මැතිවරණයකදී තම ප්රතිවාදියාට සුක්ෂම ලෙස මඩ ගැසීම තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ රාජිතලා ගහන මඩ නම් ඉල්ලන් කෑමේ අදහසින් ගහන සෝදා පිරිසිදු කළ මඩ වගෙයි. :D