ළඟදි water world ගිය කෙනෙක් ඉන්නවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    ticket prices කොහොමද?
    ගෙවන ගානට worth ද?
    card payments accept කරනවද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    ලංකාවේ water world ඵකත් දැන් රැල්ලට ගිහින්.. කොහේ ඵකද කියල දාපන්..