ළඟදි ආපු පට්ට films ❓❤️

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    2020 - 2022 අවුරුදු වල ආපු පට්ට crime movies , psychological thriller ( පට්ට plot twist තියන ඒවා ) , horror movies තියනවා නම් කියපන්කො මචංල.. ඊට කලින් ආපු මේ category වල films ඔක්කොම වගේ බැලුවා ඒකයි. 🥲🤧🤧
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    The Night House - Horror / Thriller / Psychological Thriller

    p_thenighthouse_21950_70dfcf71.jpeg
     

    Attachments

    • p_thenighthouse_21950_70dfcf71.jpeg
      p_thenighthouse_21950_70dfcf71.jpeg
      193.6 KB · Views: 78
    • MV5BYTc0NWIwOTYtNzEwYi00YmUyLTlmYWYtYjJiZjRjN2RjMjAxXkEyXkFqcGdeQXVyMTEyMjM2NDc2._V1_FMjpg_UX1...jpg
      MV5BYTc0NWIwOTYtNzEwYi00YmUyLTlmYWYtYjJiZjRjN2RjMjAxXkEyXkFqcGdeQXVyMTEyMjM2NDc2._V1_FMjpg_UX1...jpg
      74.6 KB · Views: 205
    • MV5BODY2NjQzYzYtYTgyMy00M2MxLTgyMWQtZTU1NWZjZWU4ZDc3XkEyXkFqcGdeQXVyNjEwNTM2Mzc@._V1_FMjpg_UX1...jpg
      MV5BODY2NjQzYzYtYTgyMy00M2MxLTgyMWQtZTU1NWZjZWU4ZDc3XkEyXkFqcGdeQXVyNjEwNTM2Mzc@._V1_FMjpg_UX1...jpg
      158.6 KB · Views: 202

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Another Round (2020)
    Blacklight (2022)
    Dog (2022)
    Last Seen Alive (2022)
    Memory (2022)
    Moonfall (2022)
    Morbius (2022)
    The Boy Who Harnessed The Wind (2019)
    The Outfit (2022)
    The Power of the Dog (2021)
    The Unforgivable (2021)
    The Wild Pear Tree (2018) (Turkish)
    Watcher (2022)
    A Perfect Pairing (2022)
    Abandoned (2022)
    Flowers In The Attic (2014)
     

    HmNRazor

    Well-known member
  • ෆිල්ම් නම් අජූතයි අලුත් ඒවා

    TV Series ටිකක් නම් ආවා බලපන් බලනව නම් 1st seasons තාම

    The Old Man 2022 ACTION / DRAMA / THRILLER
    The Undeclared War 2022 CRIME / DRAMA / THRILLER /
    The Terminal List 2022 - Chris Pratt ඉන්නෙ මේකෙ ACTION / DRAMA / THRILLER
    Sherwood 2022 (UK එකක් CRIME / DRAMA / MYSTERY)
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ළඟකදී බැලුව Midnight runners ෆිල්ම් එක, අලුත් එකක් නෙවේ, 2017 එකක් සයිකොලොජිකල් එකක් නෙවේ. ත්‍රිලර් එකක් . කොරියන් එකක්. බලල නැත්නම් මේක බලන්න. රෙකමන්ඩ් කරනවා.