https://elakiri.com/threads/meh-moda-gaani.2069603/
මේ thread එකේ ගෑණු කෙනා කියන එක කොච්චර දුරට හරි ද? අනිත් රටවල්වල මේ ගැන තියෙන නීතිමය තත්වේ මේකක් ද? දන්න කට්ටිය ඉන්නවා නම් කියමු බලන්න
P.s. කට්ටිය කියන දේවල් වලින් මට තේරුන විදියට මේකට කරන්න ඕනි ජාතිකත්වය කියලා අනිවාර්ය field එකක් එන්න ඕනි. ඒක ශ්‍රී ලාංකික කියලා දාන්න. ජාතිය කියලා තව optional field එකක් එන්න ඕනි. කැමති නම් ජාතිය දාන්න පුලුවන් නැත්තන් ඕනි නෑ. හැබැයි මේකෙන් කෙනෙක්ගේ අනන්‍යතාවයේ එක කොටසක් හැලෙනවා(දෙවනි පරම්පරාවෙන් හෝ තුන්වැනි පරම්පරාවෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේක වෙන්න පුළුවන්. හේතුව තමන්ගේ තාත්තගේ ජාතිය උප්පැන්නෙ නැත්තන් පුතාටත් ජාතියක් දාන්න වෙන්නේ නෑ). ජාතික ආරක්ෂාව වගේම තව බුද්ධිමය තොරතුරු වලට එක දත්තයක් අඩු වෙනවා. සමහර කාරණා කෙලින්ම හෝ වක්‍රව ජාතිකත්වය එක්ක සම්බන්ධයක් තියෙන්න පුළුවන්. අනිත් ප්‍රශ්නය එහෙම ජාතියක් නැති කෙනෙක් තමන්ගේ ජාතිකත්වය ගැන ප්‍රශ්න කරන්න ගත්තොත් එකට ඒ කෙනාට ලැබෙන, ලබා ගන්න පුළුවන් උත්තරේ මොකක් ද කියන එක
(වෙන රටවල් වලට යනකොට ඒ රටවල් විදේශිකයන්ගේ ජාතිය බලනවා ද? required දෙයක් ද වගේ ඒවත් මෙතෙන් දී සලකල බලන්න වෙයි)

Last edited: