ළඟම අය මිය යෑම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    t
    මරණය වේදනාවක් ගෙනාවා බැදීමේ ප්‍රමාණය මත

    ගාසා වල මැරෙන එකට උබට දුකක් හිතෙනවද ?

    රුසියා යුක්රේන් වල මරණ උන් ගැන දුකක් දැනෙනවද ?

    ලංකාවේ අද දවස තුල කියක් මැරෙන්න ඇතිද ?

    ඔය මරණ ගැන දුක හිතෙන්නේ නැති උනාට ඒත් මිනිස්සු තමා මැරිලා තියෙන්නේ

    සත්තු අනන්ත අප්‍රමාන දවසකට මැරෙනවා මිනිහෙක් මැරුනහමත් සත්තු මරලා අර මරණේ බලන්න එන මිනිස්සුන්ට කන්න දෙනවා

    ලගම කෙනෙක් මරුනහම ගොඩක් දුකයි ඒත් හිතලා බලන්න ඒ එක්ක මැරෙන්න ඔබ කැමතිද ?

    ඒ කෙනාගේ වියෝව ගැන දුක තව අවුරුද්දකට පාසේත් ඒ වගේම තියෙනවා නම් ආයේ මේ නුලට එන්න

    ඔය දුක දවස ගානේ අඩු වේවි යනවා

    අත්දකින්න පුළුවන් වේවි ඒ ගැන
    true !
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    පොඩි උන් දෙන්නට ලැජ්ජා හිතෙයි නේද උඹ Online Forum එකක කෑල්ලක් ටෝක් කරන්න ගිහින්, ඒකි ඒ Messages වල Screenshot දාලා ආපහු Thread එකක් ඇරලා කියලා දැනගත්තොත්.. 😂😂

    However loosing someone close is the point that re-wire our brain circuits. Became a complete different person after the incident.. 🥺
    adala de adala thana katha kirima misa adala nathi de adala thana katha kirima nokala utthak bawa egana ganna
     
    • Like
    Reactions: Naughty_kiththa

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එහා ගෙදර අක්කා නැති වුනා ලගදි.අඩු වයසින් ලෙඩක් හැදිලා.දොස්තරලා මැරෙන්න ලං වෙනකන්ම් වෙන ලෙඩකට බෙහෙත් කරලා තියෙන්නේ.අන්තිමේදී තමා මොකක්ද ලෙඩක් හොයාගන තියෙන්නේ.අපරාදේ ජීවිත කාලකන්නි නිසා.මාර පාලුයි ඒ ගෙදර දැන් අමුතු පාලුවක් දැනෙනවා මටත්. අපේ දෙමව්පියොත් කවදා හරි මැරෙයිනේ.ඉන්නකන් හොදට සලකන්න ඕන මැරුනම පසුතැවෙන්නේ නැති වෙන්න.
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    හිතා ගන්න බෑ බන් එක ගැන කලින් කොච්චර හිතුවත්... මගේ අම්මා නැති වේලා අවූරුද්දක් යනකොට තාත්තත් නැති උනා.. ජිවිතේ එහෙන් පිටින්ම අනිත් පැත්ත හැරුනා බන්.. වැටූනා බින්දුවටම හැම පැත්තකින්ම ... දැන් අවූරුදු 3ක් වේනවා තාම හරියට ජිවිතේ ගොඩ දාගන්න බැරි උනා කලින් වගේ.. ගොඩක් දේවල් එපා වේලා තියෙන්නේ .. තනිකම කියන එක හිතා ගන්න බැරි තරම් දරුණූ අවූලක් බන්.. 😥
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    මේක මට විතරක් සිද්ද වෙන දෙයක් නෙමයි කියලා හිතන්න ට්‍රයි කරන එක, සෑහෙන දුරට වැඩකරනවා දුක නිවාගන්න.
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    අවුරුදු 3කට කලින් තාත්තා නැති උනා. මම සාමන්‍යෙන් emotions පෙන්නන් නෑ.. එදත් එක පාරයි ඇඬුනෙ. ඒත් තාමත් පසු තැවීම තියෙනවා බේරගන්න තව මොනා හරි කරන්න තිබ්බා කියලා.. සෑහෙන්න depress ගතියක් තියෙනවා ඊට පස්සෙ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැම වෙලේම හිතපන් මමත් මැරෙනව නේද කියල. මොකද ගොඩක් දුක් වෙන අයට ඒක අමතක වෙනවා. මොනා උනත් මේ ජිවිතේ අපි අල්ලගන්න දේවල් බැදීම් නිසා දුක් වීම වේදනාව නිමක් නැහැ බන් එකම විසදුම බුද්ද දර්සනයයි

    ow ban
    midage paniddi patta aul wht to do
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    tikak lagama kenek kiyla nati une achchi. Nati unaham kohoma daneida kiyla matat idea ekak tibbe na. Nati unata passe malagedara dane gedara giya. Loku dukak danunet na kala bila awa. Et matak unahama dukai 😔
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,035
    1
    28,452
    113
    Unimaginable pain, recurrent pain, that will last very long time. You will never recover from such an incident. that makes you a completely different person.
    Although it's an enormous grief and pain, it doesn't last forever. Tends to fade away with time but spontaneously comes into mind afterwards giving you a hint of grief
     
    • Like
    Reactions: Naughty_kiththa