Niwahana SUPIRI :love: :love: :love: :love:
rgamsp Well-known member Jun 24, 2008 1,625 616 113 Colombo, Sri lanka Nov 14, 2022 #42 SHAN_22 said: KND eleven ekada machan BYOB place eka? Nathnam eke nama mokakda Click to expand... ow machan patta location ekak teyanawa uda party ganna hoda location eka call ekak deela balahan Reactions: SHAN_22
SHAN_22 said: KND eleven ekada machan BYOB place eka? Nathnam eke nama mokakda Click to expand... ow machan patta location ekak teyanawa uda party ganna hoda location eka call ekak deela balahan
mamaisamare Well-known member Sep 15, 2022 314 257 63 Sri Lanka Feb 14, 2023 #43 මත්තෙගොඩ ඒරියා එකේ Green Garden Reception Hall එකේ චොප්සි රයිස් එක Hotel De Spencer එකේ නාසිය
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Feb 14, 2023 #44 HsrX_NsrX said: හෝමාගම පැත්තේ හොද කඩ කියල එකක් නැ. මාකුබුරට යනවනම් "නිවහන" එක තියනවා. Click to expand...
HsrX_NsrX said: හෝමාගම පැත්තේ හොද කඩ කියල එකක් නැ. මාකුබුරට යනවනම් "නිවහන" එක තියනවා. Click to expand...
CodeMan Well-known member Aug 26, 2021 673 908 93 Feb 14, 2023 #45 HsrX_NsrX said: හෝමාගම පැත්තේ හොද කඩ කියල එකක් නැ. මාකුබුරට යනවනම් "නිවහන" එක තියනවා. කෑම ගණන් වැඩියි, හැබැයි රස ශේප්. කඩේ ගැනීගේ අලි ඔලුව. Uber eats, Pickme එහෙම දානවනම් Trees Foods කියල එකක් තියේ කොට්ටාවේ. ඒක සුපිරි. Click to expand... "නිවහන" ට එක දවසක් ගියා. කඩේ ගැනිගේ attitude අන්තිමයි. ආයිත් යන්නේ නෑ කියල හිතා ගත්තා neyohk said: මහ ගෙදර Click to expand... මේක දැන් වහලා ------ Post added on Feb 14, 2023 at 10:01 AM Reactions: HsrX_NsrX
HsrX_NsrX said: හෝමාගම පැත්තේ හොද කඩ කියල එකක් නැ. මාකුබුරට යනවනම් "නිවහන" එක තියනවා. කෑම ගණන් වැඩියි, හැබැයි රස ශේප්. කඩේ ගැනීගේ අලි ඔලුව. Uber eats, Pickme එහෙම දානවනම් Trees Foods කියල එකක් තියේ කොට්ටාවේ. ඒක සුපිරි. Click to expand... "නිවහන" ට එක දවසක් ගියා. කඩේ ගැනිගේ attitude අන්තිමයි. ආයිත් යන්නේ නෑ කියල හිතා ගත්තා neyohk said: මහ ගෙදර Click to expand... මේක දැන් වහලා ------ Post added on Feb 14, 2023 at 10:01 AM
SIC Well-known member Dec 3, 2012 10,651 5,782 113 KALUTHARA Feb 12, 2025 #46 Bump monada aluth kada tiyenne
P priyade Well-known member Dec 2, 2017 10,544 6,141 113 Feb 13, 2025 #47 S Fetus AKA Pseudo Khan said: හෝමාගම ගලවිලවත්තේ කොත්තු කඩයක් තියනවා. ඒකෙන් කාලා දවසක් බඩ ගියා. ඒකේ අයිතිකාරයා කපිල කියලා කොණ්ඩේ බැඳපු එකෙක්. Click to expand... Bump
S Fetus AKA Pseudo Khan said: හෝමාගම ගලවිලවත්තේ කොත්තු කඩයක් තියනවා. ඒකෙන් කාලා දවසක් බඩ ගියා. ඒකේ අයිතිකාරයා කපිල කියලා කොණ්ඩේ බැඳපු එකෙක්. Click to expand... Bump
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Feb 13, 2025 #48 priyade said: Bump Click to expand... නෑ බන් දැන් ඌ යූ එස් ගියා දැන් තියෙන්නේ Blu Sky kiyala ekak