ළමයි හදන්න එපා නෙමෙයි ප්‍රෙන්…ඔයා ළමයි හදන්න ඉගෙන ගෙන නෑ.ලංකාවේ අධ්‍යාපනයේ එක දුර්වල පැත්තක් ප්‍රෙන්. වරද ළමයින්ගේ නෙමෙයි ඔයාගේ. ළමයි හදන එකට බනින්නේ නැතිව තමුන්ට බැන ගන්න හරියට ඉගෙන ගත්තේ නැති එකට.
15 කට කරමුAnagi thathwaye bajaj 3 weel ratahayak wikineemata atha. PM maragayen wimasanna.
ළමයි හදන්න ඕන නැත්තන් බඳින්න ඕනත් නෑ. බඳින්නේ ළමයි හදන්නනේ. ළමයි එපා නම් බඳින්න එපා.
![]()
මට පෙනෙන්නේ ඔහු ඒවා කරන්නේ තමන්ට පැවරුණු රාජකාරියක් වගේ. මම තවම බැඳලා නැහැ ටිකක් වයස ඕන නමුත් මාගේ පවුලේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ දරුවන් ඉන්නවා. සමහර වෙලාවට එයලා එක්ක සෙල්ලම් කරනවා, විහිළු කරනවා, බලාගන්න අවස්ථාව ලැබෙනවා. අඬන්නේ හෝ අඬන්න පෙළඹෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක්, අපහසුවක්, වුවමනාවක් ආදී කාරණයක් හින්දා. මමත් පුංචි කාලේ අම්මා, තාත්තා ලඟම තුරුල් වෙලා දවසම වුනත් ඉන්න ගොඩක් ආසයි. දරුවෙක් අඬන විට තමන්ට කේන්ති යනවා නම්, බනින්න හිතෙනවා නම් ඒක තමන්ගේ තියන ලොකුම දුර්වලකම. සෙනෙහස, ආදරය ඇත්නම් ඕවාගේ දෙයක් ගැන යන්තම්වත් අදහසක් එන්නේ නැහැ.කතා කියවමින්, ඒවා රඟපාමින්, සිංදු කියමින්, නටමින් පැයකට අදික වේලාවක් නිදි කරමින් සිටි මගේ දරුවා හදිසියේම නිකරුනේ කෑ ගැසීමට පටන් ගත්තාය. ඒක ඈගේ ට්‍රික් එකක් බව මං දැනගතිමි. නින්දයාම වැලැක්වීමට මොකක්හෝ ගිණි විජ්ජුම්බරයක් කිරීම සාමාන්‍ය ගතියය. මට මල පැන්නේය. එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි. මල්ලිව ඇහැරුවොත් එළිවෙනකල් එලියෙ ඉන්න වෙයි, කටවහගෙන නිදියනවා යැයි මා කීවේ කේන්තියෙනි.
when the kid is small you like them and parents will till this story....but ask the parent of a teenager you will see how stressed they areපොඩි උන් ලොකු වෙන හැටි බලන එකත් එක සැටිස්ෆැක්ශන් එකක් තමයි
අනික පොඩි උන්ගෙ ඔය වයස තමයි ටිකක් අපිටත් ආස හිතෙන වයස තව ටිකක් ලොකු උනාම අපාරාදෙ කියලා හිතේවි ඒ කාලෙ ලමයි එක්ක හිටියෙ නැහැ කියලා
පොඩිම කාලෙ නං පොඩ්ඩක් කරදරයි ඊට පස්සෙ ඔය තරං කරදරයක් නැහැ, පොඩි උන්ට වේලාසන කවලා පොවලා රෑට ලයිට් ඕෆ් කරාම උන් නිදා ගන්නවා. ලොකු වෙනකල්ම කකුලෙ දාල හොල්ලන්න පුරුදු උනොත් ඉතින් උනුත් ඒවටම පුරුදු වෙනවා
අපේ ලොකු එකාට අවුරුදු හතරයි දැන් අපි ටික ටික වෙනම රූම් එකක තනියම ඉන්න පුරුදු කරනවා, මිනිහත් දැන් කැමතියි එයාටම තනියම රූම් එකක් තියනවා කියන එකට
ගොඩක් වෙලාවට ලමයි හදන්න අමාරුයි කියන අයගෙ තියෙන්නෙ අම්මලා තාත්තලාම ලමයට මොනා හරි වැරදි දෙයක් පුරුදු කරපු එකක්
PM sago.... Eka nemei babala hadanawada?15 කට කරමු
මේක ඇත්ත. ඒකනෙ මාත් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව දරුවො තුන් දෙනෙක්ම හදන්න පටන් ගත්තෙ. ලොකුවෙනව බලන් ඉන්න තියෙන්නෙ දැන්.පොඩි උන් ලොකු වෙන හැටි බලන එකත් එක සැටිස්ෆැක්ශන් එකක් තමයි