලවන්ගුවකින් ඇනලා මරලා...

    පොඩිම එකා අවු:03 ද ඊට වඩා අඩුද මන්දා... ඒ පොඩි එකාව මරපු හැටි නම් මතක නෑ...

    ගෑනිව මන්නා වලින් කොටලා ඒත් මැරිලා නෑ ගෑනි මැරිලා වගේ ඉදලා...

    මුන් ඔක්කොම සුද්ද කරගෙන පැනලා ගිහින්...

    ගෑනි බේරුනාලු.. අම්ම කියනව මට මතකයි එක පෙලට පොඩි පොඩි මිනීපෙට්ටි වල දාල අර පොඩි උන් 3දෙනා ගෙනියලා තියෙන්නේ...

    ගොඩක් කල් යනකන් ඒ ගෙදර බිත්තිවල ලේ පැල්ලම් මකලා තිබුනේ නෑලු..

    පස්සේ ගෙදර රෙපෙයාර් කරලා මුස්ලිම් කට්ටියකට විකුනුවා...

    කරපු උන් නම් ඔක්කොම බඩුත් එක්කම මාට්ටු උනාලු...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වැඩියෙ කතා බහක් නැති පවුලක් නිසා කවුරුත් උදව්වට ඇවිත් නැහැ කියලත් කියනවා

    හෙනගහනවනේ කාලකන්නින්ට... යකෝ දැන් ඕක උනා නම් මමත් පැත්තකට වෙලා ඉන්නවා මොකද මටත් ගෑනියෙකුයි දරුවෙකුයි ඉන්න නිසා...

    ඒත් බදින්න කලින් උනා නම් අම්මපා එකෙක් දෙන්නෙක් මරාගෙන මැරෙනවා...
     
    :shocked:

    :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,151
    17,041
    113
    අපබ්‍රංස නැතුව සිද්දිය දන්නා එකෙක් මට කියාපල්ලා මේක සාරන්සව

    ඔය සිද්ධිය ඒ දවස් වල හරියට පත්තර වල ගියා..දැන් නම් හොයාගන්නත් තිබ්බේ මේ ආටිකල් එක විතරයි.ඕක ගැන හරියටම දන්නේ ඔය පැත්තේ ඉන්න එකෙක්ම තමා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    :yes:මේ දේවල් වලින් අපිටත් පාඩම් ඉගෙන ගන්න තියෙනවා.

    අම්මප බන් මටත් හිතුනා ගෙදර හොද පලාතටම ඇහෙන එලාර්ම් සිස්ටම් එකක් හයි කරන්න...

    හදිසියකදී ගේ ඇතුලට ගිහින් දොර වහගෙන එලාර්ම් එකවත් ගහන්න...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,151
    17,041
    113
    අම්මප බන් මටත් හිතුනා ගෙදර හොද පලාතටම ඇහෙන එලාර්ම් සිස්ටම් එකක් හයි කරන්න...

    හදිසියකදී ගේ ඇතුලට ගිහින් දොර වහගෙන එලාර්ම් එකවත් ගහන්න...

    :rofl:අපි මචන් ඉන්න ඕන නිතරම සෙවිල්ලෙන්.අපිට ඉස්සරට වෙන දේ පේන්නේ නැහැනේ.ඒක නිසා අපි ඕනෑම දේකට රෙඩි වෙලා ඉන්න ඕන..දැන් බලපන් මේ පවුල..ඔය තරම් හතුරෝ ඉද්දිත් ගානක් නැතුව ඉදලා තියෙන්නේ.දොර එහෙම ඇරගෙන ඉන්න ඇති.ඒක තමා ඔහොම උනේ..මම නම් වැනෙන කඩුවක් හොදට මුවහත් කරලා තියන් ඉන්නේ.:D
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    :rofl:අපි මචන් ඉන්න ඕන නිතරම සෙවිල්ලෙන්.අපිට ඉස්සරට වෙන දේ පේන්නේ නැහැනේ.ඒක නිසා අපි ඕනෑම දේකට රෙඩි වෙලා ඉන්න ඕන..දැන් බලපන් මේ පවුල..ඔය තරම් හතුරෝ ඉද්දිත් ගානක් නැතුව ඉදලා තියෙන්නේ.දොර එහෙම ඇරගෙන ඉන්න ඇති.ඒක තමා ඔහොම උනේ..මම නම් වැනෙන කඩුවක් හොදට මුවහත් කරලා තියන් ඉන්නේ.:D

    ඔව් බන් බලන ෆිල්ම් වලින් වැඩක් ගන්නත් ඕනේනේ... ගෙදර තැනින් තැන ආයුධ මොනාහරි හන්ගන්න ඕනේ...

    ලොක් ඩවුන් රූම් එකක් හදන්න ඕනේ ඇතුලෙන් විතරක් අරින්න පුලුවන්...