ළගදි pc build කරපු උන් එන්ඩ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ලක්ශ දෙකකට දෙක හමාරකට වගේ ෆුල් සෙට් එකක් ගහගන්න හිතාගෙන ඉන්නවා video editing වලටයි මගෙ graphic designing වැඩ වලටයි හරියන්න 23inch ips මොනියක් එහෙම දාලා හදන්ඩ හිතාගෙන ඉන්නෙ දෙක හමාරට දෙකට විතර කරගන්න පුලුවන් spec මොනවද මේ දවස් වල,ඉස්සරහට ගනන් අඩුවෙයිද pc parts වල
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බ්‍රැන්ඩ් නිව් මොනිටර් එකටම 80000කට එහා යයි, ඉතින් ගානෙන් විජිඑක අරන් මොනිටර් එකට ගහාලා, විජිඑ එක කෙලින්ම 230 බිතියෙ ප්ල්ග්බෙස් එකට ගහපම්,,,

    used dell ips thamayi 20k wei
    35000+ මොට්ටස්.. එ ඉස්සර, මොනිටර් ගෙන්න දැන් ලයිසන් ඔන්, ඩෙල් ගෙන්නෙ සින්ගර් ඒකෙන් විතරයි දැන්
    ------ Post added on Jan 12, 2023 at 11:16 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ගණන් අඩුවට හොද බ්‍රෑන්ඩ් වල නොවන ඒව අරගන්න එපා කෙල වෙනව. ඊට හොදයි ඔය තියෙන ගාණට ලැපක් අරගෙන එකෙන් හම්බ කරල මැශින් එකක් ගන්න එක.

    ඉස්සර නන් අවුලක් නෑ දැන් බඩුවක් කැඩිල වොරන්ටි ගන්න වෙනව කියන්නෙ අමු කට්ටක් සෙට් වෙනව.
    ------ Post added on Jan 12, 2023 at 11:20 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බාගෙයක් බ්‍රන්ඩ් නිව අරන්, බාගෙයක් යුස් කැලි දාල හදපම්, යුස් කැලි ඉක්මන් එකෙන් හොයාග්නින්, කොල්ලො බැන්ඩ් නිව අරන් පොඩ්ඩක් යුස් කරලා විකුනන එකක්, මතක ඇතිව 1.2 යුස් පි එස් එකක් ගනින්, නැත්නම් ලක්ස 2.5ම වතුරෙ, මන්ඩලෙ සුපිරි විදිලි සැපයිමක් දෙනවා, ඉලෙක්ට්‍රොනික්ස් හරිම සපෙන් දුවන්නෙ මෙ දවස් වල
     
    • Like
    • Sad
    Reactions: Himazharin and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බාගෙයක් බ්‍රන්ඩ් නිව අරන්, බාගෙයක් යුස් කැලි දාල හදපම්, යුස් කැලි ඉක්මන් එකෙන් හොයාග්නින්, කොල්ලො බැන්ඩ් නිව අරන් පොඩ්ඩක් යුස් කරලා විකුනන එකක්, මතක ඇතිව 1.2 යුස් පි එස් එකක් ගනින්, නැත්නම් ලක්ස 2.5ම වතුරෙ, මන්ඩලෙ සුපිරි විදිලි සැපයිමක් දෙනවා, ඉලෙක්ට්‍රොනික්ස් හරිම සපෙන් දුවන්නෙ මෙ දවස් වල
    650Vaඑක මදිද බන්?
     
    • Like
    • Sad
    Reactions: Himazharin and NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    Chama computers
    Nanotek computers

    මේ දෙකෙන් quotation එකක් අරගෙන බලපන්. Quotation එක Website එකෙන්ම generate කරගන්න පුලුවන් විධියකුත් තියෙනව.