උඩ වීඩියො එකේ එකා ටුවරිසම් ටුවරිසම් ගාන්නෙ ඌ හිතං ඉන්නෙ ගයිඩ් = ටුවරිසම් කියලද

ඔය වැඩෙන් වෙන්නෙ සුපිරි වාහන ටිකක් බහියි ලංකාවට 1000 සීසී නැතුව .මරු. මුන් හිතන් ඉන්නෙ,
ටුවරිසම් වලට කෙළවීම == ටුවරිස්ට්ලව හූරගෙන කන වේසිගෙ පුත්තුන්ට කෙළවීම
කියලා![]()
ඔය වැඩෙන් වෙන්නෙ සුපිරි වාහන ටිකක් බහියි ලංකාවට 1000 සීසී නැතුව .

oka thamai prashne, habai upathin baudhdha!අමෝ අමෝ දැන් තැඹිලි ගෙඩියෙනුත් ගානක් තියාගෙන ඉවරයි
ඉස්සර ලයිසන් එක ගන්න කට්ටක් කන්න වෙන නිසා සුද්දො ගන්න ගියේ නෑ. අමාරුවට තිබ්බ වැඩේ ආණ්ඩුවෙන් ලේසි කරලා මෙන්න ටුවරිසම් ඉවරෝ.කලිනුත් සුද්දට උගෙ ලයිසන් එකෙන් මෙහෙ ඩ්‍රයිව් කරන්න පුලුවන්ර් RMV ගිහිල්ල ටෙම්ප් එකක් ගන්න ඕන, අලුතෙන් කරේ Rර්MV යන එක එයාපෝට් එකෙන්ම කරගන්න දුන්න එක, අමුතු මගුලක් නෑ , ඉස්සරත් සෙල්ෆ් ඩ්‍රයිව් කරන එකා ඒක කර ගත්ත,
RMV noya mun ganneකලිනුත් සුද්දට උගෙ ලයිසන් එකෙන් මෙහෙ ඩ්‍රයිව් කරන්න පුලුවන්ර් RMV ගිහිල්ල ටෙම්ප් එකක් ගන්න ඕන, අලුතෙන් කරේ Rර්MV යන එක එයාපෝට් එකෙන්ම කරගන්න දුන්න එක, අමුතු මගුලක් නෑ , ඉස්සරත් සෙල්ෆ් ඩ්‍රයිව් කරන එකා ඒක කර ගත්ත,