හෝදපු මඩ

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මැතිවරණයකදී තම ප්‍රතිවාදියාට සුක්ෂම ලෙස මඩ ගැසීම තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ රාජිතලා ගහන මඩ නම් ඉල්ලන් කෑමේ අදහසින් ගහන සෝදා පිරිසිදු කළ මඩ වගෙයි. :D
     
  • Dec 18, 2013
    535
    98
    28
    මැතිවරණයකදී තම ප්‍රතිවාදියාට සුක්ෂම ලෙස මඩ ගැසීම තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ රාජිතලා ගහන මඩ නම් ඉල්ලන් කෑමේ අදහසින් ගහන සෝදා පිරිසිදු කළ මඩ වගෙයි. :D

    එක්කෝ සජිත් පරද්දන්න රනිල්ගේ අජෙන්ඩා එකක්....
    නැත්තං සුපුරුදු පරිදි පුතා වගේම මෝඩයා....
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඌරු වරිගේ වන්නිය;24919852 said:

    පිස්සුද අනේ, ඕකා අමු කපටියා..
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මැතිවරණයකදී තම ප්‍රතිවාදියාට සුක්ෂම ලෙස මඩ ගැසීම තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ රාජිතලා ගහන මඩ නම් ඉල්ලන් කෑමේ අදහසින් ගහන සෝදා පිරිසිදු කළ මඩ වගෙයි. :D

    රැවුලත් දාල මඩ අනන්නෙ. රාජිත සජිත්ව කුජීත කරල ගෝටගෙන් ලකුනු දාගන්නෙ:lol:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    රැවුලත් දාල මඩ අනන්නෙ. රාජිත සජිත්ව කුජීත කරල ගෝටගෙන් ලකුනු දාගන්නෙ:lol:
    ගෝඨා ගෙන් කෙසේ වෙතත් රනිල්ගෙන් නම් ලකුණු ගොඩායි :lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Naveen අදුරන කෙනෙක් ඉන්නවනම් පර්ච් 10ක් නිකන් නුවරින් ගන්න උදව් කරන්න please . නිවාඩුවට ඉන්න හරි තැනක් හදන්න පුලුවන්

    Naveen අදුරන කෙනෙක් ඉන්නවනම් පර්ච් 10ක් නිකන් නුවරින් ගන්න උදව් කරන්න please . නිවාඩුවට ඉන්න හරි තැනක් හදන්න පුලුවන්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සජිත් පරදින බව දන්නවා. මොළේ කොලොප්පන් වෙලා ඉන්නේ දැන්. දැන් දැන් පුතාණෝ ත් වැදගත් විදිහට කතාකරන්න try එකක් දෙනවා :D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,483
    8,665
    113
    මැතිවරණයකදී තම ප්‍රතිවාදියාට සුක්ෂම ලෙස මඩ ගැසීම තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ රාජිතලා ගහන මඩ නම් ඉල්ලන් කෑමේ අදහසින් ගහන සෝදා පිරිසිදු කළ මඩ වගෙයි. :D

    :yes::yes::yes::yes:

    ඌරු වරිගේ වන්නිය;24919852 said:
    එක්කෝ සජිත් පරද්දන්න රනිල්ගේ අජෙන්ඩා එකක්....

    නැත්තං සුපුරුදු පරිදි පුතා වගේම මෝඩයා....
    :lol::lol::lol::lol: