- හෝම්ස් - ඩොයිල් - මෙන්ඩිස් සහ අපි!

r runner

Member
May 12, 2015
2,396
781
0
maath hama pothakma wage kiyawala thiyenawa mcn..eth uba mathu karapu tharkaye saadarana paththak thiyenawa thamai ..:):)
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම නං ඔක්කොම වගේ කියෙව්වා.. මොනවා උනත් චන්දන මෙන්ඩිස් මහත්තය ලියන විදිය හිතට වදිනවා මචන්... කව්රුහරි කියපන්කො රුසියානු ඔත්තුකාරයාගෙන් පස්සේ තව කතාවක් ආවද කියල

    රුසියානු ඔත්තුකාරයාගෙ පොතට පස්සේ තව පොත් හතරක් ආව මචන්

    මර උගුල
    ඊජිප්තු ශාපය
    හදිසි අනතුර
    අද්භූත ආගන්තුකයා
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    11.gif
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රුසියානු ඔත්තුකාරයාගෙ පොතට පස්සේ තව පොත් හතරක් ආව මචන්

    මර උගුල
    ඊජිප්තු ශාපය
    හදිසි අනතුර
    අද්භූත ආගන්තුකයා
    අඩෝ එළනේ පුළුවන්නන් මට බාගන්න ලින්ක් එකක් හොයල දීපන්කො බං
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩෝ එළනේ පුළුවන්නන් මට බාගන්න ලින්ක් එකක් හොයල දීපන්කො බං

    අලුත් පොත් සෙට් එකේ නම් pdf හොයන්න අමාරුයි මචන්...
    පොඩ්ඩක් ගුගල් කරලා බලපන්...:)
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    mama nam porata hama auruddema cal karanawa sahithya maseta.. cal karala ahanawa "sir meda sareth pothak eliyata danawa da?" kiyala.. harima hoda manussayek hodata katha karanawa.. habai eliyata dana pothe nama ahuwama nam kiyanne nahe :no::no::no::no:

    porage full poth set ekama man laga thiyenawa
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අලුත් පොත් සෙට් එකේ නම් pdf හොයන්න අමාරුයි මචන්...
    පොඩ්ඩක් ගුගල් කරලා බලපන්...:)

    ඔව් මචන් මමත් බැලුවා.. තාම නැ ඇවිත්.. පස්සේ ඒවි තව මාසෙකින් දෙකකින් වගේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    mama nam porata hama auruddema cal karanawa sahithya maseta.. cal karala ahanawa "sir meda sareth pothak eliyata danawa da?" kiyala.. harima hoda manussayek hodata katha karanawa.. habai eliyata dana pothe nama ahuwama nam kiyanne nahe :no::no::no::no:

    ඔව් ඒ කතාව ඇත්ත... චන්දන මෙන්ඩිස් කියන්නේ බොහොම නිහතමානි පුද්ගලයෙක්...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකත් නිකන් ෆ්‍රෙන්ඩ්ස් සිරිස් එක වග්ගේ තමා එකම එක කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ

    මන් ලග
    ලෝහිත පරික්ෂනය්
    මලගිය ඇත්තෝ
    රුදිරු සුනකයා ද මොකද්ද

    ඔය සෙට් එකම ගෙදර තියෙනවා
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේකත් නිකන් ෆ්‍රෙන්ඩ්ස් සිරිස් එක වග්ගේ තමා එකම එක කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ

    මන් ලග
    ලෝහිත පරික්ෂනය්
    මලගිය ඇත්තෝ
    රුදිරු සුනකයා ද මොකද්ද

    ඔය සෙට් එකම ගෙදර තියෙනවා

    උඹ පොතුත් කියවනවද ? :P