ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Ai ban salli adu unma hapenne?nikanwath posh ekek ehema hapenne nane oya wage manthree wahanketa
    matath thiyana prashnayak oka. me wage ewa wennema e wage minissuntamai. logic eka therum ganna ba

    උන් කොහොම හරි ප්‍රශ්නේ විසදා ගනී.

    උබලා ගන්න ඕන ආදර්ශය තමයි, පොඩි උන් ගෙනියන කොට අඩු ෂීට් බෙල්ට් හරි child ෂීට් එකක හරි අරන් පලයල්ලා.
    Agreed,... but the problem is when the idiots in the governments think safety is not a priority and it is just a luxury, they keep taxing basic safety equipment. No just this government, even the past ones too.
    ------ Post added on Dec 12, 2025 at 5:15 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    කලින් හිටපු උන් විදිහටම මොනවද කරේ කියල පැහැදිලිව කිව්ව නම් මොනවා හරි කියන්න තිබුන
    කලින් උන් ඉන්නකොට නිතිය ක්‍රියාත්මක කිරිමට ප්‍රමාදවිමක්, නොකිරිමක් ඇයි උයාලා කරන්නෙ. ඇප්පුවා නම් වෙරි බහිනකන් ඇයි හිටියේ.
    රනිලුත් ඒමද කරේ?
    කියන්නකෝ වටේ යන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    රංවලයාගේ news එකක් කියල ආරංචි උනාම අනුර කුමාරය

    1765541877586.png
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    That's the first thing that came into my mind.

    habai mama poddak balanne e frame eken elitata awilla answers penawada kiyala.

    mehema theory ekak dala balanna puluwan
    duppath minihek kiyamu. e kenage IQ eka low wenna thiyana probability eka high. ehema low IQ ekak thiyana ekek, athin safety measures kochchara miss wenna puluwanda.. passenger/driver/rider or pedestrian kenek widiyata ehema kenek athin kochchara errors wenna puluwanda.. salli karayo hena mola karayo wage gon kathawak nemei. just what I observed. in the end we can all put that all into the Karma bag too.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,404
    1
    62,039
    113
    Mother Earth
    අම්මයි තාත්තයි පව්. මේක දේශපාලනය ගැන බලාගමු අම්මේ. දරුව මුලින්ම හොඳ කරන් ඉමු. පවු කිරිසප්පය 🙁
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,472
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින් උන් ඉන්නකොට නිතිය ක්‍රියාත්මක කිරිමට ප්‍රමාදවිමක්, නොකිරිමක් ඇයි උයාලා කරන්නෙ. ඇප්පුවා නම් වෙරි බහිනකන් ඇයි හිටියේ.
    රනිලුත් ඒමද කරේ?
    කියන්නකෝ වටේ යන්නෙ.
    කලින් ආණ්ඩුවෙන් එහෙම කරාද? මේ ආණ්ඩුවෙන් එහෙම කරාද?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඕවා ගේ බෙහෙත් දුන්නත් පස්සේ දුක තමයි. ඔලුව කැක්කුම් අරවා මේවා සයිඩ් ඉෆෙක්ට්ස් ..පව්...පොඩි එකා..අර යකා ෂුවර් එකටම බේරෙන්න බලාගෙන ෆෙෂර් පිට දාලා ඇඩ්මිට් වෙන්න ඇති.
     
    • Like
    Reactions: CohenLenstra

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    කැරි පගයව ඇට දෙකෙන් එල්ලන්න ඕන බීල ඉදල නං. අනුර හෙලිකොප්ටරෙන් ඇවිත් බදා ගන්නව නං දැක්කෙ නෑ. ඒක නිසා කලින් හිටපු උන්ට පුක දෙන සෙට් එකට බලා ගන්න පුලුවන් නීතිය හරියට ක්‍රියාත්මක වෙන හැටි.
    බීලා ඉදලා තියෙන්නේ වීඩියෝ කරපු එකා .. උගත් කෙටි කතානායක බීලා ඉදලා නෑ .. ඒ නිසා බැලුන් පුම්බන්න දීලත් නෑ ..කට උත්තර අරගෙනත් නෑ .. දැන් ඇප දීලා .. නිතිය හරියටම ක්‍රියාත්මක උනා . තෑන්ක් යූ අනුර ..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    That's the first thing that came into my mind.

    habai mama poddak balanne e frame eken elitata awilla answers penawada kiyala.

    mehema theory ekak dala balanna puluwan
    duppath minihek kiyamu. e kenage IQ eka low wenna thiyana probability eka high. ehema low IQ ekak thiyana ekek, athin safety measures kochchara miss wenna puluwanda.. passenger/driver/rider or pedestrian kenek widiyata ehema kenek athin kochchara errors wenna puluwanda.. salli karayo hena mola karayo wage gon kathawak nemei. just what I observed. in the end we can all put that all into the Karma bag too.
    Also the population percentage from the respective income category is reasoning to increase the possibility
     
    • Like
    Reactions: CohenLenstra