2020 - 2022 අවුරුදු වල ආපු පට්ට crime movies , psychological thriller ( පට්ට plot twist තියන ඒවා ) , horror movies තියනවා නම් කියපන්කො මචංල.. ඊට කලින් ආපු මේ category වල films ඔක්කොම වගේ බැලුවා ඒකයි. 


Bump
Bump
Bump
Hondai da? Crime da?bump
මේක සුපිරි...Ambulance
නෑ මචං..psychologicalHondai da? Crime da?
Lost city ekw ehema twist venna thiya plot ekakuth na vageAmbulance
The Lost City
the Takedown
Hustle
Uncharted
mewage nam plot twist nam na.but aluthin apu movies
KGF 2
Pushpa
RRR
Dawas deka thunak yanakan gamma ange thiyanawa....