හෝමාගම කෑම

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මත්තෙගොඩ ඒරියා එකේ

    Green Garden Reception Hall එකේ චොප්සි රයිස් එක

    Hotel De Spencer එකේ නාසිය
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    හෝමාගම පැත්තේ හොද කඩ කියල එකක් නැ.

    මාකුබුරට යනවනම් "නිවහන" එක තියනවා. කෑම ගණන් වැඩියි, හැබැයි රස ශේප්. කඩේ ගැනීගේ අලි ඔලුව. :rolleyes:
    Uber eats, Pickme එහෙම දානවනම් Trees Foods කියල එකක් තියේ කොට්ටාවේ. ඒක සුපිරි. :love:
    "නිවහන" ට එක දවසක් ගියා. කඩේ ගැනිගේ attitude අන්තිමයි. ආයිත් යන්නේ නෑ කියල හිතා ගත්තා

    මහ ගෙදර

    B5jlBig.jpeg

    pLIf3SU.jpeg
    මේක දැන් වහලා
    ------ Post added on Feb 14, 2023 at 10:01 AM
     
    • Like
    Reactions: HsrX_NsrX

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,547
    6,141
    113
    හෝමාගම ගලවිලවත්තේ කොත්තු කඩයක් තියනවා. ඒකෙන් කාලා දවසක් බඩ ගියා. ඒකේ අයිතිකාරයා කපිල කියලා කොණ්ඩේ බැඳපු එකෙක්.
    Bump