ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Mechchara kal mechachara kattiya meka kiyanna kiyaddith kiyanne naha kiyanne methana moakak hari thiyanava kiyala thama balagena inna apita hithenne....

    Hama ekama sekai...

    Ow ow ubath ekkama...

    ක්‍රීඩ්ටම උනානං ක්‍රීඩ්ම ත්‍රෙඩ් එකක් දාවි යැ. අර MM Cars එකයි Chathu D යි තමා සැක.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ක්‍රීඩ්ටම උනානං ක්‍රීඩ්ම ත්‍රෙඩ් එකක් දාවි යැ. අර MM Cars එකයි Chathu D යි තමා සැක.

    Hapoi..me tike businessuth adui mata nm :D
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Creed Oba Redi galawanakm Api awadanayen

    giphy.gif
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඔන්න කුරුණෑගල පැත්තේ ඉදලා ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක් නම් රෙදි ගැලවෙන වැඩක් කරලා තියෙනවා.

    මුතු .......... ජාතයන්තරය

    මාගේ යාළුවෙක් ගෙනාව වාහන වලට මේ මනුස්සයා බොරු BL හදලා දීලා ගෑනු කෙනෙකුගෙන් සල්ලි ආරන් වාහන දෙකකට. වාහන පරක්කු නිසා මනුස්සයා විස්තර හොයලා. පස්සේ කොහොම හරි මගේ යාළුවගේ විස්තර හොයාගෙන. ගෑනු කෙනා යාළුවගේ ඇගට ගොඩ වෙලා. මිනිහා මොකුත් දන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔන්න කුරුණෑගල පැත්තේ ඉදලා ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක් නම් රෙදි ගැලවෙන වැඩක් කරලා තියෙනවා.

    මුතු .......... ජාතයන්තරය

    මාගේ යාළුවෙක් ගෙනාව වාහන වලට මේ මනුස්සයා බොරු BL හදලා දීලා ගෑනු කෙනෙකුගෙන් සල්ලි ආරන් වාහන දෙකකට. වාහන පරක්කු නිසා මනුස්සයා විස්තර හොයලා. පස්සේ කොහොම හරි මගේ යාළුවගේ විස්තර හොයාගෙන. ගෑනු කෙනා යාළුවගේ ඇගට ගොඩ වෙලා. මිනිහා මොකුත් දන්නේ නෑ.

    :baffled:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඔන්න කුරුණෑගල පැත්තේ ඉදලා ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක් නම් රෙදි ගැලවෙන වැඩක් කරලා තියෙනවා.

    මුතු .......... ජාතයන්තරය

    මාගේ යාළුවෙක් ගෙනාව වාහන වලට මේ මනුස්සයා බොරු BL හදලා දීලා ගෑනු කෙනෙකුගෙන් සල්ලි ආරන් වාහන දෙකකට. වාහන පරක්කු නිසා මනුස්සයා විස්තර හොයලා. පස්සේ කොහොම හරි මගේ යාළුවගේ විස්තර හොයාගෙන. ගෑනු කෙනා යාළුවගේ ඇගට ගොඩ වෙලා. මිනිහා මොකුත් දන්නේ නෑ.

    me sale eke wahana wadiya wikinenne ne mcn hamdama ekama wahana set eka tynne...kurunegala loku sale okkoma gana danno danithi:rolleyes::shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කෝ බං අපි අර මොකක්දෝ එක වැටෙනකං හිටිය නරියා වගේ බලං හිටියට ගැලවෙන රෙද්දක් නෑ වගේ නේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Mokak wetenakan da ban nariya balan hitiye?

    එක නරියෙක් බඩගිනි වෙලා කෑමක් හොයාගෙන කැලේකට ගියා. යනකොට ඈත තියාම දැක්කා රතුපාට මස් වැදැලි එල්ලිලා තියෙන ගහක්. නරියට හරිම සතුටුයි. ඉක්මනට දිව්වා මස් තියෙන ගහ ළඟට. ළංවෙන කොට දැක්කා ගහ උඩ විතරක් නෙවෙයි, ගහ යටත් මස් වැදැලි තියෙනවා. ඉක්මනින්ම හපලා බැලුවා. මස් නෙවෙයි. එතකොටම ගහේ තිබුණ එකක් දෙකක් වැටුණා. වැටෙන ඒවා හපලා බැලුවා. ඒවත් මස් නෙවෙයි. මොකට ද මේ නරියා රැවටිලා තියෙන්නේ? එරබදු මල් පිපුණ ගහකට. දැන් ගහ යට තිබුණ ඒවා මස් නෙවෙයි. බලාගෙන ඉද්දිම වැටුණ ඒවත් මස් නෙවෙයි. නමුත් ඒ දෙකෙන්ම අත්දැකීමක් ගන්න බැරිවුණ මෝඩ නරියා හිතනවලු “ගහ යට තිබුණ ඒවා මස් නොවුණට, ගහෙන් වැටෙන ඒවත් මස්නො වුණට, ගහ උඩ තියෙන ඒවා නම් මස් තමයි” කියලා බලාගෙන ඉන්නවලු ගහ උඩ තියෙන ඒවා වැටෙනකම්.
    :lol: