මිලට ගන්න හොද, ළඟදි ආපු හොද සිංහල පොත් කියන්න.
ජිවිතයේ ඔයිල් පැල්ලම් හොදද?
ජිවිතයේ ඔයිල් පැල්ලම් හොදද?
Adoo oya potha Car walata kiyawanna liyapu 1kda bn?මිලට ගන්න හොද, ළඟදි ආපු හොද සිංහල පොත් කියන්න.
ජිවිතයේ ඔයිල් පැල්ලම් හොදද?
ෂුවර් ඕක ලියලා ඇත්තේ අපේ @PHBhagya ...ජිවිතයේ ඔයිල් පැල්ලම් හොදද?
පොත හොඳයි. ටිකක් dark comedy වගේ සීන් එකක්. කාර් එක්කක යන crime කතාවක් තියෙන්නේමිලට ගන්න හොද, ළඟදි ආපු හොද සිංහල පොත් කියන්න.
ජිවිතයේ ඔයිල් පැල්ලම් හොදද?
.. මටත් මොකක් හරි කතාවක් පටලවගෙන ලියන්න ආසාවක් ආව...ෂුවර් ඕක ලියලා ඇත්තේ අපේ @PHBhagya ...
පොතේ හෑන්ඩ් ග්‍රයින්ඩර් එක ගැන මොකවත් සඳහනක් නැත්ද .....
තැක්ස් අ ලොට් බං.පොත හොඳයි. ටිකක් dark comedy වගේ සීන් එකක්. කාර් එක්කක යන crime කතාවක් තියෙන්නේ
මේවත් බලන්
සිලෝනාගමනය
කැන්ඩිඩි මහල් (මේ පොත් දෙක එකිනෙකට සම්බනධයි. පිළිවෙලට කියවන්නන ඕනේ)
තී හා තා - සුරත් ද මැල්
අවසන් අවධි කරන්නා - දමිත නිපුනජිත්
සී+ - සුරත් ද මැල්
රාවණ් ලියෝ (Crime)
ඩිප්‍රෙෂන් - ධනූ ජයසුන්දර (Crime)
ජෝකර් - ධනූ ජයසුන්දර (Crime)
ශ්වේත කලුවර (Crime)
හැමෝටම හරි යයිද දන්නේ නෑ ඉතින්
එහෙනම් අවුලක් නැහැ මචන්. කවිත් ලියන එකේ මම හිතුවා පොතකුත් ගහන්න ඇති කියලා ......
මමනං නෙමෙයි ලිවුවෙ... හැබැයි මම ලියපු කෙනාගෙ පාඨකයෙක්. ඒත් මේ පොතනං කියවන්න ලැබුණෙ නෑ....
එයාගෙ බ්ලොග් සයිට් කියවල තියෙනව....
මතක හැටියට,
ඕක ලියපු කෙනාගෙ නම,
තරිඳු ශ්‍රී ලොකුගමගේ...
තී හා තා විතරයි කියෝල තියෙන්නේ....ඒක නම් අමුතුම ලයින් එකේ කතාවක්... based on true story වගේ සීන් එකක් නේද?පොත හොඳයි. ටිකක් dark comedy වගේ සීන් එකක්. කාර් එක්කක යන crime කතාවක් තියෙන්නේ
මේවත් බලන්
සිලෝනාගමනය
කැන්ඩිඩි මහල් (මේ පොත් දෙක එකිනෙකට සම්බනධයි. පිළිවෙලට කියවන්නන ඕනේ)
තී හා තා - සුරත් ද මැල්
අවසන් අවධි කරන්නා - දමිත නිපුනජිත්
සී+ - සුරත් ද මැල්
රාවණ් ලියෝ (Crime)
ඩිප්‍රෙෂන් - ධනූ ජයසුන්දර (Crime)
ජෝකර් - ධනූ ජයසුන්දර (Crime)
ශ්වේත කලුවර (Crime)
හැමෝටම හරි යයිද දන්නේ නෑ ඉතින්
ඔව්. ටිකක් ඒ වගේ. අලුත් එකත් ටිකක් අමුතුයි. සැර වචන එහෙම අමුවෙන්ම තියෙනවා (සිංහල පොත්වල ඉතින් එහෙම දේවල් අඩුයි නේ)තී හා තා විතරයි කියෝල තියෙන්නේ....ඒක නම් අමුතුම ලයින් එකේ කතාවක්... based on true story වගේ සීන් එකක් නේද?
පොත් කියවන්න සල්ලිකාරයෝ වෙන්න ඕන නෑ බං. උබට කම්පියුටර් කෑලි ගන්න අර පෙත්ත මේ පෙත්ත ගන්න සල්ලි තියෙනවා රුපියල් හාරසීයක් පන්සීයක් දීලා පොතක් ගන්න සල්ලි නෑ. ඒ නැතත් උබ ඉන්නේ මීමුරේ හරි අක්කරේ පත්තුවේ හරි නෙවෙයිනේ හොයලා බලපන් ඔය හරියේ පුස්තකාලයක් ඇති.අනිත් එක දැන් ගොඩක් e book තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන කියවපන්.අපි ඉතිං පොඩි මිනිස්සුනෙ..
පොත් කියවන්නෙ නෑ