හෝර්ලික්ස් උදව්වක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මචංල දැන් හෝර්ලික්ස් එන්නැද්ද?
    හොයාගන්න දන්න කියන තැනක් නැද්ද?
    හොර්ලික්ස් කියන්නෙ සීනි උපරිම, මොල්ට් ඩ්‍රින්ක්ස් කියන්නෙ very high in sugar. habai rasai!
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,122
    113
    Galaha
    හෝර්ලික්ස් බිස්කට් තමයි සුපිරි බං. ප්ලාස්ටික් බෝතලේ එන හෝර්ලික්ස් එකනම් දැකල තියෙනව මේ මෑතකදිත් ඒත් අපි ගේන්නෙ වීවා හෝර්ලික්ස් ගනන් වඩිනේ. 😬
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mamath hewwa horlics lankawata genne Unilever un dan genanne naa wage. ustore ekath stoks naa. mama shop ekaka ithuru wagayak thibila okkama gatththa :D
     
    • Like
    Reactions: AnuradhaRa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    හෝර්ලික්ස් බිස්කට් තමයි සුපිරි බං. ප්ලාස්ටික් බෝතලේ එන හෝර්ලික්ස් එකනම් දැකල තියෙනව මේ මෑතකදිත් ඒත් අපි ගේන්නෙ වීවා හෝර්ලික්ස් ගනන් වඩිනේ. 😬
    :love2:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හෝර්ලික්ස් බිස්කට් තමයි සුපිරි බං.
    අඩෝ තවම තියනවද? ඉස්සර මාර ආසයි කන්න. ඕක ආපු කාලේ හැමදාම හවසට කාර්ටුන් බල බල පැකට් බාගයක් විතර කනවා කිරි තේ එකක එක්ක..
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    254
    187
    43
    මචංල දැන් හෝර්ලික්ස් එන්නැද්ද?
    හොයාගන්න දන්න කියන තැනක් නැද්ද?
    I have same problem. as that is only safe drink to me, I spoke twise Unileaver they told that its out of stock. Also, I as know, Horlics is most common molt/milk avalable in internationally. I had Horliks in UK as well. Ohers Milo, Viva and nestomolt only for Asians (not in Japan). Now I'm using Maliban molt, but not close to Horlicks
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    හොර්ලික්ස් කියන්නෙ සීනි උපරිම, මොල්ට් ඩ්‍රින්ක්ස් කියන්නෙ very high in sugar. habai rasai!
    Viva වල තියෙන්නෙ5.3g/100 වගේ මතක. ඒ ගාන වැඩි ද? ඊට වඩා අඩු/ වැඩි ඒව තියෙනවද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Viva වල තියෙන්නෙ5.3g/100 වගේ මතක. ඒ ගාන වැඩි ද? ඊට වඩා අඩු/ වැඩි ඒව තියෙනවද?
    එ සීනි නෙ? මෝල්ට් කියන්නෙත් තනිකර සීනි, බිව්වුවාට පස්සෙ එකෙනුත් සීනි එන්නෙ දාන සීනි වලට අමතරව මම දන්න විදියට
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    එ සීනි නෙ? මෝල්ට් කියන්නෙත් තනිකර සීනි, බිව්වුවාට පස්සෙ එකෙනුත් සීනි එන්නෙ දාන සීනි වලට අමතරව මම දන්න විදියට
    ඔව් නෙහ්. ඇට ජාති වල කුඩු කියන්නෙත් කාබ් නෙ. කොහොමත් ග්ලූකොස් විදිහටනෙ ඇබ්සෝබ් වෙන්නෙ.:yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔව් නෙහ්. ඇට ජාති වල කුඩු කියන්නෙත් කාබ් නෙ. කොහොමත් ග්ලූකොස් විදිහටනෙ ඇබ්සෝබ් වෙන්නෙ.:yes:
    සාමාන්ය carbohydrates ata ජාති (මුන්, කවුපි, කඩල... ) වගෙ නෙමෙ, මෝල්ට් එකෙ සීනි වැඩි. බීර් වගෙ තමයි, තිත්ත වුනාට සීනි නෙ.
     
    • Like
    Reactions: Udee KJ