ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හුලඟෙන් මෙගා වොට් 5000ක් ගන්න පුලුවන් නම් මොනව කරන්න බැරිද?දැන් මේවට රැවටෙන්නේ තැරි දාර බයියො විතරයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    ලංකා මුහුදුතීරයේ බොරතෙල් සහ ගෑස් 2..
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

    https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
    can i f**k your mother ??? asshole
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    if we manage to survive without ____________ ?

    1. going bankrupt
    2. selling asserts
    3.taking more loans
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    කුහකයට රිදිල,මුන් විදුලිබලාගාර කියන වචනෙටත් සාප කරනව, රනිල සාම්පුර් නතර කරද්දි හුරේ දැම්මෙ මුන් වගේ පොන්නයො තමයි..
    හායි දිනේෂ් 🤭🤭


    img_1_1648716340797.jpg
     
    • Haha
    Reactions: zid2021

    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113

    විදුලිය නැතුව මල පැනලා ඉන්න එවුන් අවුස්සන්න එපා බම් :lol: :no:

     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

    https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
    නාමල් ගෙ ගෑණිගෙ පුකේ සයිස් එක
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    අවුරුදු 2 1/2 කට කලින් ඔබට රට ගැන තිබුණු ගැටලු
    රනිල් බැංකුව කැඩුව
    සාෆි අම්මලව වද කලා
    කොත්තු වලට වද පෙති දාල
    යට ඇදුම් වලට වද බෙහෙත් දාල
    බුර්කාව අදින්න දෙන්න බෑ
    විල්පත්තුව සුරකිමු
    සයිටම් එකෙන් රට බේරගමු?
    හැම මාසෙම 21 වෙනිදට ඡන්දෙ ඉවර වෙනකන් පාස්කු ප්‍රහාරය
    අවුරුදු 2 1/2කට කලින් ඔබට ලැබුණු දේ
    හොදට කාලා, බීල, ඇදල අලුත් වාහනයක් අරන්, ගමනක් බිමනක් ගිහින් එන්න පුලුවන් ආර්ථිකයක්, රටේ පශ්ණ ගැන කල්පනා කරන්න නිදහස් මනසක්.
    පෙට්‍රල් මිල 137/=
    ඩීසල් මිල 110/=
    භූමි තෙල් 65/=
    ගෑස් මිල 1450/=
    හාල්, පරිප්පු, සීනි,පිටි ඇතුලු අත්‍යවශ භාණ්ඩ මිල රු100/=ට අඩුයි
    රජ්‍ය සේවක අවම වැටුප 10,000/=කින් වැඩි උනා
    වැඩි වු වැටුප මූලික පඩියට එකතු කලා
    අක්ෂි කාච නොමිලේ
    හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් නොමිලේ
    පිළිකාවලට එන්නත සම්පූර්ණයෙන් නොමිලේ
    ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල
    අත්‍යවශ බෙහෙත් වර්ග 60ක මිල පහලට
    ටයර් කර්මාන්ත ශාලාව
    සිම‍ෙන්ති කර්මාන්ත ශාලාව
    සමෘධි සහනාදාරය දෙගුණ කිරීම
    හාල් මිල පාළනය සදහ ශක්ති හාල් ව්‍යාපාරය
    සුවසැරිය නොමිළේ ගිලන් රථ සේවය
    ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සදහා උෂ්ණත්වය පාලනය කල හැකි ශීතාගාර
    ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධණ අගයක්
    නිදහසින් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණය 2018 ලක්ෂ 24
    ✌



    නව රජය යටතේ සහන
    ප්‍රධාන ව්‍යාපාරිකයන්ට වැට් සහනයක්
    වැලි පර්මිට් අවශ්‍ය නැත
    පස් පර්මිට් අවශ්‍ය නැත
    හැම තැනම වනාන්තර විනාශ කිරීම්
    භාණ්ඩ මිල ව්‍යාපාරිකයාට හිතූ අයුරින් වැඩි කල හැක
    ගෑස් මිල 4200/= සිට සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ මිල 100%කට ආසන්න ඉහල යෑමක්
    බෙහ‍ෙත් මිල ඉහලට
    ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල කැන්සල්
    ත්‍රිප‍ෝෂ නෑ
    නිළ ඇදුම් නෑ
    පෙළ පොත් නෑ
    දරුවගෙ වාර විභාග නෑ(කොල නෑ)
    වාහන ගන්න එක, ගෙවල් හදන ඒක හීනයක්
    උද්ඝෝෂණය කරන්න ස්ථානයක්
    ගෑස් වෙනුවට දර
    වේල් තුනෙන් දෙකට
    හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් මුදලට
    පොලිම්
    අවශ්‍ය භාණ්ඩ අනවශ්‍ය ල‍ෙස වර්ග කොට ආනයනය නැවැත්වීම.
    ✌



