හෝතම්බුවො

Jul 10, 2008
2,273
37
0
Colombo
ඔව් බන් අපේ සිවිලිමෙත් ඉන්නවා..මල වදයක්...හිටියටත් කමක් නෑ කියමුකො...මේ යක්කු හිටපු ගමන් චූ කරන එක තමයි බන් එපා වෙන්නේ...දවසක් මගේ ඇදටත් දැම්මා..මේසෙටත් දැම්මා....එපා වෙලා ඉන්නේ..:angry::angry::angry::angry::angry::angry::angry:


අපේ ගෙදරත් ඔහොමමයි බන්
අපේ තාත්ත ඇටෙවුව කරන්ට් වයර් පාරක් (මොකද අපේ සිවිලිම ඒ වෙනකොට complete කරන්න බැරි තත්වයක තිබුනෙ )
කලවැද්ද එන සද්දෙ ඇහුන.ද ඩඩාන් ගාල උව බිමට වැටුන :rofl:
:angry:

දැන් නම් සිවිලිම full සීල් තියල තියෙන්නෙ
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ඒක නෙමයි මචන්ලා A/C කරන්ට් එක වෑදුනොත් ඌ මෑරෙයිද? මට හිතෙනවා සිවිලිමේ තෑන් තෑන් වල කම්බි දෙක දෙක අදින්න .. එතකොට ඌ දුවනකොට live, negative දෙක touch වෙච්ච ගමන් ඌට බඩු.. කොහොමද මගේ මොලේ.. එලනේ :D
apo paw weda karanna epa :dull:

unwa alla koheta hari gihin danna
 
Jul 10, 2008
2,273
37
0
Colombo
උබ එකෙක්ව අල්ලලා මරල,සිවිලිමෙ එල්ලපන්..යටින් ලියල තියපන් 'දඩුවම මරනය'කියල..එක දෑක්කම අනික් හොතම්බුවො ටික බයවේයි.
:lol::lol::lol::lol:
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    palmCivet2.jpg

    Ahala tibbata ada tamai satwa dakka:P thx denntma;)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගෙදරට පුසෙක් ගෙනත් ඕක නිතරම සිලිමට දාපන්
    දූරියන් කටු ටිකක් වේලලා දාපන්
    අනික් ඒවා පව් බන් කියන්න බැහැ

    පුසෙක්ව දැම්ම බන්. එත් වැඩක් උනේ නැහැ. දුරියන් ලෙලි නම් දැම්මේ නැහැ. දන්නා දෙයක් තියනවා නම් කියපන් මචන්. පවු නැහැ. උබ දැක්ක නම් මගෙත් සිවිලිමට කරලා තියන විනාසේ කියල වැඩක් නැහැ.
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    හප්පා...... හෝතඹුවො සෙට් එකක් අපේ සිවිලිමෙත් හිටිය,,,,,, දවසක් අපිටික කෑම මේසෙ කකා ඉන්නකොට චූ පාරක් දැම්ම කියල වැඩක් නෑ....... සිවිලින් ෆෑන් එකත් ෆුල් දාල තිබුනෙ චූ ටික මල් වරුසාව වගේ.......... කෑම ඔක්කෝම විසික් කරල බිත්ති ඉඳල හෝදන්න වුනා ඒ ගඳ යවන්න......... මොනව වුනත් අපි ඉන්න පලාතෙ හැටියට හෝතඹුවෙක් හරි ඉන්න එක සම්පතක්...... ඒ ගැන හිතල මම මුන්ටික මැරුවෙ නෑ.... අනික අම්මයි පැටවු හතරදෙනෙකුයි රෑට ගස් දිගේ පෝලිමට යනකොට ෆ්ලෑශ් ගහල බලන එකෙත් අමුතු ගතියක් තිබුන......... ඒව දකින එක සත්තුන්ට ආදරය කරන අයට සුන්දර දේවල්.... මුන් ටික සිවිලිමෙන් එලවන්න මමනම් කලේ සිවිලිම ඇතුලට හොඳ ලයිට් දෙකක් දාල දවස් 2-3ක් තිබ්බ..... බුවාල පදින්චිය අතහැරිය.......... මුන් නිශාචර සත්තු..... ආලෝකයට කැමති නෑ.......


    සිවිලිම ඇතුලට ලයිට් එකක් දාල ටිකදවසක් තියන එක තමයි මුන් එලවන්න තියෙන අහින්සකම විදිය....... උන් පදින්චිය වෙනස් කලාම ආයෙත් පරන තැනට එන් නෑ......


    මරන්න ඕනෙමනම් කිසි ගේමක් නෑ....රන්කැට් තියපන්, කරන්ට් තියපන්, ඕනම කෘමිනාශකයක් රින්ගවපු පලතුරක් තියපන්, හක්ක පටස් තියපන්, මාට්ටු වුනොත් ඔලුව පැලෙන්න පොල්ලෙන් දීපන්, හැබැයි පුතෝ අහින්සක සත්තු මරනවට උඹට මේ ආත්මෙදිම ආනිසන්ස ලැබෙයි............


    ගුඩ් ලක්


    රොබොට් අයියා........
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    anyway its a big sin :(

    you can keep a cage or something with a trap and then it will easy to catch them. and then can throw out somewhere they cant come back .

    yarite.. after ruining my entire ceiling & pissing me off everyday with poop n piss cleaning jobs.

    this time if i catch one im gonna hang it n kill it slowly, little by little. stinking little bastard!

    i dnt mind earning few sins for saving my time n energy & few thousands of rupees. opportunity cost it is.
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    yarite.. after ruining my entire ceiling & pissing me off everyday with poop n piss cleaning jobs.

    this time if i catch one im gonna hang it n kill it slowly, little by little. stinking little bastard!

    i dnt mind earning few sins for saving my time n energy & few thousands of rupees. opportunity cost it is.
    ane manda itng