t
true !මරණය වේදනාවක් ගෙනාවා බැදීමේ ප්‍රමාණය මත
ගාසා වල මැරෙන එකට උබට දුකක් හිතෙනවද ?
රුසියා යුක්රේන් වල මරණ උන් ගැන දුකක් දැනෙනවද ?
ලංකාවේ අද දවස තුල කියක් මැරෙන්න ඇතිද ?
ඔය මරණ ගැන දුක හිතෙන්නේ නැති උනාට ඒත් මිනිස්සු තමා මැරිලා තියෙන්නේ
සත්තු අනන්ත අප්‍රමාන දවසකට මැරෙනවා මිනිහෙක් මැරුනහමත් සත්තු මරලා අර මරණේ බලන්න එන මිනිස්සුන්ට කන්න දෙනවා
ලගම කෙනෙක් මරුනහම ගොඩක් දුකයි ඒත් හිතලා බලන්න ඒ එක්ක මැරෙන්න ඔබ කැමතිද ?
ඒ කෙනාගේ වියෝව ගැන දුක තව අවුරුද්දකට පාසේත් ඒ වගේම තියෙනවා නම් ආයේ මේ නුලට එන්න
ඔය දුක දවස ගානේ අඩු වේවි යනවා
අත්දකින්න පුළුවන් වේවි ඒ ගැන
