මම නං ඔක්කොම වගේ කියෙව්වා.. මොනවා උනත් චන්දන මෙන්ඩිස් මහත්තය ලියන විදිය හිතට වදිනවා මචන්... කව්රුහරි කියපන්කො රුසියානු ඔත්තුකාරයාගෙන් පස්සේ තව කතාවක් ආවද කියල
අඩෝ එළනේ පුළුවන්නන් මට බාගන්න ලින්ක් එකක් හොයල දීපන්කො බංරුසියානු ඔත්තුකාරයාගෙ පොතට පස්සේ තව පොත් හතරක් ආව මචන්
මර උගුල
ඊජිප්තු ශාපය
හදිසි අනතුර
අද්භූත ආගන්තුකයා
අඩෝ එළනේ පුළුවන්නන් මට බාගන්න ලින්ක් එකක් හොයල දීපන්කො බං





අලුත් පොත් සෙට් එකේ නම් pdf හොයන්න අමාරුයි මචන්...
පොඩ්ඩක් ගුගල් කරලා බලපන්...![]()
mama nam porata hama auruddema cal karanawa sahithya maseta.. cal karala ahanawa "sir meda sareth pothak eliyata danawa da?" kiyala.. harima hoda manussayek hodata katha karanawa.. habai eliyata dana pothe nama ahuwama nam kiyanne nahe
ඔව් මචන් මමත් බැලුවා.. තාම නැ ඇවිත්.. පස්සේ ඒවි තව මාසෙකින් දෙකකින් වගේ

මේකත් නිකන් ෆ්රෙන්ඩ්ස් සිරිස් එක වග්ගේ තමා එකම එක කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ
මන් ලග
ලෝහිත පරික්ෂනය්
මලගිය ඇත්තෝ
රුදිරු සුනකයා ද මොකද්ද
ඔය සෙට් එකම ගෙදර තියෙනවා
