ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඔය ඔක්කොම වියදම් + ගෑනිගේ වියදම් තමන් වෙනුවෙන්ම කරගන්න පුළුවන්කම තියෙද්දි මොකට ළමයෙක්ට වියදම් කරනවද කියල හිතෙන්නෙ ඇයි :unsure:
    Ado api Dambulle hitiya

    Raa wela athul paaraka awilla thadi aliyek issarahtama set una

    Umbalage patheth ali innawada

    Nuwara Pare ceypetco shed eken petrol gahaddi QR illuwe naha
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    Ado api Dambulle hitiya

    Raa wela athul paaraka awilla thadi aliyek issarahtama set una

    Umbalage patheth ali innawada

    Nuwara Pare ceypetco shed eken petrol gahaddi QR illuwe naha
    Mama Kurunegala wanniye ne ban mehe ali nah Rilaw + Monaru thama inne :lol:

    Nuwara pare kiwwe Manchanayaka ekata kalin thunman handiye thiyena ekada
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය ඔක්කොම වියදම් + ගෑනිගේ වියදම් තමන් වෙනුවෙන්ම කරගන්න පුළුවන්කම තියෙද්දි මොකට ළමයෙක්ට වියදම් කරනවද කියල හිතෙන්නෙ ඇයි :unsure:
    අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
    සල්ලි වල.
    1985-1995 අතර ඉපදුනු සෙට් එක තමයි බහුතරයක්ම ඔය කතාව කියන්නේ.
    එක අතකට 2000න් පස්සේ උන් එහෙම නෑ.
    උන් සමහර උන් 20 21 වෙද්දිම බැදලත් ඉවරයි.
    ඔය ලමයි ඕනේ නෑ අරකයි මේකයි ගගා කියෝන සෙට් එකෙන් භාගයක් උන් ඉන්නේ මොන වයසෙද බලපං, අනිවා 85-95 අතර අවුරුදු වල උන්.
    ජීවීතේ උන්ගේ දේවල නිසි වයසට ගොඩ දාගන්න බැරි උන් මට වත් කාල ඇදලා ඉන්න නැති කොට තව ලමයි හදන්නේ කොහොමද කියලා හිතනවා
    ඔය සේරම 85-95 අතර ෆේල් පොන්නයෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ජීවීතේ උන්ගේ දේවල නිසි වයසට ගොඩ දාගන්න බැරි උන් මට වත් කාල ඇදලා ඉන්න නැති කොට තව ලමයි හදන්නේ කොහොමද කියලා හිතනවා
    ඔය සේරම 85-95 අතර ෆේල් පොන්නයෝ

    එහෙම කිසිම අඩුපාඩුවක් ඇත්තෙත් නැහ් (Eg: @Emios)
    ඌ Branded shoes shop කර කර ඉන්නව :lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලමයි හදපන් ලමයිට නම් තියද්දි ඉංග්‍රිසියෙන් නම් තියපල්ලා අඩුකුලේ තොපෙ වාසගම් තියන්න යන්න ඒපා බ‌ෝට්ටුවෙන් වත් රටින් යන්න ව‌ෙන්නේ නෑ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එහෙම කිසිම අඩුපාඩුවක් ඇත්තෙත් නැහ් (Eg: @Emios)
    ඌ Branded shoes shop කර කර ඉන්නව :lol:
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අපි දන්නේ නෑනේ බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අපි දන්නේ නෑනේ බන්
    ඒ කිව්වෙ කිසිම මූල්‍යමය ප්‍රශ්නයක් නැත්නම් 100% ශුවර් ළමයි හදනවාමයි කියන එකද?

    Can walatath gahuwa Polonnaruwe nam
    Can walata hama ekema gahanawa but QR quota ekata
    ------ Post added on Jan 3, 2023 at 10:46 PM
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඒ කිව්වෙ කිසිම මූල්‍යමය ප්‍රශ්නයක් නැත්නම් 100% ශුවර් ළමයි හදනවාමයි කියන එකද?

    Can walata hama ekema gahanawa but QR quota ekata
    ------ Post added on Jan 3, 2023 at 10:46 PM
    Nikan gahan giya ban