ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Oyavagee ekek vaahanayak happuwoth kauda vandi gewanne ?
    insurence ekan ganna usavi yanda oone ne
    ethakan un innawada lankaawe
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    අපිට පුලුවන්ද ? ටැවල් කරලා .. හිතුන ගමන් වාහනේ අරන් යන්න ඕසි ඇමරිකා වල එහෙම ? දන්නැති නිසා ආන්නේ
    පුලුවන්. මාස හයක් හෝ අටක් පුලුවන් (හරියටම මතක නැහැ). ඊට පස්සෙ එහෙ ලයිසන් එක ගන්න ඔ්න

    Oyavagee ekek vaahanayak happuwoth kauda vandi gewanne ?
    insurence ekan ganna usavi yanda oone ne
    ethakan un innawada lankaawe
    ඒවා වාහනේ රෙන්ට් කරන ආයතනය බලාගනීවි. ෆොරීන් ඩ්‍රයිවර් අතින් වැරැද්දක් වෙලා අනතුරක් උනොත් කොහොමටත් ලංකාවෙ ඉන්න වෙනවනෙ නඩුවට
    ------ Post added on Aug 18, 2025 at 10:40 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    අපිට පුලුවන්ද ? ටැවල් කරලා .. හිතුන ගමන් වාහනේ අරන් යන්න ඕසි ඇමරිකා වල එහෙම ? දන්නැති නිසා ආන්නේ

    ඔසී වල පුලුවන් state අනුව කාලය වෙනස් වෙන්න පුලුවන්. අලුත්ම අප්ඩේට් එක දන්නෙ නෑ.

    සාමාන්‍යයෙන් මාස 6ක් වගේ පුලුවන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අපිට පුලුවන්ද ? ටැවල් කරලා .. හිතුන ගමන් වාහනේ අරන් යන්න ඕසි ඇමරිකා වල එහෙම ? දන්නැති නිසා ආන්නේ
    Canada වල නම් පුළුවන් ලංකාවේ Driving License එකෙන් මාස 3 ක් Drive කරන්න ඇමරිකා නම් දන්නේ නැහැ

    (මම හිතන විදියට Canada වේ මෙහෙම දකුණෙන් Drive කරන රටවල් වල අයට ඒ License එකෙන්ම මෙහේ Drive කරන්න දෙන එක නම් Canada ආණ්ඩුව කරන බරපතල වැරද්දක් )
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    kari wada owa.. lankawe un kawruth diyunu wenawata kamathi nah... wahana rent karama ehema loku income ekak enne nah ne rat athualata.. suddo awilla cost effective widhita wiyadam karala giyama ape tourisum income eka maha lokuwata wadi wenne nah..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    good thing. ehema tama mat karanne. yana hama ratakama vehicle ekak aran driving my self. Bali tama lesima. whatsap msg ekak vitarai daanna oni kollata kelinma vehicle eka airport car park ekata genat denawa. land karapu gaman key eka dunna, watema photos tika gatta, passport photocopy eka dunna drive karan giya. Not to mention UNLIMITED MILAGE + FULL TANK PETROL. yanna oni hama malagedarakama gihin airport carpark ekata vehicle aka damma depart una
     
    • Like
    Reactions: Bad_horse

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඉතින් හොදයිනෙ රුපියල් දාහක් දීල බයික් කටුවක යන්නෙ නැතුව මේවගේ වාහන වල යන එක.
    මුන් තමයි බන් ලන්කාවෙ ඇතුලෙ කීයක් හරි වියදම් කරන්නෙ. බයික් වල යන එවුන් කුණු ලෝබයො.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    මරු. මුන් හිතන් ඉන්නෙ,

    ටුවරිසම් වලට කෙළවීම == ටුවරිස්ට්ලව හූරගෙන කන වේසිගෙ පුත්තුන්ට කෙළවීම

    කියලා 😂
    hooragena kala thamai hutto lankawa dolar hoyanne!
     
    • Haha
    Reactions: Shamal3001

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මරු. මුන් හිතන් ඉන්නෙ,

    ටුවරිසම් වලට කෙළවීම == ටුවරිස්ට්ලව හූරගෙන කන වේසිගෙ පුත්තුන්ට කෙළවීම

    කියලා 😂

    ලංකාවෙ tourism කියන්නෙ ගයිඩ් වේසිගෙ පුතාලට සල්ලි පුදන එකට නෙවී කියලා ඔය ගොබ්බ වේසිඅගෙ පුතාලට කියලා දීපන්

    උඹල දෙන එකම මතයක :baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    උඹල දෙන එකම මතයක :baffled:
    Sad Jim Carrey GIF
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    ජයවේවා. ඔහොම්මම ඊළඟට අර වෙරලකොලු භීසනෙත් අතුගාල දාමු.
    සුද්දියෙක් එක්ක කතා කරන්න බෑ කලු වෙරලකොලු හැත්ත මතුවෙන්වා කොහෙන් හරි. මැදින් පැනලා ටෝක් කරන්නෙ :yes:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    This initiative is commendable. In Australia, we do have some sightseeing packages available; however, there are also options for hiring a vehicle to explore at our own pace….
     
    • Like
    Reactions: War Fighter

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Eye suddek 3 wheel ekak padinaws sudu iri kapagena. Ape un ganata yanawa pare mu yanawa iri kapagena policiyen balan innawa 😂 ape athin weradila irak kepuna nam iwarai. Man hitanne policiyen dakinnath nethuwa athi pora giya eka.
     
    • Like
    Reactions: Asmodeus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    Airport eke Taxi walata bade para gahanna apu
    app walin adu ganata duwana tuktuk hatchback walata sajith wade deela


    Hatchbacks & tuk-tuks airport එක ඇතුලට එන්න තහනම් ලු

    Hatchbacks & tuk-tuks airport එකේ taxi mafia එකේ හොරුන්ට වඩා අඩුවට යන නිසා Hatchbacks & tuk-tuks ඇතුලට එන්න දෙන්නේ නැහැ යකාගේ නීති , බූරුපුතනෝ දාන්නේ

    අනුර ජනාදිපති උන දවසක නම් airport එකේ taxi mafia එක ඉවර වේවි





    @6mins


    ලංකාවේ දැන් ජනාදිපති සජිත් ද ?

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    බඩේ පාර වදිනව නෙමෙයි බං . උන්ට පහසුකම් දුන්නම උන් එනව වැඩිපුර . වාහන දෙක තුනක් තියාගෙන රෙන්ට් එකට දීල හම්බ කරන්න පුලුවන් ගෙදර ඉදගෙන . පොඩි ගනන් වලට නෙමෙයිනෙ දෙන්නෙ .
    ඔව් අනික උන් හොදට වාහනේ යූස් කරනව මෙහෙ උන් වගේ නෙවේ....
     
    • Like
    Reactions: wpril5