    වර්ථමානයේ ඔබට රට ගැන ඇති ගැටලු
    පාන්දරම තෙල් පෝලිමේ, උදේට ගෑස් පෝළිමේ, දවල් නිදහසක් ලැබුණාම රැකියාවෙ, හවසට කිරි පිටි පෝළිමේ, රෑට කෑම තිබුණොත් කාලා, නිදාගන්න වෙලාවක් තිබුණොත් අදේ, රටේ ප්‍රශ්ණ හිතන්න වෙලාවකුත් නෑ, ඒව වැඩකුත් නෑ, මොකද ඔබට ඊට වඩා ප්‍රශ්ණ තියනව ඔබේම, ඔබටම ආවේනික වූ.
    තවත් සහන ඉදිරියේදී බලාප‍ොර‍ොත්තු වන්න.
     
    • Like
    Reactions: NRTG

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මන්නාරමේ මෙගා 200 බලාගාරේ තමයි තියෙන්නේ.... හම්බන්තොට හුලන් නැහැ ඔය කියන විදියේ.... දැන් තියන එකත් 3 මෙගා ද කොහෙද
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මම හැමදාම කියන්නේ ඒකනෙ ඉදිරි අවුරුදු තුනේ ගෝඨා සුපිරි තැනකට මේ රට ගේනවා ජයවේවා ගෝඨා. ✌️මුස්පේන්තු අපතයන්ට නම් මේවා දරා ගන්න බෑ ඉතින්
     
    • Like
    • Haha
    Reactions: Gunther and erozan

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    චීන අායෝජනයක්ද කවුද දන්නේ..දන්නවනේ චීනේ වැඩ පත සයිස් වලින්.ඉස්සර කිව්වේ ජපනා හපනා කියල දැන් කියන්නේ චීනා හපනා කියල..😎
    උඹේ අම්මද කිව්වෙ? පොන්න පකය
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම හැමදාම කියන්නේ ඒකනෙ ඉදිරි අවුරුදු තුනේ ගෝඨා සුපිරි තැනකට මේ රට ගේනවා ජයවේවා ගෝඨා. ✌️මුස්පේන්තු අපතයන්ට නම් මේවා දරා ගන්න බෑ ඉතින්
    ඒකනේ උඹ හැමදාම කියනවා... ඒකෙන් අපිට තේරෙනවා උඹට ඒ කාලෙ මොලේ තිබිලත් නෑ. දැනුත් නෑ. අනාගතෙදිත් නෑ කියලා. ඔච්චර හැමදේම තේරෙන උඹට ඒක තේරෙන්නේ නෑ නේ..:dull:
     
    • Like
    Reactions: zid2021

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔක්කොටම කලින් මෙහේ ඉන්න උන්ට පැය 24ම කරන්ට් එක දෙන්න කියපන්කො. අර diesel නැව තාම international waters වල ඉන්නවා මුන් සල්ලි දෙන එක sure නැති නිසා. හැමදාම කයිය විතරයි.
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Windmill එකකින් Max ගන්න පුලුවන් 5MW. දැන් Windmill 1000ක් කොහෙද හදන්නේ. අනෙක එහෙම හතු පිපෙනවා වගේ ලඟ ලඟ හදන්න බෑ. එහෙම Windmill 1000ක් හැදුවයි කියමු. 2500KM දුර තියන රටකට Cable අදින්නේ කොහොමද. Voltage Loss එකක් එනවනේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දිසානායක මහතා පැවැසීය.

    https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
    වයර් ලස් තාක්ෂනෙන්ද කරන්ට් එක සින්ගපුරුවට දෙන්නේ. නැත්තන් දුමින්ද බෑග් එකක දාගෙන ගිහින් එහෙන කරන්ට් එක දීලා එන්නේ. එනකොට බෑග් එරක අපහු ඉල්ලගෙන එනවා ද ? විස්තර එක්ක දාපන්. නැත්තන් මේ කුණු ජෙප්පෝ, ගුපියෝ කලබල වෙනවා. බය්යෝ සනසන්න කියපුව අහලා...
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ලෝකේ තියන ලොකුම wind mill ඒකෙනුත් produce කරන්නේ 5.1gw ද කොහෙද? උඹ හිතන්නේ මෙහෙ ඉට සමාන එකක්‌ ගහනවා කියලද? ගොනා..