ළමයින්ට ආදරය කිරීම

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ළමයින්ට ආදරය කිරීම

    obama.jpg

    පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ පාසලක සිදු වූ සමූහ ඝාතනය පිළිබඳ සංවේගය ප්‍රකාශ කර ජාතිය අමතා කතා කරද්දී බරක් ඔබාමා සංවේදීබව පළ කිරීමේ උපායක් ලෙස නෙත් අග ඇඟිලි තුඩින් ස්පර්ශ කළේය. එහෙත් ඒ නෙත්වල කඳුළු තිබුණුබවක් නම් දක්නට නොතිබිණි.

    ඔබාමා මෙවැනි බාල උපක්‍රම සුලබව පාවිච්චි කරන දුර්වල නළුවෙකි.

    මෙහි පළවන හිට්ලර්ගේ දුලබ ඡායාරූප කීපයේ හිට්ලර්ගේ ඉරියව් දුටුවිට සිහිපත් වන කරුණක් වන්නේ ඕනෑම ඝාතකයකුගේ පවා හදවතේ ළමයින් සම්බන්ධයෙන් මෘදු කෙළවරක් ඇති බවයි.

    තමන්ගේ පවුලට දරුවන්ට පමණක් අසීමිත ලෙස ආරය කිරීමනම්, පටු ආත්මාර්ථකාමිත්වයේම තවත් දිගුවක් පමණි.

    එහෙත්, ළමයින්ට ආදරය කරනබව ‍ප්‍රදර්ශනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම නින්දිත ක්‍රියාවකි.

    මේ වනාහි අවංක මිනිසුන් වෙනුවට දුර්වල නළුවන් දේශපාලනය සඳහා තෝරාගැනීම නම් බරපතල වරදේ අතුරුඵලයි.

    hitler.jpg

    hitler1.jpg

    hitler2.jpg

    අමතක කරන්න එපා දැක්ක තැන ළමයි උඩ දාන අපේ රටෙත් ආඩම්බරකාර තාත්ත කෙනෙක් ඉන්නව කියල
    කොපි කළේ http://www.w3lanka.com/

    • Like
    Reactions: Tyra Dee

    mr.white

    Member
    Oct 18, 2011
    224
    23
    0
    එදා ස්වර්ණවාහිනියෙ ලයිව්@8 වලට කිව්වෙ බන් ඔබාමා ඇඩුව කියලා හදවත උණු වෙලා......
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ha ha maru- informtion eka kese wethath hitler ge photo tika nam kohen hambunaada manda

    +
    :yes:
    එදා ස්වර්ණවාහිනියෙ ලයිව්@8 වලට කිව්වෙ බන් ඔබාමා ඇඩුව කියලා හදවත උණු වෙලා......
    අඩන්නෙ කොහෙද ලයිව් @ 8 එතන

    :)
     
    zylone151167

    Member
    Oct 14, 2012
    136
    5
    0
    obama.jpg

    පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ පාසලක සිදු වූ සමූහ ඝාතනය පිළිබඳ සංවේගය ප්‍රකාශ කර ජාතිය අමතා කතා කරද්දී බරක් ඔබාමා සංවේදීබව පළ කිරීමේ උපායක් ලෙස නෙත් අග ඇඟිලි තුඩින් ස්පර්ශ කළේය. එහෙත් ඒ නෙත්වල කඳුළු තිබුණුබවක් නම් දක්නට නොතිබිණි.

    ඔබාමා මෙවැනි බාල උපක්‍රම සුලබව පාවිච්චි කරන දුර්වල නළුවෙකි.

    මෙහි පළවන හිට්ලර්ගේ දුලබ ඡායාරූප කීපයේ හිට්ලර්ගේ ඉරියව් දුටුවිට සිහිපත් වන කරුණක් වන්නේ ඕනෑම ඝාතකයකුගේ පවා හදවතේ ළමයින් සම්බන්ධයෙන් මෘදු කෙළවරක් ඇති බවයි.

    තමන්ගේ පවුලට දරුවන්ට පමණක් අසීමිත ලෙස ආරය කිරීමනම්, පටු ආත්මාර්ථකාමිත්වයේම තවත් දිගුවක් පමණි.

    එහෙත්, ළමයින්ට ආදරය කරනබව ‍ප්‍රදර්ශනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම නින්දිත ක්‍රියාවකි.

    මේ වනාහි අවංක මිනිසුන් වෙනුවට දුර්වල නළුවන් දේශපාලනය සඳහා තෝරාගැනීම නම් බරපතල වරදේ අතුරුඵලයි.

    hitler.jpg

    hitler1.jpg

    hitler2.jpg

    අමතක කරන්න එපා දැක්ක තැන ළමයි උඩ දාන අපේ රටෙත් ආඩම්බරකාර තාත්ත කෙනෙක් ඉන්නව කියල
    කොපි කළේ http://www.w3lanka.com/

    aneee paw hitler, hariyata hadawatha unu wenawa neda, U ethakota ahinsaka jewish lamai, ganu, wayasaka kattika maruwe hadawatah unu wela wenna athi??? ponna katha nokiya hitapan bn!

    yako podi lamayek hurathal kara kiyala karapu waradi wahanna ba bn, umbala wage ewn nisa thama me rata dawasin dawasa agadayata yanne. Umbalage adambara "thaththata" wada wadama hitapan.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    aneee paw hitler, hariyata hadawatha unu wenawa neda, U ethakota ahinsaka jewish lamai, ganu, wayasaka kattika maruwe hadawatah unu wela wenna athi??? ponna katha nokiya hitapan bn!

    yako podi lamayek hurathal kara kiyala karapu waradi wahanna ba bn, umbala wage ewn nisa thama me rata dawasin dawasa agadayata yanne. Umbalage adambara "thaththata" wada wadama hitapan.

    :rofl:
     
    waima

    Well-known member
  • අමතක කරන්න එපා දැක්ක තැන ළමයි උඩ දාන අපේ රටෙත් ආඩම්බරකාර තාත්ත කෙනෙක් ඉන්නව කියල
    කොපි කළේ

    ACHCHIGE REDDA.....;)
     
    :lol: