ළඟදි ආපු හොද සිංහල පොත්

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මිලට ගන්න හොද, ළඟදි ආපු හොද සිංහල පොත් කියන්න.

    ජිවිතයේ ඔයිල් පැල්ලම් හොදද?
    පොත හොඳයි. ටිකක් dark comedy වගේ සීන් එකක්. කාර් එක්කක යන crime කතාවක් තියෙන්නේ

    මේවත් බලන්

    සිලෝනාගමනය
    කැන්ඩිඩි මහල් (මේ පොත් දෙක එකිනෙකට සම්බනධයි. පිළිවෙලට කියවන්නන ඕනේ)
    තී හා තා - සුරත් ද මැල්
    අවසන් අවධි කරන්නා - දමිත නිපුනජිත්
    සී+ - සුරත් ද මැල්
    රාවණ් ලියෝ (Crime)
    ඩිප්‍රෙෂන් - ධනූ ජයසුන්දර (Crime)
    ජෝකර් - ධනූ ජයසුන්දර (Crime)
    ශ්වේත කලුවර (Crime)

    හැමෝටම හරි යයිද දන්නේ නෑ ඉතින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ෂුවර් ඕක ලියලා ඇත්තේ අපේ @PHBhagya ... :confused2:

    පොතේ හෑන්ඩ් ග්‍රයින්ඩර් එක ගැන මොකවත් සඳහනක් නැත්ද .....
    😂😂.. මටත් මොකක් හරි කතාවක් පටලවගෙන ලියන්න ආසාවක් ආව...

    මමනං නෙමෙයි ලිවුවෙ... හැබැයි මම ලියපු කෙනාගෙ පාඨකයෙක්. ඒත් මේ පොතනං කියවන්න ලැබුණෙ නෑ....

    එයාගෙ බ්ලොග් සයිට් කියවල තියෙනව....
    මතක හැටියට,
    ඕක ලියපු කෙනාගෙ නම,
    තරිඳු ශ්‍රී ලොකුගමගේ...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    පොත හොඳයි. ටිකක් dark comedy වගේ සීන් එකක්. කාර් එක්කක යන crime කතාවක් තියෙන්නේ

    මේවත් බලන්

    සිලෝනාගමනය
    කැන්ඩිඩි මහල් (මේ පොත් දෙක එකිනෙකට සම්බනධයි. පිළිවෙලට කියවන්නන ඕනේ)
    තී හා තා - සුරත් ද මැල්
    අවසන් අවධි කරන්නා - දමිත නිපුනජිත්
    සී+ - සුරත් ද මැල්
    රාවණ් ලියෝ (Crime)
    ඩිප්‍රෙෂන් - ධනූ ජයසුන්දර (Crime)
    ජෝකර් - ධනූ ජයසුන්දර (Crime)
    ශ්වේත කලුවර (Crime)

    හැමෝටම හරි යයිද දන්නේ නෑ ඉතින්
    තැක්ස් අ ලොට් බං.

    හරියනවාද නැද්ද බලන්නැ දෙමල පත්තරේ උනත් කියවනවා දුන්නොත්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    😂😂
    මමනං නෙමෙයි ලිවුවෙ... හැබැයි මම ලියපු කෙනාගෙ පාඨකයෙක්. ඒත් මේ පොතනං කියවන්න ලැබුණෙ නෑ....

    එයාගෙ බ්ලොග් සයිට් කියවල තියෙනව....
    මතක හැටියට,
    ඕක ලියපු කෙනාගෙ නම,
    තරිඳු ශ්‍රී ලොකුගමගේ...
    එහෙනම් අවුලක් නැහැ මචන්. කවිත් ලියන එකේ මම හිතුවා පොතකුත් ගහන්න ඇති කියලා ......😌
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පොත හොඳයි. ටිකක් dark comedy වගේ සීන් එකක්. කාර් එක්කක යන crime කතාවක් තියෙන්නේ

    මේවත් බලන්

    සිලෝනාගමනය
    කැන්ඩිඩි මහල් (මේ පොත් දෙක එකිනෙකට සම්බනධයි. පිළිවෙලට කියවන්නන ඕනේ)
    තී හා තා - සුරත් ද මැල්
    අවසන් අවධි කරන්නා - දමිත නිපුනජිත්
    සී+ - සුරත් ද මැල්
    රාවණ් ලියෝ (Crime)
    ඩිප්‍රෙෂන් - ධනූ ජයසුන්දර (Crime)
    ජෝකර් - ධනූ ජයසුන්දර (Crime)
    ශ්වේත කලුවර (Crime)

    හැමෝටම හරි යයිද දන්නේ නෑ ඉතින්
    තී හා තා විතරයි කියෝල තියෙන්නේ....ඒක නම් අමුතුම ලයින් එකේ කතාවක්... based on true story වගේ සීන් එකක් නේද?
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    තී හා තා විතරයි කියෝල තියෙන්නේ....ඒක නම් අමුතුම ලයින් එකේ කතාවක්... based on true story වගේ සීන් එකක් නේද?
    ඔව්. ටිකක් ඒ වගේ. අලුත් එකත් ටිකක් අමුතුයි. සැර වචන එහෙම අමුවෙන්ම තියෙනවා (සිංහල පොත්වල ඉතින් එහෙම දේවල් අඩුයි නේ)
    අනික ටිකක් same-sex love story type කතාවක් යන්නේ. ඒ කියලා ඒ දේවල්ම උලුප්පලා නැහැ.

    හැබැයි මට නම් මේකට වඩා තී හා තා හොඳයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපි ඉතිං පොඩි මිනිස්සුනෙ..
    පොත් කියවන්නෙ නෑ
    පොත් කියවන්න සල්ලිකාරයෝ වෙන්න ඕන නෑ බං. උබට කම්පියුටර් කෑලි ගන්න අර පෙත්ත මේ පෙත්ත ගන්න සල්ලි තියෙනවා රුපියල් හාරසීයක් පන්සීයක්‌ දීලා පොතක් ගන්න සල්ලි නෑ. ඒ නැතත් උබ ඉන්නේ මීමුරේ හරි අක්කරේ පත්තුවේ හරි නෙවෙයිනේ හොයලා බලපන් ඔය හරියේ පුස්තකාලයක් ඇති.අනිත් එක දැන් ගොඩක් e book තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන කියවපන්.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    gandara_kalapuwa_bhadraji_mahinda_jayatilaka-228x228.jpeg

    මේක සිංහල සොම්බි කතාවක් .. පන්චිමා කියල කෙල්ලෙක් ඉන්නවා මේකේ.. අම්මෝ පිස්සු හැදෙනවා
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ජීවිතේ ඔයිල් පැල්ලම් හොඳයි
    වෙනම භාෂාවක්, හිතාගන්න බැරි කතාවක්, පරණ කාර් එක්ක ලියවුනු රසවත් පොතක්