හෝ ගාන පොකුන fim එකේ මේ සීන් එක

Rocketbaby

Member
Feb 19, 2022
23
30
3
මන් බලපු හොදම ලමා චිත්‍රපටය ඒත් අර කොල්ලගෙ තාත්තා පොඩිකාලෙ ඉදන් හිරේ ඉදිද්දි අම්මට බබෙක් හම්බෙන්න ඉන්න කෑල්ල ගැලපෙන්නෑ නේද?
 
  • Love
Reactions: nidarsha91

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මන් බලපු හොදම ලමා චිත්‍රපටය ඒත් අර කොල්ලගෙ තාත්තා පොඩිකාලෙ ඉදන් හිරේ ඉදිද්දි අම්මට බබෙක් හම්බෙන්න ඉන්න කෑල්ල ගැලපෙන්නෑ නේද?
    එහෙම වෙන්න බැරිද 😁😁😁
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    මන් බලපු හොදම ලමා චිත්‍රපටය ඒත් අර කොල්ලගෙ තාත්තා පොඩිකාලෙ ඉදන් හිරේ ඉදිද්දි අම්මට බබෙක් හම්බෙන්න ඉන්න කෑල්ල ගැලපෙන්නෑ නේද?
    උබටත් දවසක එහෙම වෙයි එතකොට බලපන් ගැලපෙනවා ද කියලා 🤣
     
    Rocketbaby

    Member
    Feb 19, 2022
    23
    30
    3
    එහෙම තමයි තාත්වික විදියට කතා ලියන්නේ .
    උබලට ඉස්සර ගැමි ජිවිතේ ගෙවුන විදිය ගැන දැනුමේ අඩුවක් තියෙන්නේ .
    ඒක පොඩි ලමයිට හදපු එකක් නෙ අඩුතරමේ උබ බන්බොලන් වත් කියන්නෑ එහෙම එකේ අරම කෑල්ලක් දැම්මම එ හුරතල් ගතිය ය්න්වනෙ

    උබටත් දවසක එහෙම වෙයි එතකොට බලපන් ගැලපෙනවා ද කියලා 🤣
    මම නම් හිතන්නෙ උබව සුවපත්වේවා කියල ..කර්මය හරි බයානකයි මචන් පරිස්සමින්
    ------ Post added on Feb 20, 2022 at 9:19 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    ඒක පොඩි ලමයිට හදපු එකක් නෙ අඩුතරමේ උබ බන්බොලන් වත් කියන්නෑ එහෙම එකේ අරම කෑල්ලක් දැම්මම එ හුරතල් ගතිය ය්න්වනෙ

    මම නම් හිතන්නෙ උබව සුවපත්වේවා කියල ..කර්මය හරි බයානකයි මචන් පරිස්සමින්
    ------ Post added on Feb 20, 2022 at 9:19 PM
    එල 🤗
     
    • Like
    Reactions: Any.key

    nidarsha91

    Well-known member
  • මන් බලපු හොදම ලමා චිත්‍රපටය ඒත් අර කොල්ලගෙ තාත්තා පොඩිකාලෙ ඉදන් හිරේ ඉදිද්දි අම්මට බබෙක් හම්බෙන්න ඉන්න කෑල්ල ගැලපෙන්නෑ නේද?
    Uba films read karana ekekda machan. niyama thanak uba genalla thiyenne machan. eeka athule atharaman weddi oya kiyana kaarane gana nan hithunema na. samaharawita, Cartoons wala angels la kotata adinawa wage wennath puluwan. naththan game swabhaawaya gana kiyawenna gaththa udaaharanayak wennath puluwan.

    sthuthi ubata me gana kiwwata. kolla kathaawedi kiyanne thaththa a kaale idalama hire kiyalada machan. mata nan eeka mathaka na. mokada anthimata baluwe tv eke yaddi. eeke anith podi ekaage budun gana kayana kaalla kapala hinda eekai oluwe register une. Dinesh Masterge music ekka eeeeka wenama fantasiyak mata nan machan.
     
  • Jul 6, 2012
    10,694
    2,918

    Matat ohoma scene ekak nam mathaka ne
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාත්තා හිරේ ගියාට අම්මා හිරේ ගියේ නෑනේ මචෝ ඉතිං කතාව තාත්විකයි