මචංල දැන් හෝර්ලික්ස් එන්නැද්ද?
හොයාගන්න දන්න කියන තැනක් නැද්ද?
හොයාගන්න දන්න කියන තැනක් නැද්ද?
හොර්ලික්ස් කියන්නෙ සීනි උපරිම, මොල්ට් ඩ්‍රින්ක්ස් කියන්නෙ very high in sugar. habai rasai!මචංල දැන් හෝර්ලික්ස් එන්නැද්ද?
හොයාගන්න දන්න කියන තැනක් නැද්ද?

හෝර්ලික්ස් බිස්කට් තමයි සුපිරි බං. ප්ලාස්ටික් බෝතලේ එන හෝර්ලික්ස් එකනම් දැකල තියෙනව මේ මෑතකදිත් ඒත් අපි ගේන්නෙ වීවා හෝර්ලික්ස් ගනන් වඩිනේ.![]()
මචංල දැන් හෝර්ලික්ස් එන්නැද්ද?
හොයාගන්න දන්න කියන තැනක් නැද්ද?
අඩෝ තවම තියනවද? ඉස්සර මාර ආසයි කන්න. ඕක ආපු කාලේ හැමදාම හවසට කාර්ටුන් බල බල පැකට් බාගයක් විතර කනවා කිරි තේ එකක එක්ක..හෝර්ලික්ස් බිස්කට් තමයි සුපිරි බං.
I have same problem. as that is only safe drink to me, I spoke twise Unileaver they told that its out of stock. Also, I as know, Horlics is most common molt/milk avalable in internationally. I had Horliks in UK as well. Ohers Milo, Viva and nestomolt only for Asians (not in Japan). Now I'm using Maliban molt, but not close to Horlicksමචංල දැන් හෝර්ලික්ස් එන්නැද්ද?
හොයාගන්න දන්න කියන තැනක් නැද්ද?
Viva වල තියෙන්නෙ5.3g/100 වගේ මතක. ඒ ගාන වැඩි ද? ඊට වඩා අඩු/ වැඩි ඒව තියෙනවද?හොර්ලික්ස් කියන්නෙ සීනි උපරිම, මොල්ට් ඩ්‍රින්ක්ස් කියන්නෙ very high in sugar. habai rasai!
එ සීනි නෙ? මෝල්ට් කියන්නෙත් තනිකර සීනි, බිව්වුවාට පස්සෙ එකෙනුත් සීනි එන්නෙ දාන සීනි වලට අමතරව මම දන්න විදියටViva වල තියෙන්නෙ5.3g/100 වගේ මතක. ඒ ගාන වැඩි ද? ඊට වඩා අඩු/ වැඩි ඒව තියෙනවද?
ඔව් නෙහ්. ඇට ජාති වල කුඩු කියන්නෙත් කාබ් නෙ. කොහොමත් ග්ලූකොස් විදිහටනෙ ඇබ්සෝබ් වෙන්නෙ.එ සීනි නෙ? මෝල්ට් කියන්නෙත් තනිකර සීනි, බිව්වුවාට පස්සෙ එකෙනුත් සීනි එන්නෙ දාන සීනි වලට අමතරව මම දන්න විදියට

සාමාන්ය carbohydrates ata ජාති (මුන්, කවුපි, කඩල... ) වගෙ නෙමෙ, මෝල්ට් එකෙ සීනි වැඩි. බීර් වගෙ තමයි, තිත්ත වුනාට සීනි නෙ.ඔව් නෙහ්. ඇට ජාති වල කුඩු කියන්නෙත් කාබ් නෙ. කොහොමත් ග්ලූකොස් විදිහටනෙ ඇබ්සෝබ් වෙන්නෙ.![]()